දස මහා යෝධයෝ ගැන දැනගන්න...

Apr 19, 2011
5,700
210
0
නියමයි මචන්
11.gif
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සහෝ....
    මේ එක යෝධයෙක් ( නන්දිමිත්‍ර? )ටිකක් ආඩම්බර කෙනෙක්ලු.
    එයා විජිතපුර සටනේදි කඩොල් ඇතා කොටුව කඩපු තැනින් කොටුව ඇතුලට යන්නෙ නැතුව එයාම වෙන තැනකින් කොටුව කඩාගෙන ඇතුලට ගියාලු.:P:P;)පත්තරේක කියෙව්ව වගෙ මතකයි....
    වටිනා ලිපියක් යාළුවා...
    ස්තුතියි!
    ++++:cool:

    අලි, ඇත්තු වෛරය හිතේ තියාගන්නවා කියලා කියනවනේ. :D

    කඩොලැතාගේ දළ දෙකෙන් අල්ලලා බිම හිඳවපු එකට කඩොලැතා නන්දිමිත්‍ර ගැන වෛරයක් හිතේ තියාගෙන හිටියා. නමුත් විජුතපුර යකඩ දොරේ කොටසක් ඇතා මත වැටෙනකොට ඒක උරහිසින් නවත්තලා කරපු උපකාරය නිසා මේ වෛරය අත්හැරපු කඩොලැතා තමන් හදපු මාර්ගයේ (යකඩ දොර කඩලා) ඉස්සෙල්ලම යන්න කියලා නන්දිමිත්‍ර ගේ මුහුණ බැලුවා..

    නමුත් ඒක මදිකමක් කියලා හිතපු නන්දිමිත්‍ර තාප්පයෙන් කොටසක් කඩාගෙන ඇතුලට ගියා.
    :yes: