දළදා මාලිගාව ඉදිරිපිට පාර සහ අපවත්වීම්...

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අනේ ගොන් වාහේ.......නායක හාමුදුරුවොන්ගේ වයස අවුරුදු 96ක්.....ඔය වයසේදී වැටුනම අමාරු වෙනවා.....දන්නේ නැති ලබ්බවල් කියවන්න එපා බං

    හදිසි අනතුර කිව්වේ ඔන්න ඕකටයි නැතුව වෙන ලබ්බක් නෙවෙයි

    උඹ ජීවිතේට අස්ගිරිය පන්සලට ගිහින්වත් තියනවද?​
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    :):):) නෑ මචන් මේ දාන්නේ තව අවුරුදු 4 කින් උඹලට මතක් වෙන්න... 4 කට පස්සේ ආයිත් ඇවිත් කියවල බලන්න දාන්නේ...:yes: තේරෙයි කල් යයි... උඹලට රිදෙනවා තමයි.. එත් ඇත්ත ඕකයි...:yes:

    :) lassanata kiyala thiyenawa
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඕකට මාර පස්චාත්බාගේ අමාරුවක් තිබුනේ ජනවාරි අටට කලින් ඉදලම.. ඕකා දාන ඒවාට කමෙන්ට් කරේ නෑ බල්ලෝ බිරුවට කදු පත්වෙන්නේ නැති නිසා. මොන ආණ්ඩුවක් ආවත් ඉන්න කාලේ ඉන්නවා පෙරලන්න බෑ, පෙරලා ගත්තොත් මිසක් මුගේ ගොන් අප්පච්චි වගේ, කතාවක් තියනවනේ මැක්කා ට ගමනක් නෑ බල්ලා නැතුව වගේ දේශපාලන අනාථයෝ යන එන මන් නැතුව මහින්දව කනවා. කරන කලට පවු මිහිරිය මීසේ.... විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.... මුන් කොච්චර උඩ පැන්නත් මේ ආණ්ඩුව පෙරලන්න චන්දෙ දීපු අපිටවත් බෑ,( එක ලංකාවේ හැටි..) උන්ගේ එවුන් නුත් ඒ පැත්තට ගිහින් අපිට කඩේ යන හැටි දැක්කම මුන් ගැන දුකයි... දවසට එක ත්‍රෙඩ් එකක් හරි දාපන් දිල්වාලේ නැත්නම් කිරිය ඇතුලේ ගොන් ආතල් දෙන එකෙක් නෑ..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මේවට ඔය කට නැද්ද පුලුවන්නම් ඒ දවස් වල මේවට විරුද්ධව දාපු ඔය වගේ ත්‍රෙඩ් එකක් පෙන්වන්ට:D
    night-races.jpg
    423777_326251360767104_100001467292675_916633_524743327_n.jpg

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    හදිස්සියේ වැටි අපවත් වෙයි....:yes::yes::yes:

    සෝභිත හාමුදුරුවන්ට මොකද උනේ?

    අම්මෝ ඔය කටින්මද බන් ඔය කියන්නේ? උබලා ඔය හමුදුරෝවොන්ට නොකිවුවේ මොනවද? උන්වහස්නේ ඇත්තටම රට වෙනුවෙන් වැඩ කලේ. එත් අන්තිමට සිද්ධ උන සිද්දි නිසා හිතේ අමාරුවටද මන්ද අපවත් උනේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අම්මෝ ඔය කටින්මද බන් ඔය කියන්නේ? උබලා ඔය හමුදුරෝවොන්ට නොකිවුවේ මොනවද? උන්වහස්නේ ඇත්තටම රට වෙනුවෙන් වැඩ කලේ. එත් අන්තිමට සිද්ධ උන සිද්දි නිසා හිතේ අමාරුවටද මන්ද අපවත් උනේ.

    මම මොනවද සොබිත හාමුදුරුවන්ට කිව්වේ.... මේක අහපන්... සොබිත හාමුදුරුවන්ගේ දැක්ම නිවැරදි... නමුත් තෝරගත්ත පැත්ත වැරදි.. එදත් කටින් කතා කරේ... සොබිත හාමුදුරුවෝ ලන්කරගත්තේ ඒ කලේ සොබිත හාමුදුරුවන්ට හොර ගෑනු හිටියා කියා කියා මඩ ගගහ සොබිත හාමුදුරුවෝ ගෑනු තියන් ඉන්නවා කියලා පත්තරවල දාලා මඩ ගහපු එවූන් එක්ක... අද ඊයේ ඉපදුනු ජාති ජාති බ්‍රෝ ලා ඕවා දන්නේ නෑ....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    දේශපාලනේ පැත්තකින් තියලා මන් අදහසක් කියන්නම්. .

    බවුද්දයන්ව රැකගන්න ඉන්න, බවුද්දයෝ වෙනුවෙන් පෙනී ඉන්න ගොඩක් අය අපවත් වෙලා නැත්තන් මැරිලා. . නායක හාමුදුරුවන්ටත් කෝල් කරලා මරන තර්ජන කරලා තියෙනවා පාර අරින එකට විරුද්ද වුන නිසා. .
    බවුද්දයෝ වෙනුවෙන් කතාකරපු, සින්හලයා රැකගන්න සටන් කරපු ගොඩක් අය හිරේ. . විශේශයෙන් අපේ හමුදුරුවරු. .
    දැනට ජාතිය වෙනුවෙන් කතාකරන අයගේ කටවල් වහලා තියෙන්නේ. .

    ඒ අතර හම්බයෝ අපේ ප්‍රදාන නගර ටික අල්ලනවා, ප්‍රදාන වයාපාර ටික අල්ලනවා. .
    උබලා දන්නේ නැතුව ඇති දැන් උන් හිතන් ඉන්නේ නැගෙනහිර උන්ට අයිති, ඒ උන්ගේ උරුමය කියලා. .
    ඒ අස්සේ සින්හලයා මේ වෙන විනාසේ පෙන්නන්න හැදුවවම සහජීවන පොන්සියෝ ටික ඌව කන්න හදනවා. .

    දෙමලට ඉන්දියාව, කැනඩාව තියෙනවා. . හම්බයට ඕන තරම් මුස්ලිම් රටවල් තියෙනවා. .
    සින්හලයට තියෙන්නේ මේ රට විතරයි උබලා ඒක තේරුම් ගනිල්ලා, තමන්ගේ දුවට, පුතාට, අනාගත පරම්පරාවට මේ රට ඉතිරි කරපල්ලා. .

    අමතක කරන්න එපා දෙමලා යුද්ද කලේ රටෙන් කොටසක් ඉල්ලලා, ඊලගට හම්බයා හෝ දෙමලයි හම්බයයි දෙන්නම වෙන්නත් පුලුවන්. .
    දහස් ගානක් සින්හල කොල්ලෝ මැරුනේ සින්හලයා වෙනුවෙන්. .
    උබලගේ සහජීවන පොන්න කතා කියන්න කලින් උන් ගැන වත් හිතපන්. .
    හිතපන් සහජීවන පොන්න කතා අහන් සින්හලයෙක් ජීවිතය පූජා කරන්න යුද්දෙට යයිද?
    සින්හලයෙක් වෙලා සින්හලයටම විරුද්ද වෙලා පරම්පරාවම තම්බියෙක්ගේ, දෙමලෙක්ගේ අතින් මැරුම් කෑවම තමයි තොපිට මන් මේ කියනදේ තේරෙන්නේ. .

    සුලු ජාතින් තොපිව මෝඩයට අන්දලා. . දැන්වත් ඇස් ඇරපල්ලා. .
     
    :yes::yes::yes::yes: ඕව මුන්ට තේරෙන්නේ නෑ.. :yes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒ අස්සේ සින්හලයා මේ වෙන විනාසේ පෙන්නන්න හැදුවවම සහජීවන පොන්සියෝ ටික ඌව කන්න හදනවා. :no::no::no::no::no:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒ අස්සේ සින්හලයා මේ වෙන විනාසේ පෙන්නන්න හැදුවවම සහජීවන පොන්සියෝ ටික ඌව කන්න හදනවා. :no::no::no::no::no:

    ඕක තමයි බන් තත්වේ....:( රටේ අවාසනාව...:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    අපේ එවුන්ට දෙමලා කලා වගේ රටෙන් බාගයක් ඉල්ලද්දි තේරෙයි. . ඒත් එදාට අපි පරක්කු වැඩිවෙයි. .
    ජාතියේ පවට ජාතක වෙච්ච කවලම් අවලම් සහජීවන කාරයොන්ගේ බලු කතා නිසා අනාගතයේදි යුද්දෙට යන්න සින්හල කොල්ලෝ නැතිවෙයි. .

    සින්හලුනේ උබලා දැන්වත් කාමරෙන් එලියට බැහැලා රට වටේ ගිහින් බලපල්ලා. .
    උබලට තේරෙයි මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ කියලා. .
    දේශපාලනේ පැත්තකින් තියලා ජාතියක් විදියට එකතුවෙයල්ලා. .
    දේශපාලනේ නිසා තමන්ගේ රට, ජාතිය, ආගම පාවා දෙන්න එපා. .
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම මොනවද සොබිත හාමුදුරුවන්ට කිව්වේ.... මේක අහපන්... සොබිත හාමුදුරුවන්ගේ දැක්ම නිවැරදි... නමුත් තෝරගත්ත පැත්ත වැරදි.. එදත් කටින් කතා කරේ... සොබිත හාමුදුරුවෝ ලන්කරගත්තේ ඒ කලේ සොබිත හාමුදුරුවන්ට හොර ගෑනු හිටියා කියා කියා මඩ ගගහ සොබිත හාමුදුරුවෝ ගෑනු තියන් ඉන්නවා කියලා පත්තරවල දාලා මඩ ගහපු එවූන් එක්ක... අද ඊයේ ඉපදුනු ජාති ජාති බ්‍රෝ ලා ඕවා දන්නේ නෑ....

    "උඹලා" කිවුවේ මේකේ ක ගහන පිරිවරටම බන්. මෙහෙමයි උඹලගේ මතේ හරි, උඹලා ඉන්න පැත්ත හරි කියලා හැමෝම පිළිගන්නේ නැහැනේ බන්? මිනිස්සුන්ගේ මත වෙනස්. අනික උඹ හිතනවද චන්දෙදි කියපු දේවල් එක්ක, අද වෙලා තියන දේවල් බැලුවහම ඔය චන්දෙ දීපු උන්ගෙන් බාගයක්වත් චන්දෙ දෙයිද කියල? උඹලා කියන්න එපා අපිනම් ඕවා දැක්කා කියලා. මොකද උඹලා සාත්තරකාරයෝ නෙමෙයි නේ?

    මම උඹේ post සැහෙන්න දකිනවා දවස ගානේ. උඹලා කියනවා සිරිකොතට ගිහින් සල්ලි වලට රෙදි හෝදනවා කියලා ඉන්න කීප දෙනෙකුට. එත් උඹලාගේ පිරිවර ඊට වඩා වැඩියි නේ බන්? අනික උඹලා කරන්නෙත් උන් කරනවා වගේම වැඩක් කියලා උඹලට නොතෙරෙනවද බන්? කාටද හිතෙන්නේ නැත්තේ උඹලත් සල්ලි වලට මේකේ පිටු පුරවන්න අපු එවුන් නෙමෙයි කියලා?

    වැරදි කරපු මිනිස්සුන්ව ඕනෙවට වඩා සුද්ධ කරන්න එපා මචන්. අරු මෙච්චරක් කළා අපේ එක මෙච්චරයි කලේ කියලා. මොකා උනත් වැරද්දක් කල නම් ඌ වැරදියි. එහෙම තියෙද්දී ඌව සුද්ධ කරන එවුන් දිහා දැක්කම ඊට වඩා හිරිකිතයි.

    මල පන ගන්න එපා කියපු ඒවාට. උබලා කියපු කරපු දේවල් ගැන මෙච්චර කල් බලාගෙන ඉඳලා දාපු දෙයක්. පවුද්ගලික තරහක් නැහැ. ;)
     
    නෑ බන්... අපි සස්තරකාරයෝ නෙවෙයි... එත් එන්නේ මොකාද ඌ වටේ ඉන්නේ කවුද කියලා දැනගත්තම කියන්න පුළුවන් උනා රටට වෙන්න යන විපත.. අන්න එකයි ඒකාලේ ඉඳලම කෑගැහුවේ... එත් කමක් නෑ..ජනවාරි 8 කලින් කෑගැහුව දේවල් එවිදිහටම වෙන්න ගත්තා... ජනවාරි 8 n පස්සේ රටේ ජාතික ආරක්ෂාව බල්ලට දාල කරපු වැඩ වලට විරුද්ධව මම සහ මේකේ සමහර උන් දාපු පොස්ට් වලට සිරිකොත වාසි ජනතාව කිව්වේ මහින්දව ගෙන්න දඟලනවා, මහින්දට කඩේ යනවා කියල... එත් ඒක නෙවෙයි ඇත්ත.. මහින්දට ජන්දේ දෙන්න කියල ඒකාලේ කිව්වේ ඒ වෙලාවේ මහින්ද ඇරෙන්න වෙන එකෙක් හිටියේ නෑ.. මොකද රනිලා අවම වෙන දේ අපි අත්විඳලා තියනවා... යකඩ කූරු වම් කනෙන් දාල දකුණු කනෙන් ගත්ත යුගය අපි විඳලා තියෙනවා... මේක වෙනස් කරන්න අපු දෙවැනි අවස්ථාවේත් ජාතික ආරක්ෂාව බල්ලට දාලා තියෙන්නේ කියලා කියන්න කියන්න.. අධිඅරක්ෂිත කලාප ගලවද්දීත් රනිල්ටම කතිර ගැහුවා.. වෙනස බ්‍රෑන්ඩ් උනා... මඩ ගහලා බොරු කියලා,, ඇත්ත වහලා.. මුළු රටක්ම රවට්ටුව.. රටක්ම කිව්වට සිංහල යෝ බහුතරයක් රැවටුනා.. මොකද නැගෙනහිර හා උතුරු ජනතාව කොහොමත් හිටියේ මහින්දව ගෙදර යවන්න... දන් බලපන් අද? අද මම මේ වෙන දෙයක් ගැන ත්‍රෙඩ් දානවා කතා කරනවා.. එත් සම-හරක් එදා කරපු වරද්දම ආයිත් කරගන්නවා...:):):) වැරදි කරපු එවුන්ව සුද්දකරන්නේ නෑ බන්.. මහින්දගේ දවසේ වියදම ලක්ෂ 223 යි කියලා නේ කට්ටිය මහින්දව හෝරාව එලෙව්වේ... දැන් දවසේ වියදම රු 2500 යිනේ.. ඕක තමයි dබන් වෙනස... මම මෙතන හැමදාම හිටියේ රට පැත්තේ...මම රට පැත්තේ හිටගන්නකොට මහින්දත් රට පැත්තේ හිටගන ඉන්නේ කියන එකෙන් තීරණය වෙන්නේ නෑ මචං මහින්දට කඩේ යනවා කියලා... දේශපාලනයේදී හැමදෙයක්ම සාපේක්ෂව බලපන්... චන්දිරිකගේ පාලන කාලය -මහින්ද කාලය සංසන්දනය කරපං ... රනිල් යුගය-මහින්ද යුගය සන්සන්ධනය කරපං.. මහින්ද - jr සන්සන්ධනය කරපං... මහින්ද යුගය සහ යහපාලනය සන්සන්ධනය කරපං.. අන්න එතකොට කල්පනා කරහන් රටේ තිබ්බ ස්වර්ණමය කාලය මොන කාලේද කියලා... තේරුම් ගැනීම ඔබ සතුයි යහළුවා... කිසිම තරහක් නෑ බන්... මට උදේ හව මුන් රේප් කපනකොට කියන ඒවා pm දාල තර්ජනය කරන ඒවත් එක්ක මේවා සුළු දේවල්... ජයෙන් ජය...:)