දවස ගානෙ දරුවාව චාජ් කරන්න

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පොලිසියේ උන්ගේ අම්මා අප්පා හැමදාම දරුවා charge කලා නම් ජරාව කන පප්පලා බිහිවෙන්නෙත් නෑ. 😭
     
    • Like
    Reactions: S_M_S and batmanTES

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,344
    4,788
    113
    Mind Palace

    ළමයට අවුරුදු 10ක් ළමයව නොදැක තාත්තට ඉන්න උනේ ඇයි වැරදි ළමයද,තාත්තද,අම්මද.
    ඉස්සරහට සෑහෙන්න ළමයි පිරිසකට ඔහොම වෙනවා,ඇතැමුන්ගෙ අම්මා ගාමන්ට් තාත්තා රට කොල්ලා/කෙල්ල ගෙදර ළමයින්ට මොකද වෙන්නෙ
     
    • Like
    Reactions: S_M_S