Puluwan Aya innawa nam, kama tikak aran denna,
Me pansala tiyenne idh hospital eka kittuwa,
Mandawila.
අප දහම් පාසලේ දරුවන් උදෑසන රැස්වීමේදී බොහෝ අවස්ථාවල දී ක්ලාන්තවනු දුටු අපහට දැන ගැනීමට ලැබුනේ,දරුවන් රාත්‍රී ආහාර හෝ උදෑසන ආහාරය නොගෙන පැමිණ ඇති බවයි .
මේ අනුව අප නායක ස්වාමීන් වහන්සේ ගේ සංකල්පයකට අනුව දරුවන්ට සැබෑ ලෙසම ආදරය කරන සැබෑ මිනිසුන් වෙත කරන ලද ආරාධනාවක් අනුව,මේ දක්වා ඔවුන් ඉදිරිපත්වී සෑම ඉරුදිනකම ආහාර ලබා දීමට කටයුතු කරන ලදී.
ඔබටත් ඔබගේ ආදරණීය පුතා දුව ගේ උපන් දිනය වෙනුවෙන් ,මියගිය මව පියා සිහිකිරීම වෙනුවෙන් ,මේ සඳහා දායක විය හැක. ඔබගේ සුරතින්ම දරුවන්ට ආහාර වේලක් ලබාදිය හැක.
අප හිතවත් රසික කේටරින් , රසික මහතා සාධාරණ මුදලකට ආහාර සපයන අතර,
ඔබට කලයුතුව ඇත්තේ,අවශ්‍ය මුදල් ලබාදීම පමණි .
ආහාර ලබාදීම ආරම්භ කල පසු පැමිණෙන දරුවන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත .
මේ සඳහා දරුවන්ට ආදරය කරන ඔබගේ දායකත්වය ද ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
(ආචාර්ය මණ්ඩලය
ශ්‍රී අභයසුමනාරාම දහම් පාසල )
විමසීම් :
0715492556- ලියනගේ