දහඅට පට්ටම හදන හැටි දන්නවද?

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
දහඅට පට්ටම හදන හැටි දන්නවද?

දහඅට පට්ටම හදන හැටි දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකො :):):):)
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    images

    ඔය රූපේ බලලා අදහසක් ගනින්. ඔය රූපේ එක මූණතක තියෙන විදිහට කතිර ( කතිර කිව්වට Cross 6k) 6 ක් හදාගන්න ඕනේ. කතිරයක් හදන්නේ සෘජුකෝණාස්‍රාකාර කෑලි 2ක් එකට බැඳලා. පස්සේ 4ක් හතර වටෙන් එකතු කරලා උඩිනුයි යටිනුයි ඉතිරි දෙක එකතු කරලා බැඳපන්. ටිකක් මහන්සි වෙන්න ඕනේ ගානට සින්ක්‍රොනයිස් කරගන්ට. බැරිකමක් නෑ. පස්සේ අර මුලු වලට කම්බි කෑලි හරහට යවලා බැඳ ගනින් නැත්නම් කොළ අලවන්න ගියාම කොන් වලට ලස්සනට වක්‍රේ ගන්ට බෑ නැත්නම්. මම කූඩු ස්පෙශලිස්ට් කෙනෙක් නෙමෙයි. ඔය අපි හදන හැටි බලමු වෙන කෙනෙක් මීට වඩා දෙයක් කරයිද කියලා.
     
    • Like
    Reactions: Goldberg

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    QUOTE=Ridila™;16645169]
    images

    ඔය රූපේ බලලා අදහසක් ගනින්. ඔය රූපේ එක මූණතක තියෙන විදිහට කතිර ( කතිර කිව්වට Cross 6k) 6 ක් හදාගන්න ඕනේ. කතිරයක් හදන්නේ සෘජුකෝණාස්‍රාකාර කෑලි 2ක් එකට බැඳලා. පස්සේ 4ක් හතර වටෙන් එකතු කරලා උඩිනුයි යටිනුයි ඉතිරි දෙක එකතු කරලා බැඳපන්. ටිකක් මහන්සි වෙන්න ඕනේ ගානට සින්ක්‍රොනයිස් කරගන්ට. බැරිකමක් නෑ. පස්සේ අර මුලු වලට කම්බි කෑලි හරහට යවලා බැඳ ගනින් නැත්නම් කොළ අලවන්න ගියාම කොන් වලට ලස්සනට වක්‍රේ ගන්ට බෑ නැත්නම්. මම කූඩු ස්පෙශලිස්ට් කෙනෙක් නෙමෙයි. ඔය අපි හදන හැටි බලමු වෙන කෙනෙක් මීට වඩා දෙයක් කරයිද කියලා.[/QUOTE]

    මේක දහ අට පට්ටම නෙමෙයි මචං. මේක විසිහතරපට්ටම. අටපට්ටමටම පෙතිදාල හදන එක තමයි මචෝ දහ අට පට්ටම කියන්නෙ. මේක හඩන්න ලේසියි. එච්චර ගේමක් නැහැ. ඕනෙනම් කියපන් හදනහැටි කියන්නම්.

    2012+wesak_vesak+festival.JPG
     
    Last edited:

    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    images

    ඔය රූපේ බලලා අදහසක් ගනින්. ඔය රූපේ එක මූණතක තියෙන විදිහට කතිර ( කතිර කිව්වට Cross 6k) 6 ක් හදාගන්න ඕනේ. කතිරයක් හදන්නේ සෘජුකෝණාස්‍රාකාර කෑලි 2ක් එකට බැඳලා. පස්සේ 4ක් හතර වටෙන් එකතු කරලා උඩිනුයි යටිනුයි ඉතිරි දෙක එකතු කරලා බැඳපන්. ටිකක් මහන්සි වෙන්න ඕනේ ගානට සින්ක්‍රොනයිස් කරගන්ට. බැරිකමක් නෑ. පස්සේ අර මුලු වලට කම්බි කෑලි හරහට යවලා බැඳ ගනින් නැත්නම් කොළ අලවන්න ගියාම කොන් වලට ලස්සනට වක්‍රේ ගන්ට බෑ නැත්නම්. මම කූඩු ස්පෙශලිස්ට් කෙනෙක් නෙමෙයි. ඔය අපි හදන හැටි බලමු වෙන කෙනෙක් මීට වඩා දෙයක් කරයිද කියලා.

    උබට පං සිද්ද වෙනවා මචන් හදන හැටි කියල දුන්නට මම ඹ්ක හදන හැටි හොයන්න සැහෙන්න මහන්සි වුනා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    images

    ඔය රූපේ බලලා අදහසක් ගනින්. ඔය රූපේ එක මූණතක තියෙන විදිහට කතිර ( කතිර කිව්වට Cross 6k) 6 ක් හදාගන්න ඕනේ. කතිරයක් හදන්නේ සෘජුකෝණාස්‍රාකාර කෑලි 2ක් එකට බැඳලා. පස්සේ 4ක් හතර වටෙන් එකතු කරලා උඩිනුයි යටිනුයි ඉතිරි දෙක එකතු කරලා බැඳපන්. ටිකක් මහන්සි වෙන්න ඕනේ ගානට සින්ක්‍රොනයිස් කරගන්ට. බැරිකමක් නෑ. පස්සේ අර මුලු වලට කම්බි කෑලි හරහට යවලා බැඳ ගනින් නැත්නම් කොළ අලවන්න ගියාම කොන් වලට ලස්සනට වක්‍රේ ගන්ට බෑ නැත්නම්. මම කූඩු ස්පෙශලිස්ට් කෙනෙක් නෙමෙයි. ඔය අපි හදන හැටි බලමු වෙන කෙනෙක් මීට වඩා දෙයක් කරයිද කියලා.
    18Pattama_zps0b63ac56.png
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    images

    ඔය රූපේ බලලා අදහසක් ගනින්. ඔය රූපේ එක මූණතක තියෙන විදිහට කතිර ( කතිර කිව්වට Cross 6k) 6 ක් හදාගන්න ඕනේ. කතිරයක් හදන්නේ සෘජුකෝණාස්‍රාකාර කෑලි 2ක් එකට බැඳලා. පස්සේ 4ක් හතර වටෙන් එකතු කරලා උඩිනුයි යටිනුයි ඉතිරි දෙක එකතු කරලා බැඳපන්. ටිකක් මහන්සි වෙන්න ඕනේ ගානට සින්ක්‍රොනයිස් කරගන්ට. බැරිකමක් නෑ. පස්සේ අර මුලු වලට කම්බි කෑලි හරහට යවලා බැඳ ගනින් නැත්නම් කොළ අලවන්න ගියාම කොන් වලට ලස්සනට වක්‍රේ ගන්ට බෑ නැත්නම්. මම කූඩු ස්පෙශලිස්ට් කෙනෙක් නෙමෙයි. ඔය අපි හදන හැටි බලමු වෙන කෙනෙක් මීට වඩා දෙයක් කරයිද කියලා.

    atapattam 4k ekata mussu kalanam lesiyenma me widiyata hadaganna puluwanne
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං එතකොට අර සාමාන්‍ය වෙසක් ක+ඩුවට මොකක්ද කියන්නෙ බං.... මං හිත=වා ඒකයි අටපට්ටම කියන්නෙ කියලා....
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    Atapattama wagema thama .samanya atapattama hadanna ganna bata pathura wage ewa 24 i saha ita wada size aka adu una pathuru 24k ona dan a pathur deka atapattama

    • badina widiyata badinawa loku lee pathurai podi lee pathurai akarayata ahama badala a banda pathura nawatha ama akarye badapu pathurak madata tiyala badinawa a wagre ramu 6k badala atapattama widiyatama badinna tiyenne