නෙට් එකේ කොහේ හරි දස්පයෙක්ට කවුරුහරි මොනවහරි කිව්වොත් හෙන සෙට් එකක් එතනට බහිනවා නේද? මේක නම් වැඩිය දිගට ගිහිල්ලා නැත්තේ මේ subject එක වැඩිය ප්රසිද්ද නැති නිසා වෙන්නැති. සමහර ඒවා වල මම දැකල තියනවා දස්පයෙක්ට offend වෙන comment එකක් දැම්මම උන්ගේ රටම වගේ ඒ ත්රෙඩ් එකට දුවන් එනවා රෙදි උස්සගෙන.
Video URL:
Video URL: