දහම් කරුණක් ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    මම අහලා තියනවා බුදු ධහමේ තියන එක දහම් පදයක්වත් අවබෝධ කරගන්නේ නැතුව රහත් උන බික්ෂුවක් හිටියා කියලා . මේක වෙන්නේ කොහොමද ? අනික සුනිත, සෝපාක වගේ අයත් ගැබුරු දහම් කරුණු අවබෝධ කරගන නෙමේනේ රහත්වුනේ ,,, මම හරිද ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න මහප්‍රණ ඔනේ නැ බං,මොකක් හරි ඉඟියකින් හෝ එ සත්‍ය අවබෝධ උනා නම් බුදු දහම ගැන මෙලෝ දෙයක් නොදැන උනත් ඉතින් එ ඵලයන් ලබා ගන්න පුලුවන්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න මහප්‍රණ ඔනේ නැ බං,මොකක් හරි ඉඟියකින් හෝ එ සත්‍ය අවබෝධ උනා නම් බුදු දහම ගැන මෙලෝ දෙයක් නොදැන උනත් ඉතින් එ ඵලයන් ලබා ගන්න පුලුවන්.

    :):):):):):)
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න මහප්‍රණ ඔනේ නැ බං,මොකක් හරි ඉඟියකින් හෝ එ සත්‍ය අවබෝධ උනා නම් බුදු දහම ගැන මෙලෝ දෙයක් නොදැන උනත් ඉතින් එ ඵලයන් ලබා ගන්න පුලුවන්.

    එතකොට සෝපාක වගේ අය මරණ මංචකයේ ඉන්නකොට ඕක අවබෝධ කරගත්තේ කොහොමද ?
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මේකයි මචන් ධර්මය අවබෝධයත්,අවබෝධ කරගැනීමත් මේ භවයෙන් පටන්ගත්තු දෙයක් නෙවෙයි.බුදු කෙනෙක් කරන්නේ නවත්තපු තැනින් පටන් ගන්න ධර්මය දේශණා කරන එක.බුද්ධ විෂය අනන්තයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙලා. පිපෙන්න ඔන්න මෙන්න තියෙන මල් පොහොට්ටුවකට, උදේ පාන්දරම ඉර එලිය වැටෙනවත් එක්කම පිපෙනවනෙ. ඒ වගේ තමා. ඒ අය පෙර ආත්ම වලදි රහත් වෙන්න හරි සෝවාන් වෙන්න හරි අවශ්‍ය කරන කුසල් වඩලා හිටපු අය. ඉතින් මේ ආත්මේ පොඩි දෙයක් කනට වැටුනත් ඇති.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න මහප්‍රණ ඔනේ නැ බං,මොකක් හරි ඉඟියකින් හෝ එ සත්‍ය අවබෝධ උනා නම් බුදු දහම ගැන මෙලෝ දෙයක් නොදැන උනත් ඉතින් එ ඵලයන් ලබා ගන්න පුලුවන්.

    :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එතකොට සෝපාක වගේ අය මරණ මංචකයේ ඉන්නකොට ඕක අවබෝධ කරගත්තේ කොහොමද ?

    sopaka nam marana manchakaye niwan awaboda kale na ban :no: namuth marana manchakaye unath awabodaha wenna bari na :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    me wiki article kiyawala balanna me list eke inna okkoma sowan ho ita eha palayak labapu aya kiyalayi mage hangima namuth e aya Buddhist nemeyi namuth kumana ho margayakin e realization eka labala thiyenne :yes: ewa e aya kiyapu dewal walin watehanawa :yes:
     
    Last edited: