මෙ කෙල්ල දැන් කොහේ ඇද්දමූ වගේ හයිප් එකක්නම් ආයෙ මොකෙක්ටවත් ගන්න බෑ
...Yes...මූ වගේ හයිප් එකක්නම් ආයෙ මොකෙක්ටවත් ගන්න බෑ
Muta eka balnnath ba kiyala ahaka balgttha neda?මේකා හෙන ගොබ්බ ඩයල් එකක් කියලා මට තේරුනේ මොකක් හරි ටැලන්ට් ෂෝ එකක් මු judge කරන්න අවා එකේ හිටපු ටැමිල් කොල්ලෙක් සර්කස් වගෙ වැඩ කැලි දැම්මා මු උට කියපි, "රස්සාවක් නැත්තම් රස්සාවක් හොයලා දෙන්නම් ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා" කියලා. ගොන්ම හුකන්නෙක්...
LOL mu aapu kaley api AL karanawa. class yanakota kello ehema katha wenawa "mama aasaai shihan ayyage babek hadanna" kiyalaමූ වගේ හයිප් එකක්නම් ආයෙ මොකෙක්ටවත් ගන්න බෑ



Dial eka menna mewage wenna hadanne https://ultimateclassicrock.com/mick-jagger-girlfriends-wife/උෟව දැක්කහම කෙල්ලො ලඟට ඵයිද යකෝ..හම්පඩ කැහුට්ටෙක් නේ..![]()



මොකෙක් හරි බලු වැඩක් කලාම, talented නම් සද්ද නැතුව ඉන්න ඕනේද බන්.චිත්‍රාල් ට කින්ඩි දාන උං
කවදාවත් පොරගෙ ශෝ එකක් ලයිව් බලපු උං වෙන්න බෑ
එහෙම ලයිව් ශෝ එකක උන්න නං
දන්නව ච්ත්‍රාල් කොච්චර ටැලන්ට් ද කියල
පොර පොඩ්ඩක් වෙරි පිට ඉන්නෙ ඔතන
එහෙම කියල ඩයල් එක චව් වෙන්නෙ නෑ එක සිද්දියක් නිසා
Ow ban, Talent ekak kiyanne mokakda kiyala therenne nathi ekek,Muta eka balnnath ba kiyala ahaka balgttha neda?matath mathakai.
![]()