මේ තියෙන්නේ එහෙම කියලා නැද්ද මම ?
ඕන තරම් මේ වගේ කියලා ඇති..
ඉතින් සයන්ස් වල තියෙන්නේ කතන්දරයක් තමයි කියලා මමත් කිව්වේ.. කල්පිත , වාද , නියම , ආකෘති එක්ක භෞතික ලෝකේ සංසිද්දී පැහැදිලි කරනන හදන එකක් මිසක්
science කියන්නේ කතන්දරයක් තමයි.
නැවත නැවත විශ්වාසකරන්න පුලුවන් ප්‍රතිපල දෙන , මිනිස්සුනට ප්‍රයෝජනයවත් වෙන අත්දැකීම් මත ගොඩනැගුනු කතන්දරයක්
ඔයා මුලින් කිව්වේ විද්‍යාව තමයි ඇත්ත කියල
කෝ මම විද්‍යාව තමයි ඇත්ත කියලා කියපු තැන quote කරගෙන වරෙන්.
බැරි උනොත් උබ පොන්න බල්ලෙක් ට ජාතක උන එකෙක්.
axiom කියන්නේ අන්ධ බක්තිය තමයි.
උබේ මෝඩකම ඉතින්. . හැමෝටම පිළිගන්න පුලුවන් දේවල් එකක හුදු විශ්වාස එකට තියන හරකෙක්. axioms කියන්නේ නිකන් තේරුමක් නැතුව කවුර්හ්රි විස්වාස කරගෙන අනිත් උන්ට කියලා උනුත් තේරුමක් නැතුව විශ්වාස කරගෙන ඉන්න දේවල් නෙවෙයි.
බැලු බැල්මට තේරුමක් තියන දේවල්.
Bernoulli's principle එකට කලින් දේවල් උඩ පාවුනේ නැද්ද?
පට්ට මෝඩයි.
කවුද උබට ඉගැන්නුවේ බනුලි ප්‍රමෙයක් හොයාගත්තට පස්සේ විතරයි අදාළ සංසිද්දිය ලෝකේ උනේ කියලා ?
විද්‍යාවේ සරල දෙයක් වත් දන්නේ නැති හරක් එක්ක මේවා මිට වඩා ටයිප් කරල තේරුමකුත් නෑ .