
කාලෙකට පස්සෙ කියවපු හොදම ලිපියක්..හරිම අසාවෙන් මුල ඉදලම කියෙව්වා...ස්තුති ඔයාට..මේ වගෙ වැදගත් ලිපි දිගටම දාන්න...
රේප් දෙන්න නම් බැහැලු...එකට කනගාටුයි..ඉලග පාර රෙප් දෙන්නම්..
![]()


නැහැ බන් මම දන්න තරමින් රිටිගල ජයසෙන කියන්නේ= මහසොනා කියන යක්ශයා... මාහාසෝණ් යොදයා වෙනයි... (අංගම්පොර පරම්පරවෙ ඉන්නේ මෙම යොදයා නෙමේ අනිත් කෙනා..මහාසෝණ යෝධයා නේද රිටිගල ජයසේන කියන්නේ? එයා තමයි සුදලිය අංගම්පොර පරම්පරාවේ ආරම්භකයා.
)