Better call saulඋණ්ඩ ඉවර උනාද? නඩුවට ඉදිරිපත් වීමට නීතීඥයෙක් නොමැතිද? ඇතුලට යාමට වෙනෙකෙකු හොයයිද? ඔබගෙ රූපයට සමාන තවත් පුග්ගලයන් අවශ්‍යද?
.
.
.
.
අහ් කොරන්න දෙයක් නෑ. චිකාගෝ ඇඩ්වටිස්ස්මන්ට් එකකින් අරන් දැම්මෙ...
පඩ gepa යවපු ඒවත් වෙඩි වගේ තමයි. ඒවත් මෙක update දායි ද දන්නේ නෑAdo gepa tawa supiri thread ekk meka ehenm
Mekata udin ara indaraya dalane bn me namama Dala ekk. Oya pagaya reyak dawalak nethuwa eka up karagattat nm meka yata yai.පඩ gepa යවපු ඒවත් වෙඩි වගේ තමයි. ඒවත් මෙක update දායි ද දන්නේ නෑ
කොටහේන ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
Source : Ada Derana
තුසිත හල්ලොලුව රනිල්ගේ මාද්‍ය ඩයල් එකට වෙඩි
ෂුවර් එකට ඒ වටිනා ලියකිවිලිවල තමයි ජනාධිපතිතුමාට විරුද්ධව (බොරු) සාක්ෂි ටික ඇත්තේ !!
දැන් මූට රට පැනලා බේරෙන්න පුළුවන් ( Political asylum)
ෂුවර් එකට ඒ වටිනා ලියකිවිලිවල තමයි ජනාධිපතිතුමාට විරුද්ධව (බොරු) සාක්ෂි ටික ඇත්තේ !!
දැන් මූට රට පැනලා බේරෙන්න පුළුවන් ( Political asylum)
මේක America වක් කරනවා කිව්වනේ. ඉතින් දැන් ඔය කරලා තියෙන්නේ civilian shooting, mass shooting තව අඩු school shooting විතරයි. ඒකත් කරොත් මුන් කියපු දේ කරා වෙනවා. හා බොරුද?දවස ගානේ වෙඩි පත්තු වෙන එව්වා මේකේ දන්ඩ තියෙන්නේ.. වෙඩිල්ලක් පත්තු වෙලා නම් දැනගන්න අවසාන පිටුවට දිනපතා පිවිසෙන්න..
ගල්කිස්ස වෙරළ පාරට හැරෙන මංසන්ධියේදී අද (05) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් අවුරුදු 19ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බංඩිය ලොකු කොල්ලෙක්ට තියලා තියෙන්නේ.. පොරගේ අම්ම කුඩු බිස්නස් කරනව කියලා දැක්කා
------ Post added on May 5, 2025 at 12:11 PM