දවසේ ගීතය

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත උනා යැයි ඔබට කී
කවියාණනී
මා ඔබෙයි ඔබගේ සදදර පෙම්වතී...
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ලන්වන් පාතයි තමනලයා
ලෝත මලේ පැනි බීලා ගියා
ආයිත් ඒවිත ඒ තමනලයා
මල් වල පැනි බොන්ටා :D
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ලන්වන් පාතයි තමනලයා
ලෝත මලේ පැනි බීලා ගියා
ආයිත් ඒවිත ඒ තමනලයා
මල් වල පැනි බොන්ටා :D

තෝත මලේ නතුවෙ කතු
වන බමලෝ ඔහොම හිතු
නතුව නොමේ මල තිබිමි
මම ලමයො පැනි උලමී:P:P:P:P:P:P:P
 
Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.....
සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.
රෝස යායේ රෝස කුස්ඹේ සිහිනයෙන් සිහිනේ
කෝ කොහේදෝ මා සොයන්නේ ආදරේ දුන්නී.

සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.....
සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.
රෝස යායේ රෝස කුස්ඹේ සිහිනයෙන් සිහිනේ
හමුවෙමු කවදා හෝ ආයේ.....
හිනැහෙමු තරහා නෑ වාගේ....;)
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.....
සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.
රෝස යායේ රෝස කුස්ඹේ සිහිනයෙන් සිහිනේ
කෝ කොහේදෝ මා සොයන්නේ ආදරේ දුන්නී.

සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.....
සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.
රෝස යායේ රෝස කුස්ඹේ සිහිනයෙන් සිහිනේ
හමුවෙමු කවදා හෝ ආයේ.....
හිනැහෙමු තරහා නෑ වාගේ....;)

:D:D:yes::yes:
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලාරොදක සැගවිලා
    අපේ මියුරු පෙම් කතා අසා සිටීනවා......අසා සිටීනවා...
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    hithuwewath nathi dawasaka...hithan nathuwama lan wuna....
    athithaye dura athaka adare......maga waraduna.....:(:love::(