දළදා මාලිගාව ගැන විස්තර ඇතුලත් වැඩසටහන

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113




    උඹලා බලලා තියෙනවද දන්නේ නෑ හිටපු දියවඩන නිළමේ තුමත් එක්ක තිබ්බ සාකච්චාවක් අහම්බෙන් සෙට් උනා .. අපි අහලා නැති රාජා ඇතාගේ , දළදා මන්දිරය ගැන, ඇත් පන්තිය ගැන ගොඩක් විස්තර කියනවා..බලපන් වෙලාවක්..
     
    Last edited: