දහමට අත තැබූ නෙත් බැලුම්ගලට වරදී.
සිංහල බෞද්ධ සැමට දැනගැනීම පිනිසයි!
මෙන්න නෙත් එෆ් එම් බැලුම්ගලේ තිත්ත ඇත්ත.
මොවුන් කලක් සිට සිංහල වෙදකම හා වෙනත් ශාස්ත්‍ර වලට නිර්ධය ලෙස පහර එල්ල කලා. අප සිතුවේ ඔවුන් සත්‍ය වශයෙන්ම කරුණු සොයා බලා මේවා සිදු කරන බවයි.
නමුත් ඊයේ දිනයේ පලවූ පහත වැඩසටහනෙන් ඔවුන් ජනතා සේවයට මුවා වී රටටත් බෞද්ධ සංස්කෘතියටත් කරගෙන යන බලු වැඩ හෙලි විය.
https://www.facebook.com/nethfmbalumgala/posts/2388009801423635
ඔවුන් මෙම වැඩසටහන හරහා පහර එල්ල කරන්නෙ රට පුරා බෞද්ධ ආරාම විශාල සංක්‍යාවක් ගොඩ නැංවීමට දිවි හිමියෙන් සටන් කරන ධර්මයයි ඔබයි පදනමට හා එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන ස්වාමීන් වහන්සේ නමකට.
ඔවුන් එහිදී වෙනත් රටේ නම ගිය ස්වාමීන් වහන්සේලා මූලා කර එයට විරුද්ධව ප්‍රකාශ ලබාගෙන ඒවාද ඉදිරිපත් කරනව. ඊට අමතරව එම බෞද්ධ ආරාම ඉදිකිරීමට පින්වත් මහතුන්ගේ ආධාර එකතු කරන පුද්ගලයාට කතා කොට ඉතා පහත් අන්දමින් පච කරනව.
ඒ මදිවට උන්වහන්සේගේ දේශනා මැදින් මැදින් කොටස් කපා ඒවා විකෘති කොට ඉදිරිපත් කරනව.
මදක් සිතන්න, පල්ලි හදනවිට හරස් වන අය පන්සල් හදනකොටත් හරස් වෙන්නෙ රටේ කුමන අභාග්‍යකටදැයි නොදනිමි.
ඇරත් මුස්ලිම් පප්පෙක් හරි බෞද්ධ ආරාමයක් හදනවනම් කෙතරම් හොඳද.
රටේ දහස් ගනනින් පන්සල් වැසී යන සමයක, ස්වාමීන් වහනේලාට සිවුරු පිරිකර, දාන මාන හිග වෙමින් යන සමයක ධර්මයයි ඔබයි පදනම මගින් කරගෙන යන මේ මහඟු කටයුත්තටත් එරෙහි වන්නේ කාගේ උවමනාවටද ??
කට්ටියම මුන්ගෙ පේජ් එකට ගිහින් හොඳට අමතමු. අමතලා රිපෝට් කරමු. රේටින් අඩු කරමු.

Last edited: