දසුනි අත උඩ 😂😂😂

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එච්චරම ලස්සනක් නැහැ ඉතින්..කෙට්ටු ශේප් එක තියෙන කෙල්ලෙක්...සෙක්සි ලූක් එකක් තියෙනවා ඉතින් ගොඩක් ඒවායේ ගෙඩි හරි ඇග හරි පෙන්නන් ඉන්න නිසා..ඒ ඇරුනම වෙන විශේෂයක් නැහැ..සැපට, සුදට හැදුන ඕනේ කෙල්ලෙක් ඇග පෙන්නුවොත් සෙක්සි තමයි ඉතින්....:yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මෙවන් වැරදී තීරණ ජීවිතය තුළ අප කොතරම් ගනු ලැබ ඇතද ?
    අහො දෙවියනි මෙවන් විපත් කිසි දිනක නොවෙවා

    1AJRMe.jpg
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මෙවන් වැරදී තීරණ ජීවිතය තුළ අප කොතරම් ගනු ලැබ ඇතද ?
    අහො දෙවියනි මෙවන් විපත් කිසි දිනක නොවෙවා

    1AJRMe.jpg
    මාර වැඩේ කියන්නේ.. ⁣මන් දහය වසරේදී පට්ට කෑල්ලක් දිහා බල බල හිටිය කැමැත්ත ඇහුවේ නෑ:P මට ලගදි මතක් වෙලා ඒකිව fb සර්ච් කරල බැලුවා ...ඒකි මාර විදියට කැත වෙලා ...මට හිතා ගන්න බැරි වුනා බන්..මන් දෙතුන් පාරක්ම බැලුවා ඒකිගෙද profile එක කියලා...වෙඩින් ෆොටෝ දාල තිබ්බා ..ගිය මාසේ බැදල තියෙන්නේ ...

    ක්ලාස් යන කාලේ කැතට ඉදපු ගොඩක් කෙල්ලෝ හිතා ගන්න බැරි විදියට ලස්සන වෙලා...සුදු වෙලා(ගෝරි ඉන්ජෙක්ෂන් වෙන්න ඇති or නැචුරල් ) සෙක්සි වෙලා..

    ස්වභාවධර්මය මාර පුදුමයි බන් :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මාර වැඩේ කියන්නේ.. ⁣මන් දහය වසරේදී පට්ට කෑල්ලක් දිහා බල බල හිටිය කැමැත්ත ඇහුවේ නෑ:P මට ලගදි මතක් වෙලා ඒකිව fb සර්ච් කරල බැලුවා ...ඒකි මාර විදියට කැත වෙලා ...මට හිතා ගන්න බැරි වුනා බන්..මන් දෙතුන් පාරක්ම බැලුවා ඒකිගෙද profile එක කියලා...වෙඩින් ෆොටෝ දාල තිබ්බා ..ගිය මාසේ බැදල තියෙන්නේ ...

    ක්ලාස් යන කාලේ කැතට ඉදපු ගොඩක් කෙල්ලෝ හිතා ගන්න බැරි විදියට ලස්සන වෙලා...සුදු වෙලා(ගෝරි ඉන්ජෙක්ෂන් වෙන්න ඇති or නැචුරල් ) සෙක්සි වෙලා..

    ස්වභාවධර්මය මාර පුදුමයි බන් :yes:
    මෙකනෙ බන් අපි පොඩි වයසෙදි ලස්සන මනින්නෙ සුදෙන් විතරනෙ
    ඉතිං හම සුදු කෑල්ලක් දැක්කොත් අපි එකිට ට්‍රයි කරනවා පස්සෙන් යනවා.
    කළු උන් දිහා බලන්නෙවත් නැහැ.
    සමහරු ඉන්නවා කළු උන්ට අපො එකි කළුයි බන් , ඌ කලුයි බන් ගගා විහිළු කරන ඒත් ඌත් කළුයි.
    ඉස්කොලෙ උනත් කැපි පෙන දෙවල් වලට ගන්නෙ සුදු උන්ව (දෙමාපියන්ගෙ ඇඳුනුම් කන්, සල්ලි විසිකිරීම් සමාජ තත්වෙ තිබ්බොත් ඇරෙන්න )
    කළු පෙනුම තියෙන එකෙක් එකියක් පන්තියෙ පළවෙනියා උනත් ලකුණු දෙන වෙලාවට විභාගෙ වෙලාවට විතරයි තැන.

    ඒත් වැඩි වයසට එන කොට සුදු උන් කැත වෙන්න ගන්නවා
    කළු උන් මහත් වෙලා (හැමොම නෙමෙ )
    ලස්සන වෙලා ෆැශන් කරලා කැලි වෙන්න ගන්නවා.

    අපෙ ඉස්කොලෙත් සුදට හිටිය ගොඩක් කෙල්ලො මෙලො රහක් නැහැ දැන් .සමහරු වයසට වඩා වයස පාටයි .
    කළුවට ඉඳිය සමහරු ලස්සන වෙලා.
     
    zanzibar619

    Junior member
  • Sep 20, 2014
    75
    59
    18

    Sira kathawa. Ekale api kathai kiyala hithapu un dan lassana wela dakiddi ekale api pottada kiyalath hithenawa 🤪🤪🤣🤣