දහම් පාසල් එන දරුවන්ට කෑම

Myth

Well-known member
  • Jul 9, 2009
    18,984
    12,327
    113
    Behind u :p
    Puluwan Aya innawa nam, kama tikak aran denna,
    Me pansala tiyenne idh hospital eka kittuwa,
    Mandawila.

    අප දහම් පාසලේ දරුවන් උදෑසන රැස්වීමේදී බොහෝ අවස්ථාවල දී ක්ලාන්තවනු දුටු අපහට දැන ගැනීමට ලැබුනේ,දරුවන් රාත්‍රී ආහාර හෝ උදෑසන ආහාරය නොගෙන පැමිණ ඇති බවයි .
    මේ අනුව අප නායක ස්වාමීන් වහන්සේ ගේ සංකල්පයකට අනුව දරුවන්ට සැබෑ ලෙසම ආදරය කරන සැබෑ මිනිසුන් වෙත කරන ලද ආරාධනාවක් අනුව,මේ දක්වා ඔවුන් ඉදිරිපත්වී සෑම ඉරුදිනකම ආහාර ලබා දීමට කටයුතු කරන ලදී.
    ඔබටත් ඔබගේ ආදරණීය පුතා දුව ගේ උපන් දිනය වෙනුවෙන් ,මියගිය මව පියා සිහිකිරීම වෙනුවෙන් ,මේ සඳහා දායක විය හැක. ඔබගේ සුරතින්ම දරුවන්ට ආහාර වේලක් ලබාදිය හැක.

    අප හිතවත් රසික කේටරින් , රසික මහතා සාධාරණ මුදලකට ආහාර සපයන අතර,
    ඔබට කලයුතුව ඇත්තේ,අවශ්‍ය මුදල් ලබාදීම පමණි .
    ආහාර ලබාදීම ආරම්භ කල පසු පැමිණෙන දරුවන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත .

    මේ සඳහා දරුවන්ට ආදරය කරන ඔබගේ දායකත්වය ද ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
    (ආචාර්ය මණ්ඩලය
    ශ්‍රී අභයසුමනාරාම දහම් පාසල )
    විමසීම් :
    0715492556- ලියනගේ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සල්ලි.. සල්ලි.. සල්ලි..
    උදෑසන රැස්වීම් තියන්න එපා.
    කොහොමත් දහම් පාසල් යන වෙලාවේ වෙන මොනවා හරි ඉගෙනගන්න යොමු කරපල්ලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    සජියා නොමිලේ පෑඩ්ස් දෙනවා කිව්වම කිම්බ වේලිච්ච නාකි ගෑනු ඇවිල්ලා අපේ මිනිස්සුන්ට අපිට පෑඩ්ස් අරන් දෙන්න පුළුවන් කිව්වා වගේ දැන් මයික් ඉස්සරහට ඇවිල්ල අපේ දරුවොන්ට අපිට කන්න දෙන්න පුළුවන් කියලා කියනව නම් වටිනවා.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    oya pansalata mama awith thiyenawa.. uba e lagada? Rasika nan inne ape gewal gawama :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    රසිකයගෙ හොර ගෑනි ආචාර්‍ය මණඩලේද දන්නෑ. පුක කහගන්න නියපොත්ත නෑ. කේටරින් වලින් කන්න දෙන්න හදන්නෙ. ඉරිදට අම්මලා 5ක් එකතු උනත් ඇති. පොල් සම්බෝලයක් පරිප්පු හොද්දක් එක්ක බත් ටිකක් දෙන්න පුළුවන්. පන්සල් ඉඩමෙ පුළුවන් විදිහට වගාවක් කරන්න උනන්දුවකුත් නෑ. අඩු පාඩු කිය කිය අපිට දීපල්ලා දීපල්ලා. ඔය ටික තමයි දන්නෙ. මේ වගේ තැන් නිසා ඇත්තටම අඩුපාඩුවක් තියෙන තැන්වලට ලැබෙන දේවලුත් නැති වෙනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Episode 2 Growth Spout GIF by SpongeBob SquarePants
     
    • Like
    Reactions: dananjaya696

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කෑම දෙන ඒක බොහොම හොඳ දෙයක්.

    ඒත් අහවල් ප*කකට ද ළමයි උදේ අව්වේ තියන්නේ?

    ගෙදරදීත් ඒ ළමයි එහෙම උදේට කලන්තේ දානවද?
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    රසික කේටරින් එකෙන් නැතුව කෑම දෙන්න බැරිද?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    haha, ape daham pasale nam group hitiya sathi walata wen karala. Samithi walin fund kara kama walata
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රසිකයගෙ හොර ගෑනි ආචාර්‍ය මණඩලේද දන්නෑ. පුක කහගන්න නියපොත්ත නෑ. කේටරින් වලින් කන්න දෙන්න හදන්නෙ. ඉරිදට අම්මලා 5ක් එකතු උනත් ඇති. පොල් සම්බෝලයක් පරිප්පු හොද්දක් එක්ක බත් ටිකක් දෙන්න පුළුවන්. පන්සල් ඉඩමෙ පුළුවන් විදිහට වගාවක් කරන්න උනන්දුවකුත් නෑ. අඩු පාඩු කිය කිය අපිට දීපල්ලා දීපල්ලා. ඔය ටික තමයි දන්නෙ. මේ වගේ තැන් නිසා ඇත්තටම අඩුපාඩුවක් තියෙන තැන්වලට ලැබෙන දේවලුත් නැති වෙනවා.

    oke oita wadaa deyak thiyenna puluwan .. hodata hoyalaa balanna ona.... hamuduruwan ge relation kamak wath thiyeda danne naa oya රසික කේටරින් ekath ekka.... dan mee dawas wala business nathi nisa mokak hari attalayak gahuwa wennath puuluwan... :confused:

    kohoma namuth hodata hoyala balapan @Myth :yes::yes:

    oya opulent river face wedding hall kiyana eka th oi dan inna level ekata awe 176 bus root eke koswatta junction eka kittuwa thiyena pansale lokka nisa.... porage brother thamai river face eke ower... hamudurowan ge connection walin sales godak aawa mul kale..

    @ruchira55 kiwa wage kohomath රසික කේටරින් asse yanna deyak methana thiyanna widiyak na bn... ammala 3-5 athara set unaama denna puluwan udeta kema welak hadala.... hadda dushkara side ekak nemei ne IDH kiyanne.. ithin pansale gas ekak natte nane... onna gamak wage nam hithaa ganna hari puluwan salli naa minissunta kiyala...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,427
    113
    Mother Earth
    දැන් ගොඩක් ළමයි දහම්පාසල් යන්නේ නෑ. ඒක හොඳ ප්‍රවනතාවයක්. සමාජ පිබිදීමක්. ❤️❤️
     
    • Love
    Reactions: Cenon