දළදා මාලිගාව ඉදිරිපිට පාර සහ අපවත්වීම්...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0

මම කියපුවා වැරදිලා නෑ බන්... තොපිම බැනපල්ලා.... තේරෙයි කල් යයි... :no::(

දළදා මාලිගාව ඉදිර්පිට පාර වසා තැබීම නිසා මහනුවර පරිසර දුෂණයට ප්‍රධාන හේතුවක් වී ඇති මල්වත්ත මහනායක හිමියන් පවා විවෘත කල යුතු යයි ප්‍රකාශ කර ඇති මෙම ඒ 26 මහාමාර්ගය විවෘත කරගැනීම සදහා මහජනතාවගේ අවශ්‍යතාව පෙන්නුම්කිරීමේ මහා උද්ඝෝෂණයක් 2016 පෙබරවාරි මස 19 සිකුරාදා දින පස්වරු 12.30 ට මහනුවර මහියංගන පාරේ මහනුවර නර්සින් හෝම් ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.''

ඔය උද්ගෝෂණය කරන්නේ මිනිස්සුන්ට සල්ලි දීලා.... ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඕක අරින්න ගියා එතැනදී අස්ගිරි පාර්ශවයේ දම්මරක්කිත හාමුදුරුවෝ විරුද්ධ වෙනවා... ඊටපස්සේ හාමුදුරුවෝ අපවත් වෙනවා... :no::no::no::no:
මේ මම දාපු කලින් ත්‍රෙඩ් එක
: http://www.elakiri.com/forum/showthread.php?t=1726969

ධම්මරක්කිත හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ ඒ තනතුරට පත්වෙන්නේ අත්ථදස්සි හාමුදුරුවෝ....
ඒ අතරතුර ඔය පාර අරින්න යහපාලන පොන්න පැටව් දඟලපු විදිහ මතක් කරලා දෙන්න ඕනේ නෑ නේ.. අන්තිමට පිටින් එවුන් ගෙනල්ලා පාර අරින්න කියල උද්ගෝෂණ පවත්තෙව්වා... පොන්න ආණ්ඩුව...
ඒ අතර තුරේ තමයි අපේ අස්ගිරි හාමුදුරුවෝ ඕකට විරුද්ධව කතා කරන්නේ....:no:
''මහනුව ශ‍්‍රී දළඳා මාළිගය ඉදිරිපිට මාර්ගය රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට විරෝධය පල කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි හිමියෝ පවසති.''

දැන් අද??? උන්වහන්සේ අපවත්වෙලා.... :no::no::no: පොඩ්ඩක් හිතපල්ලා
...
අවසානයට කියන්න තියෙන්නේ යහපාලනය ලංකාවට උදාවූ දිනසිටම දළඳා මාලිගාව ඉදිරිපිට පාර අරින්න මාර කැසිල්ලක් තියෙන්නේ... හේතුව පරිසර දුෂනයමද???? :no:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
. . . . . .

:yes::yes::yes: ඔය කියලා තියෙන්නේ මල්වතු මහනායක හාමුදුරුවෝ ගැන...ඒ ත්‍රෙඩ් එක කියවහන්.. ඉවසගන්න බැරුව උඩින් කියවලා ලිඳේ දාන්න පුළුවන් කියලා දුවගෙන ඇවිල්ලා QUOTE කරලා මාව ලිඳේ දාන්න උත්සහ කරාට වැඩක් නෑ බන්... උඹ උඩ බලාගෙන කෙලගහගන්නේ.. තේරෙයි කල් යයි... මේ කියල තියනදේ මොකක්ද කියලා තේරුම් ගනින්.. මේක අපිට විතරක් නෙවෙයි මතුවටත් රැකෙන්න ඕනේ...:no::no::no:
 
Last edited:

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :yes::yes::yes: ඔය කියලා තියෙන්නේ මල්වතු මහනායක හාමුදුරුවෝ ගැන... ත්‍රෙඩ් එක කියවහන්.. ඉවසගන්න බැරුව උඩින් කියවලා ලිඳේ දාන්න පුළුවන් කියලා දුවගෙන ඇවිල්ලා QUOTE කරලා මාව ලිඳේ දාන්න උත්සහ කරාට වැඩක් නෑ බන්... උඹ උඩ බලාගෙන කෙලගහගන්නේ.. තේරෙයි කල් යයි... මේ කියල තියනදේ මොකක්ද කියලා තේරුම් ගනින්.. මේක අපිට විතරක් නෙවෙයි මතුවටත් රැකෙන්න ඕනේ...:no::no::no:

    අයියෝ :(
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩේ උබ තව අවුරුදු 4ක් මෙහෙම ඒව දදා කියෝ කියෝ ඉන්න එපැයි නෙ ? :D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අඩේ උබ තව අවුරුදු 4ක් මෙහෙම ඒව දදා කියෝ කියෝ ඉන්න එපැයි නෙ ? :D

    :):):) නෑ මචන් මේ දාන්නේ තව අවුරුදු 4 කින් උඹලට මතක් වෙන්න... 4 කට පස්සේ ආයිත් ඇවිත් කියවල බලන්න දාන්නේ...:yes: තේරෙයි කල් යයි... උඹලට රිදෙනවා තමයි.. එත් ඇත්ත ඕකයි...:yes:
     
    • Like
    Reactions: fundude and BlueBat

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    :):):) නෑ මචන් මේ දාන්නේ තව අවුරුදු 4 කින් උඹලට මතක් වෙන්න... 4 කට පස්සේ ආයිත් ඇවිත් කියවල බලන්න දාන්නේ...:yes: තේරෙයි කල් යයි... උඹලට රිදෙනවා තමයි.. එත් ඇත්ත ඕකයි...:yes:
    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • හැමදේම හරියට දකින, හරියට කරන, බොරු නොකියන දිල්වාලේ අගමැති කරමු:yes:

    :yes:

    මට හිතෙන්නෙ රාජපක්ෂ කාලෙ මූට ලොකු කුට්ටියක් හම්බවෙලා තියෙනව වගේ.. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,855
    113
    :yes:

    මට හිතෙන්නෙ රාජපක්ෂ කාලෙ මූට ලොකු කුට්ටියක් හම්බවෙලා තියෙනව වගේ.. :lol:
    ඔව් බිලියන 100ක් දීල තිබ්බ. ඒකෙන් දෙකක් විතර මූ අපිටත් එන්න කියල පාටියක් දුන්න. ඉතුරු වෙලා තියෙනව නන් ඒ ටික දීල දැම්ම නන් හරි ගෙවන්න තියෙන බිලියන 9500 ගෙවා ගන්න. :yes::yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම කියපුවා වැරදිලා නෑ බන්... තොපිම බැනපල්ලා.... තේරෙයි කල් යයි... :no::(

    දළදා මාලිගාව ඉදිර්පිට පාර වසා තැබීම නිසා මහනුවර පරිසර දුෂණයට ප්‍රධාන හේතුවක් වී ඇති මල්වත්ත මහනායක හිමියන් පවා විවෘත කල යුතු යයි ප්‍රකාශ කර ඇති මෙම ඒ 26 මහාමාර්ගය විවෘත කරගැනීම සදහා මහජනතාවගේ අවශ්‍යතාව පෙන්නුම්කිරීමේ මහා උද්ඝෝෂණයක් 2016 පෙබරවාරි මස 19 සිකුරාදා දින පස්වරු 12.30 ට මහනුවර මහියංගන පාරේ මහනුවර නර්සින් හෝම් ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.''

    ඔය උද්ගෝෂණය කරන්නේ මිනිස්සුන්ට සල්ලි දීලා.... ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඕක අරින්න ගියා එතැනදී අස්ගිරි පාර්ශවයේ දම්මරක්කිත හාමුදුරුවෝ විරුද්ධ වෙනවා... ඊටපස්සේ හාමුදුරුවෝ අපවත් වෙනවා... :no::no::no::no:
    මේ මම දාපු කලින් ත්‍රෙඩ් එක
    : http://www.elakiri.com/forum/showthread.php?t=1726969

    ධම්මරක්කිත හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පස්සේ ඒ තනතුරට පත්වෙන්නේ අත්ථදස්සි හාමුදුරුවෝ....
    ඒ අතරතුර ඔය පාර අරින්න යහපාලන පොන්න පැටව් දඟලපු විදිහ මතක් කරලා දෙන්න ඕනේ නෑ නේ.. අන්තිමට පිටින් එවුන් ගෙනල්ලා පාර අරින්න කියල උද්ගෝෂණ පවත්තෙව්වා... පොන්න ආණ්ඩුව...
    ඒ අතර තුරේ තමයි අපේ අස්ගිරි හාමුදුරුවෝ ඕකට විරුද්ධව කතා කරන්නේ....:no:
    ''මහනුව ශ‍්‍රී දළඳා මාළිගය ඉදිරිපිට මාර්ගය රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට විරෝධය පල කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි හිමියෝ පවසති.''

    දැන් අද??? උන්වහන්සේ අපවත්වෙලා.... :no::no::no: පොඩ්ඩක් හිතපල්ලා
    ...
    අවසානයට කියන්න තියෙන්නේ යහපාලනය ලංකාවට උදාවූ දිනසිටම දළඳා මාලිගාව ඉදිරිපිට පාර අරින්න මාර කැසිල්ලක් තියෙන්නේ... හේතුව පරිසර දුෂනයමද???? :no:

    දිල්වාලේ පිස්සු වාහේ!!! ගොන් බිජ්ජෝ, තෝ නොදන්නවා වුනාට රටම දන්නවා අත්තදස්සී මහ නා හිමියන්ගේ වයස. පකෝ උන්වහන්සේ අවුරුදු 96ක් වයසයි (1922-2016), මෙච්චර වයසක හිමිනමක් අපවත්වුනාම තෝ වගේ බයියට කඩේ යන පිංගුත්තරයෝ ඒකත් කුමන්ත්‍රණයක් කරන්ඩද හදන්නේ???
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :lol:

    :):):) නෑ මචන් මේ දාන්නේ තව අවුරුදු 4 කින් උඹලට මතක් වෙන්න... 4 කට පස්සේ ආයිත් ඇවිත් කියවල බලන්න දාන්නේ...:yes: තේරෙයි කල් යයි... උඹලට රිදෙනවා තමයි.. එත් ඇත්ත ඕකයි...:yes:

    දිල්වාලේ පිස්සු වාහේ!!! :lol: :lol:
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83

    :):):) නෑ මචන් මේ දාන්නේ තව අවුරුදු 4 කින් උඹලට මතක් වෙන්න... 4 කට පස්සේ ආයිත් ඇවිත් කියවල බලන්න දාන්නේ...:yes: තේරෙයි කල් යයි... උඹලට රිදෙනවා තමයි.. එත් ඇත්ත ඕකයි...:yes:
    :yes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හැමදේම හරියට දකින, හරියට කරන, බොරු නොකියන දිල්වාලේ අගමැති කරමු:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පාර අරින්න කියන එකෙයි මහනායක හාමුදුරුවන්ගේ අපවත්වීමෙයි නං සම්බන්ධයක් නෑ බන් :D
    පාර නං අරින්න බැරි කමක් නෑ බොරුවට වහන් ඉන්නෙ, මිනිස්සුන්ට තියෙන අමාරුව අස්ගිරි පන්සලට පෙන්නේ නෑ නෙ. මල්වත්ත පන්සලට ඕක කෙලින්ම බලපාන හින්ද තමා එහෙන් එක පයින්ම කැමති මට පෙන්නේ. :oo:
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28

    :):):) නෑ මචන් මේ දාන්නේ තව අවුරුදු 4 කින් උඹලට මතක් වෙන්න... 4 කට පස්සේ ආයිත් ඇවිත් කියවල බලන්න දාන්නේ...:yes: තේරෙයි කල් යයි... උඹලට රිදෙනවා තමයි.. එත් ඇත්ත ඕකයි...:yes:

    :yes::yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    :):):) නෑ මචන් මේ දාන්නේ තව අවුරුදු 4 කින් උඹලට මතක් වෙන්න... 4 කට පස්සේ ආයිත් ඇවිත් කියවල බලන්න දාන්නේ...:yes: තේරෙයි කල් යයි... උඹලට රිදෙනවා තමයි.. එත් ඇත්ත ඕකයි...:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දිල්වාලේ පිස්සු වාහේ!!! ගොන් බිජ්ජෝ, තෝ නොදන්නවා වුනාට රටම දන්නවා අත්තදස්සී මහ නා හිමියන්ගේ වයස. පකෝ උන්වහන්සේ අවුරුදු 96ක් වයසයි (1922-2016), මෙච්චර වයසක හිමිනමක් අපවත්වුනාම තෝ වගේ බයියට කඩේ යන පිංගුත්තරයෝ ඒකත් කුමන්ත්‍රණයක් කරන්ඩද හදන්නේ???

    හදිස්සියේ වැටි අපවත් වෙයි....:yes::yes::yes:

    සෝම හාමුදුරුවන්ට මොකද උනේ? ධම්මරක්කිත හාමුදුරුවන්ට මොකද උනේ? සෝභිත හාමුදුරුවන්ට මොකද උනේ? පොනිල් නළුවෙක් නෙවෙයි මොලයක්...:)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පාර අරින්න කියන එකෙයි මහනායක හාමුදුරුවන්ගේ අපවත්වීමෙයි නං සම්බන්ධයක් නෑ බන් :D
    පාර නං අරින්න බැරි කමක් නෑ බොරුවට වහන් ඉන්නෙ, මිනිස්සුන්ට තියෙන අමාරුව අස්ගිරි පන්සලට පෙන්නේ නෑ නෙ. මල්වත්ත පන්සලට ඕක කෙලින්ම බලපාන හින්ද තමා එහෙන් එක පයින්ම කැමති මට පෙන්නේ. :oo:

    ජනවාරි 8 ඉඳන්ම යහපාලනය මාර පුකේ අමාරුවක් තියෙන්නේ පාර අරින්න.. :yes: අන්තිමට උද්ගොස්හනත් පවත්වනවා...:yes: ඕකට විරුද්ධවන හිමිවරු හදිස්සියේ අපවත් වෙනවා..:(