ඊට පස්සේ කොහොමද ඔක්කොම වාහන පත්තිරිප්පුව ලඟ නවත්තලා මාලිගාව වඳින්න එන අය එතනින්ම බැහැලා නැලවි නැලවී ඉන්නකොට. බ්ලොක් එක නැතිවේවි නේ එතකොට...![]()
Machan ubala danen nathi dewal kiyanna epa. Api Kandy inna minissu othana kawadath wahan nawathanna dunne na. kawadath ethana entrce eken enna d denneth na. ethana entrace denne maligawe muluthagei poojawa karana ayata eka thiyenaenn pandara. Nikan danne nathi dewal kiyanna epa kollo.




. නිදහස ලබන්න, ලැබූ නිදහස රැකගන්න, හුඟක් කැපකිරීම් කරන්න වෙනව. ඒව නැතුව වහල් මානසිකත්වයෙන්, නිදහස.. නිදහස කිව්වට ලබෙන දෙයක් නෑ.

