දවසේ ගීතය

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    උදුම්බරා හිනැහෙනවා..
    ඉර අඳුරට හැංගෙනවා
    දස දහසක් සම් මස් ඇත//
    සිනා කඳුලු වැහිවැහැලා.....
    ගිනි ගෙන රත් උනු දවසක් සැනසුනු එක හැන්දෑවක...
     

    senu123

    Member
    Apr 9, 2010
    250
    4
    0
    In my dreamland
    Hey baby, when we are together, doing things that we love.
    Every time you're near I feel like I’m in heaven, feeling high
    I don’t want to let go, girl.
    I just need you to know girl.

    I don’t wanna run away, baby you’re the one I need tonight,
    No promises.
    Baby, now I need to hold you tight, I just wanna die in your arms

    Here tonight
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    Hey baby, when we are together, doing things that we love.
    Every time you're near I feel like I’m in heaven, feeling high
    I don’t want to let go, girl.
    I just need you to know girl.

    I don’t wanna run away, baby you’re the one I need tonight,
    No promises.
    Baby, now I need to hold you tight, I just wanna die in your arms

    Here tonight

    11.gif
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    රෑ තනිකමෙන් සන්තාපයෙන්
    රෑ තනිකමෙන් හද පාලුවෙන්
    සිරියහනයේ ඇත ඉඩ තබා
    එන්නකො ප්‍රියේ...මා තනිවෙලා


    රොෂාන් ප්‍රනාන්දු
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    :yes: Igilenna Oba ekka aakase
    Widaganna A sisila ma sith se
    mata denna a warama kawadada oba enne
    pini bindu mal wehi aran.....
    Sada mituri.....sitha mihiri....kala menawi...bida kadulu
    ...
    pini pokuru kala menawii.....
    :yes:
     
    Last edited:

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
    පාලු සිතේ විඩා නිවෙයි
    මේ සුවිසල්පුර තනිව ඉන්නට
    මට ඔය සිත සවිය ගෙනෙයි....

    තුරු හිස සිඹ සිඹ වැද මදනල
    මුමුනන විට ගී සවනට
    අපි ඇල්හේනේ පැල් මැස්සේ
    ගැයූ ගීත එයි සිහියට
    හිත වාවනු බැරිවී එන්නට
    හිතුනත් ආපසු ගම රට
    හෙට අදට වඩා හොඳ වේ යැයි
    කොඳුරයි රහසින් යටි හිත...............

    අග හිඟ මාලය ගෙල ලාගෙන
    දුක විඳින්න බැරි හින්දම
    මට වෙස්සන්තර රජු වාගේ
    දරු දන් දෙනු බැරි හින්දම
    පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
    උන් හැටි සිහියට අරගෙන
    හොඳ පරිස්සමෙන් මන් එනතුරු
    ඉන්නවා නේද මගෙ රන්කඳ..............


    සේනානායක වේරලියද්ද
     
    • Like
    Reactions: lakshitha2011

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔබට වරම් නැති මටද වරම් නැති,
    සෙනෙහස කොතැනක සැඟව ගියේ,
    ඉවත ගලා ගිය කඳුළක දියවී,
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...



     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගේ හිත මොනවද මුමුණනවා..//

    යායපුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා..
    පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා...
    කොඩුකාර මල් රේණු අගින් සුවද බෙදනවා
    ඒ සුවදින් ම‍ගේ හුස්ම රටා මවනවා..

    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගේ හිත මොනවද මුමුණනවා..//

    සිලිසිලියේ හමන සුලග කොදුරන්නේ අපටමයි..
    සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි..
    අමාවකේ දුක දුරලන දහසක් තරුකැට නුඹටයි..
    ඒ එළියෙන් දැල්වෙන ලොකය ‍මගේමයි මටමයි..

    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගේ හිත මොනවද මුමුණනවා..//


    :):):cool:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මතකේ හසරැල්


    කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
    දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
    ඔබ ඈයි කුරිරු මේ තරම් සිතක් නේති අයෙක් මෙන්
    මා හෙලන මේ සුසුම් ඔබට දැනෙනවානම්
    මා සොයා යලි ඈවිත් සිපගන්නකො මා දෙතොල්

    මතකේ හසරැල් නැගන රැයේ
    දෙනෙතින් කදුළැල් ගලා ගියේ
    ජිවිතයේ රස දැනෙන වියේ
    ඔබ මා හැරදා ඈයිද ගියේ

    ඔබ ඈයි අන් සතු උනේ
    ඔබ ඈයි මා හැර ගියේ
    පූජනීයයි ආදරේ
    ඔබ අය නොදනි ප්රියේ
    දිවි ඈති තෙක් මේ භවේ
    ඔබට පමනයි ආදරේ
    මා හද පතුලෙ ඔබේ
    රුව සදා ඈඳී තිබේ

    සිතකින් නොව ඔබ දමා ගියේ
    ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
    දුක පමණයි මට උරුම උනේ
    සමාවෙන්න කුමරාණනේ

    ඔබ හා මා යලි හමුවේනම්
    ජීවිතයම ඔබ හට දෙන්නම්
    ඔබගේ සුසුමන් තුල ගිලිහී
    ඔබගේ තුරුලේ මිය යන්නම්

    මතකේ හසරැල් නැගන රැයේ
    දෙනෙතින් කදුළැල් ගලා ගියේ
    ජිවිතයේ රස දැනෙන වියේ
    ඔබ මා හැරදා ඈයිද ගියේ //
     

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    raa andure thani rakeena tharuwak wage
    oba enna manamaliye
    sabda se kalum dee
    malse sinaa see
    sanasenna mage lokaye//
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    http://www.youtube.com/watch?v=ME3UicDqWTc

    When I get older

    When I get older, I will be stronger,
    They'll call me freedom, just like a Waving Flag,
    And then it goes back, and then it goes back,
    And then it goes back

    Born to a throne, stronger than Rome
    but Violent prone, poor people zone,
    But it's my home, all I have known,
    Where I got grown, streets we would roam.
    But out of the darkness, I came the farthest,
    Among the hardest survival.
    Learn from these streets, it can be bleak,
    Except no defeat, surrender retreat,

    So we struggling, fighting to eat and
    We wondering when we'll be free,
    So we patiently wait, for that fateful day,
    It's not far away, so for now we say


    So many wars, settling scores,
    Bringing us promises, leaving us poor,
    I heard them say, love is the way,
    Love is the answer, that's what they say,
    But look how they treat us, Make us believers,
    We fight their battles, then they deceive us,
    Try to control us, they couldn't hold us,
    Cause we just move forward like Buffalo Soldiers.

    But we struggling, fighting to eat,
    And we wondering, when we'll be free
    So we patiently wait, for that faithful day,
    It's not far away, but for now we say,


    When I get older, when I get older
    I will be stronger, just like a Waving Flag,
    Just like a Waving Flag, just like a Waving flag
    Flag, flag, Just like a Waving Flag
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Hello

    I've been alone with you inside my mind
    And in my dreams I've kissed your lips a thousand times
    I sometimes see you pass outside my door
    Hello, is it me you're looking for?

    I can see it in your eyes
    I can see it in your smile
    You're all I've ever wanted, (and) my arms are open wide
    'Cause you know just what to say
    And you know just what to do
    And I want to tell you so much, I love you ...

    I long to see the sunlight in your hair
    And tell you time and time again how much I care
    Sometimes I feel my heart will overflow
    Hello, I've just got to let you know

    'Cause I wonder where you are
    And I wonder what you do
    Are you somewhere feeling lonely, or is someone loving you?
    Tell me how to win your heart
    For I haven't got a clue
    But let me start by saying, I love you ...

    Hello, is it me you're looking for?
    'Cause I wonder where you are
    And I wonder what you do
    Are you somewhere feeling lonely or is someone loving you?
    Tell me how to win your heart
    For I haven't got a clue
    But let me start by saying ... I love you

    For I haven't got a clue
    But let me start by saying ... I love you