දහම් සිරිසේනගේ 'BMW i8 වාහනයේ'(PHOTOS)

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දහම් කාර් ගේනවා, අන්න අරහේ යොශිත මල්ලි උසාවි දාලා, පව් අසරන අම්ම ස්ලිපර්ස් දෙකක් දාගෙන ඇවිත් ඇප දෙන්න..


    CZ9tBt7WEAAzo3M.jpg:large

    :rofl::rofl::rofl:මේ ඉන්නේ බයියොන්ගේ දෙයියෝ ටික.:rofl:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    සුනිල් මෝටර්ස් දහම්ගේ වෙන්න බැරිද? නෑ මම අහන්නේ දහම්ගේ නම දහම් සුනිල් සිරිසේන වගේ වෙන්න බැරිද? :rofl:
    :lol::lol::rofl::rofl::oo::oo::eek::eek::confused:
    සමහරවිට නාමල් දහම්ට කියලා ගෙන්නුවා වෙන්න බැරිද? :sorry::sorry::sorry:
    :eek::eek:
    ඒකත් ඇත්ත :oo: මුන් දෙන්නම සල්ලි දාල ගත්ත වෙන්න බැරිද?:cool:
    :rolleyes::confused::confused:
    දැන් උඹ කියන්නේ i8 එක රනිල්ගේ කියලද?:oo: වෙන්නත් පුළුවන් සුනිල් කියල නිල් ගෙනාවද දන්නේ නෑනේ :yes:
    :rofl:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඕක ටොයියෙක්ම හදපපු බොරු කතාවක්. එතකොට ඕක දහම් වේසිගෙ නෙමෙයි කියල ඔප්පු වුණාම බයියොන්ගේ ඔළුවට නිකන්ම සිග්නල් එක යනවා දහම් පොන්නි ඕව කරන්නේ නෑ කියල. ඒ වුණාට ඌ නාමල්ටත් වඩා පට්ට වේසියෙක්.:yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක ටොයියෙක්ම හදපපු බොරු කතාවක්. එතකොට ඕක දහම් වේසිගෙ නෙමෙයි කියල ඔප්පු වුණාම බයියොන්ගේ ඔළුවට නිකන්ම සිග්නල් එක යනවා දහම් පොන්නි ඕව කරන්නේ නෑ කියල. ඒ වුණාට ඌ නාමල්ටත් වඩා පට්ට වේසියෙක්.:yes:
    මචන්, දහම් කියන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද? :baffled::baffled::baffled::confused::confused:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    වැලේ වැල් නැති හිගන බයියොන්ගේ තවත් ගොන් ජෝක් එකක්..:rofl::rofl:



    hUFHDIe.jpg


    Code:
    http://www.gossip-lankanews.com/2016/01/true-story-about-bmw-i8-car-in-srilanka.html


    උඩ එකත් සුවර් නැත්නම් යට එකත් අහලම බලපල්ලා ගොන් බයියනේ..:rofl:සර්විස් කරන්න ගිය ටිකට තමා බයියෙක් පොටෝ කෑලි ටිකක් ගහගෙන ඔය මඩ නිව්ස් දාලා තියෙන්නේ.බලන්න කොයිතරම් රටට ආදරේ බයියෙක්ද කියලා.:rofl::rofl:මහින්දව නැගිට්ටවන්න ක්‍රමයක් හොය හොයමයි ඉන්නේ.:rofl:..


    baby pakayawa justify karanna hadane ugen jathaka wechcha ewunge weda :lol: