දස්පයෝ offend උන අවස්ථාවක්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නෙට් එකේ කොහේ හරි දස්පයෙක්ට කවුරුහරි මොනවහරි කිව්වොත් හෙන සෙට් එකක් එතනට බහිනවා නේද? මේක නම් වැඩිය දිගට ගිහිල්ලා නැත්තේ මේ subject එක වැඩිය ප්‍රසිද්ද නැති නිසා වෙන්නැති. සමහර ඒවා වල මම දැකල තියනවා දස්පයෙක්ට offend වෙන comment එකක් දැම්මම උන්ගේ රටම වගේ ඒ ත්‍රෙඩ් එකට දුවන් එනවා රෙදි උස්සගෙන.

    Screenshot-2023-12-20-at-9-52-48-PM.png



    Video URL:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    who tf 'donating' to a YouTube channel having over 5 million subscribers and almost 1 million views per video