දවසේ ඔවදන

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කාසි පනම් හිටි හැටියේ සතුරෝ ගෙනයති රහසේ...
පොතින් පතින් ලද දැනුමේ ධනය සදා කල් සුරැකේ…
ඥාණය වඩන්න කාලය ගෙවන්න.......

වැරදියි, පොතින් පත ලද දැනුමත් කාලය නැමැත්තා සොරාගන්නට පුලුවන් (අමතක වීම කාලයක් යනවිට) ,එම නිසා තමන් ඉගෙන ගත් දේ හැකි තරම් ප්‍රගුණ කරන්න.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අනුන්ගේ වැරදි වලට හිනා නොවන්න මොකද තමන් සර්ව සම්පූර්ණ පුද්ගලයෙකු නොවන නිසා.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    වැදගත් ත්‍රෙඩ් එකක්.

    You must spread some Reputation around before giving it to Radioactive again
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔබ නිරෝගි කෙනෙක්ද? එහෙනම් ඔබ අදක්ෂයෙක් නෙවෙයි, ඔබට නැත්තේ උවමනාව පමණයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ වැකි ඔක්කොම මගේ , මම කාගේන්වත් copy paste කරලා දාන ඒවා නෙවෙයි.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කාලය කියන දේ බොහෝම වටිනා දෙයක්. ඒක නිසා ඒක කවදාවත් නාස්ති නොකරන්න මොකද අනෙක් දේවල් වගේ නෙවෙයි ගිය කාලය නැවත ඔබට ලබාගත නොහැකි නිසා. අද වැඩේ අද කරන්න , ඔබගේ වැඩ සියල්ල ඉක්මනින්ම ඉවර කරන්න බලන්න, ඉතා මහන්සි වී වැඩ නොකරන්න ඒ වෙනුවට බුද්ධිමත්ව කරන්න ,ඉක්මන් තීරණ නොගන්න ඒ වෙනුවට හොදට හිතලා බුද්ධිමත් මිනිස්සුන්ගේ උදව් ඇතුව තීරණ ගන්න.වැදගත්ම දේ තමයි කාලය ඉතා වටිනා බව අමතක නොකරන්න.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    අනවශ්‍යය වැඩ වලට කාලය වැය කිරිමෙන් කාලය පමණක් නොව , ශක්තියද නාස්ති වනු ඇත.
    උදාහරණයට කිව්වොත් අපි කාර් එකක පැට්‍රල් නාස්තිය අවම කරන්න කියලා කොච්චර දේවල් කරනවද නමුත් අපි අපේ ශරිරයේ ශක්තිය ඉතිරි කරගන්න කියලා ඒ වගේම වැඩ කරනවද? ශරීර ශක්තිය අවම වුනොත් ඒක නැවත යථා තත්වයට පත්කරගන්න නම් හොදට කන්න ඕන වගේම පැය 4,5 ක් නිදාගන්න ඕනේ.

    දහයට විතර නිදාගෙන පහට විතර නැගිටින්න ඕනේ. කලින් නිදාගෙන කලින් ඇහැරෙන්න ඕනේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දහයට විතර නිදාගෙන පහට විතර නැගිටින්න ඕනේ. කලින් නිදාගෙන කලින් ඇහැරෙන්න ඕනේ.

    සාමාන්‍යයෙන් පැය 7 ක් නිදාගන්න ඕනේ හැමදාම මතක ශක්තිය හොද මට්ටමේ තියාගෙන, කඩිසරව ඉන්න ඕනේ නම් ඉතින් ඒකට 11 ට නිදාගෙන 6 ට නැගිට්ටම ඇති , ඉස්කෝලේ යනවා නම් 4 ට නැගිටිලා පාඩම් කරන එකයි හොද, මොකද 4 ඉදලා බ්‍රහ්ම මූර්තිය තියෙනවා (මට මතක හැටියට පැය 1ක් වගේ) එතකොට පාඩම් කරන ඒවා හොදින් මතක හිටිනවා, 4 ට නිදාගන්නවා නම් 9 ට නිදාගත්තම හරි.
     
    • Like
    Reactions: Pink panther

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    "එකම වරද දෙවරක් කරන්නාට දෙවියන් උවද සමාව නොදේ"...
    සීසර්ලු කියලා තියෙන්නේ කියලා මම අහලා තියෙනවා.සහතික ඇත්ත කතාවක්..:yes: