මාර වැඩේ කියන්නේ.. මන් දහය වසරේදී පට්ට කෑල්ලක් දිහා බල බල හිටිය කැමැත්ත ඇහුවේ නෑ

මට ලගදි මතක් වෙලා ඒකිව fb සර්ච් කරල බැලුවා ...ඒකි මාර විදියට කැත වෙලා ...මට හිතා ගන්න බැරි වුනා බන්..මන් දෙතුන් පාරක්ම බැලුවා ඒකිගෙද profile එක කියලා...වෙඩින් ෆොටෝ දාල තිබ්බා ..ගිය මාසේ බැදල තියෙන්නේ ...
ක්ලාස් යන කාලේ කැතට ඉදපු ගොඩක් කෙල්ලෝ හිතා ගන්න බැරි විදියට ලස්සන වෙලා...සුදු වෙලා(ගෝරි ඉන්ජෙක්ෂන් වෙන්න ඇති or නැචුරල් ) සෙක්සි වෙලා..
ස්වභාවධර්මය මාර පුදුමයි බන්
මෙකනෙ බන් අපි පොඩි වයසෙදි ලස්සන මනින්නෙ සුදෙන් විතරනෙ
ඉතිං හම සුදු කෑල්ලක් දැක්කොත් අපි එකිට ට්‍රයි කරනවා පස්සෙන් යනවා.
කළු උන් දිහා බලන්නෙවත් නැහැ.
සමහරු ඉන්නවා කළු උන්ට අපො එකි කළුයි බන් , ඌ කලුයි බන් ගගා විහිළු කරන ඒත් ඌත් කළුයි.
ඉස්කොලෙ උනත් කැපි පෙන දෙවල් වලට ගන්නෙ සුදු උන්ව (දෙමාපියන්ගෙ ඇඳුනුම් කන්, සල්ලි විසිකිරීම් සමාජ තත්වෙ තිබ්බොත් ඇරෙන්න )
කළු පෙනුම තියෙන එකෙක් එකියක් පන්තියෙ පළවෙනියා උනත් ලකුණු දෙන වෙලාවට විභාගෙ වෙලාවට විතරයි තැන.
ඒත් වැඩි වයසට එන කොට සුදු උන් කැත වෙන්න ගන්නවා
කළු උන් මහත් වෙලා (හැමොම නෙමෙ )
ලස්සන වෙලා ෆැශන් කරලා කැලි වෙන්න ගන්නවා.
අපෙ ඉස්කොලෙත් සුදට හිටිය ගොඩක් කෙල්ලො මෙලො රහක් නැහැ දැන් .සමහරු වයසට වඩා වයස පාටයි .
කළුවට ඉඳිය සමහරු ලස්සන වෙලා.