දළදා පෙරහැර 2023 - අද සිට ඇරඹෙන වගයි!

redux

Well-known member
  • Feb 19, 2017
    6,443
    7,711
    113
    මේ තියෙන්නේ එහෙම කියලා නැද්ද මම ?
    ඕන තරම් මේ වගේ කියලා ඇති.. :rofl:







    කෝ මම විද්‍යාව තමයි ඇත්ත කියලා කියපු තැන quote කරගෙන වරෙන්.
    බැරි උනොත් උබ පොන්න බල්ලෙක් ට ජාතක උන එකෙක්.



    උබේ මෝඩකම ඉතින්. . හැමෝටම පිළිගන්න පුලුවන් දේවල් එකක හුදු විශ්වාස එකට තියන හරකෙක්. axioms කියන්නේ නිකන් තේරුමක් නැතුව කවුර්හ්රි විස්වාස කරගෙන අනිත් උන්ට කියලා උනුත් තේරුමක් නැතුව විශ්වාස කරගෙන ඉන්න දේවල් නෙවෙයි.
    බැලු බැල්මට තේරුමක් තියන දේවල්.


    පට්ට මෝඩයි. 🥴

    කවුද උබට ඉගැන්නුවේ බනුලි ප්‍රමෙයක් හොයාගත්තට පස්සේ විතරයි අදාළ සංසිද්දිය ලෝකේ උනේ කියලා ?
    විද්‍යාවේ සරල දෙයක් වත් දන්නේ නැති හරක් එක්ක මේවා මිට වඩා ටයිප් කරල තේරුමකුත් නෑ .
    ඉතින් උඹනේ කිව්වේ axiom නිසා ප්‍රතිපල එනව කියල. උඹනේ මෝඩ කතාව කියල තියෙන්නේ. උඹේ පහ වසරේ විද්‍යාත්මක දැනුමට තේරිලා නෑ axiom වලින් කරන්නෙත් pre existing phenomenon එකකට interpretation දෙන එක කියල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    39,921
    105,727
    113
    එකමත් එක රටක
    ඉතින් උඹනේ කිව්වේ axiom නිසා ප්‍රතිපල එනව කියල. උඹනේ මෝඩ කතාව කියල තියෙන්නේ. උඹේ පහ වසරේ විද්‍යාත්මක දැනුමට තේරිලා නෑ axiom වලින් කරන්නෙත් pre existing phenomenon එකකට interpretation දෙන එක කියල
    ඉතින් axioms නිසා ප්‍රතිපල එන නිසාතමයි තෝයි මායි මෙහෙම chat කරන්නෙත්. නැතුව උබේ මොකක් හරි බහුබූත ඇදහිල්ලක් නිසා නෙවෙයි. 🥴
    කවුද උබට දැන් කිව්වේ මිනිස්සු ගණිතය පාවිච්චි කරන්න කලින් ලෝකේ ඒ දේවල් තිබ්බේ නෑ කියලා ?
    උබ හරකා වගේ උබේ හිතෙන දේවල් මම කිව්වා කියලා හිතන් හිටියට වැඩක් නෑ .

    බල්ලෙක්ට ජාතක උන එකෙක් වෙන්න කලින් අර මම උඩ කිව්වා එක quote කරගෙන හොයන වරෙන් .

    axiom වලින් කරන්නෙත් pre existing phenomenon එකකට interpretation දෙන එක කියල
    උබ ඔය maths වල axioms axom ගගා කියන දේවල් පොඩ්ඩක් කියපන් බලන්න . :rofl:
    මට මතකයි තෝ 1+1= 2 එකත් axiom කියලා කිව්වද කොහෙද හරකා
    ------ Post added on Aug 21, 2023 at 8:37 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,443
    7,711
    113
    ඉතින් axioms නිසා ප්‍රතිපල එන නිසාතමයි තෝයි මායි මෙහෙම chat කරන්නෙත්. නැතුව උබේ මොකක් හරි බහුබූත ඇදහිල්ලක් නිසා නෙවෙයි. 🥴
    උඹය් මායි චැට් කරන්නේ ඉන්දියාවේ බ්‍රහ්මගුප්ත කියන එකා "0" හොයාගත්ත නිසා. ඌ හින්දු ඩයල් එකක්. ලිබ්බෙක් නෙමෙය්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    39,921
    105,727
    113
    එකමත් එක රටක
    උඹය් මායි චැට් කරන්නේ ඉන්දියාවේ බ්‍රහ්මගුප්ත කියන එකා "0" හොයාගත්ත නිසා. ඌ හින්දු ඩයල් එකක්. ලිබ්බෙක් නෙමෙය්
    0 හොයාගත්ත නිසා නෙවෙයි යකෝ.
    ඔය කිව්වේ හරකෙක්.
    කොහේ තිබිලද 0 හොයාගත්තේ ? :rofl:

    මම කිව්වේ තෝ දන්නා පයියකුත් නෑ නිකන් ගොන් කථා කියා කිය යනවා.

    තෝ axioms කියලා කියන්නේ මොනවද කියපන්.


    ඊට කලින් පොන්න බල්ලෙක්ට ජාතක උන එකා නොවී මම කිව්වා කියලා උබ කියපු දේ quote කරගෙන වරෙන්.
    මම quote කරල පෙන්නුවා මම එහෙම නෙවෙයි කියලා තියෙන්නේ කියලා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,443
    7,711
    113
    0 හොයාගත්ත නිසා නෙවෙයි යකෝ.
    ඔය කිව්වේ හරකෙක්.
    කොහේ තිබිලද 0 හොයාගත්තේ ? :rofl:

    මම කිව්වේ තෝ දන්නා පයියකුත් නෑ නිකන් ගොන් කථා කියා කිය යනවා.

    තෝ දන්නා axioms කියලා කියන්නේ මොනවද කියපන්.


    ඊට කලින් පොන්න බල්ලෙක්ට ජාතක උන එකා නොවී මම කිව්වා කියලා උබ කියපු දේ quote කරගෙන වරෙන්.
    මම quote කරල පෙන්නුවා මම එහෙම නෙවෙයි කියලා තියෙන්නේ කියලා.
    අනේ කේන්ති ගිහින් සිස්සත්ව විද්‍යාව සර්ට

    abstract mathematics වල zero කියල දෙයක් හොයා ගත්තේ නෑ? ලොල්

    අන්තිමට නිරාල ලෝකෙට කරපු දෙයක් නෑ

    ගණන් හොයාගෙන තියෙන්නෙත් ආගම් අදහන උන්

    natural sciences හොයාගෙන තියෙන්නෙත් ආගම් අදහන උන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    32,141
    62,918
    113
    පෙරහෑර යනව න
    Cat Party GIF
     
    • Haha
    • Love
    Reactions: NRTG and redux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    39,921
    105,727
    113
    එකමත් එක රටක
    අනේ කේන්ති ගිහින් සිස්සත්ව විද්‍යාව සර්ට

    abstract mathematics වල zero කියල දෙයක් හොයා ගත්තේ නෑ? ලොල්

    අන්තිමට නිරාල ලෝකෙට කරපු දෙයක් නෑ

    ගණන් හොයාගෙන තියෙන්නෙත් ආගම් අදහන උන්

    natural sciences හොයාගෙන තියෙන්නෙත් ආගම් අදහන උන්
    කොහේ හරි ඉන්න එකෙක් 0 ලිව්වා කියලා ඇති වැඩක් නෑ බන්. අනික උබ හිතන්නේ 0 නැතිවෙලා තිබිල හොයා ගත්ත වගේ කියලද ?

    කෝ අරක quote කරගෙන වරෙන් කෝ මුලින්ම . බැරි උනොත් තෝ පොන්න බල්ලෙක් ට ජාතක වෙච්ච එකා
    තෝ දන්නා axiom එකක් නෑ . axioms වල භාවිතයවත් නොදන්නා හරක.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,443
    7,711
    113
    කොහේ හරි ඉන්න එකෙක් 0 ලිව්වා කියලා ඇති වැඩක් නෑ බන්. අනික උබ හිතන්නේ 0 නැතිවෙලා තිබිල හොයා ගත්ත වගේ කියලද ?

    කෝ අරක quote කරගෙන වරෙන් කෝ මුලින්ම . බැරි උනොත් තෝ පොන්න බල්ලෙක් ට ජාතක වෙච්ච එකා
    තෝ දන්නා axiom එකක් නෑ . axioms වල භාවිතයවත් නොදන්නා හරක.
    math කියන්නේ calculation කරන එකනේ බූරුවො. reality එකේ zero එක තිබ්බට වැඩක් තියෙනවද. උඹමනේ කිව්වේ ප්‍රතිපල ඕනේ කියල

    විනාඩියක් පරස්පර කතා කියන්නේ නැතුව දෙයක් කියපන්කො
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    39,921
    105,727
    113
    එකමත් එක රටක
    math කියන්නේ calculation කරන එකනේ බූරුවො. reality එකේ zero එක තිබ්බට වැඩක් තියෙනවද. උඹමනේ කිව්වේ ප්‍රතිපල ඕනේ කියල

    විනාඩියක් පරස්පර කතා කියන්නේ නැතුව දෙයක් කියපන්කො
    maths කියන්නේ calculation කරන එක තෝ වගේ 1 වසර එකෙක්ට.

    කෝ පොන්නයෝ මම කිව්වා කියලා කිව්වා එක . quote කරගෙන වරෙන් ඊලග පාර එද්දී.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    1,829
    1,774
    113
    හුදෙක් සම්ප්‍රෙදායක් පමණී...

    බුදු හාමුදුවෝ කියපු දේ තෙරුන් ගන්න හැකියාව නැති අයට වෙන මොනවත් කරනවට වඩා ඕවා හොදයි...
    බිස්නස් කරන අයට කියක් හරි හොයාගෙන ජිවත් වෙන්න හොදයි
    සංචාරකයො ටිකක් එකතුකරගෙන $ ටිකක් හොයගන්න හොදයි...

    නමුත්, ඔය පෙරහෙරවත් දලදා මාලිගවවත් , මල්වත්ත හෝ අගිරිය වත්
    කිසි දෙයක් බුදුන් කියපු කිසිම දේකට අදාල නෑ...

    බුදුහාමුදුරුවෝ කලේ, තෙරුම් ගන්න හැකියව තියන කෙනෙක් හම්බුනොත් ,
    මම සහ ලොකය ගැන ඇත්ත කියල දුන්න විතරයි...

    අද මෝඩයන්ට ත්‍රිපිටකය, කියවන වදින පූජා භාණ්ඩයක් පමණයි...


    බඩගින්නට කනවා වගේ, සම්ප්‍රෙදායට ගරු කරමි... නමුත් එක ණුවනැත්තෙක් හෝ අවබොදයට පැමිනීමට මූලික ස්ටෙප් එක මෙය විය හැකි බැවින්, මෙලෙස ලෙස විවෙචනය කරමි...

    ප.ලි: අවබොදය මේ සමග ගැටීමෙන් උවද හමුවිය හැක...
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,161
    1,730
    113
    ඇතා තිරිසන් අපායේ වැටිච්ච එකෙක් නේ.
    පින්වත් මනුස්ස ආත්ම ලබපු ඕන කෙනෙක් තිරිසන් ආත්මෙක එකෙක්ට වඩා හොදයි නේ.

    උබ හිතන්නේ මහානායක හාමුදුරුවෝ ඕක අරන් යන එකද හොද තිරිසන් සතෙක් ගේ ඇගේ ගැටගහල යවන එකද ?

    මචන් too much logical වෙන්න එපා. ලෝකේ හැම දේම කිරල මැනලා බලන්න ගියොත් ඒවගේ වින්දනය නැති වෙනවා. ඕක බුද්ධිමත් උන්ට එන අවුලක්. ඔන්න ඔහේ කරඩුව ගෙනියන්න කියල බලන් ඉදපන් නැටුම් දිහා එහෙම. ඒක ඇතාගේ ජොබ් එකනේ. උබත් අවුරුදු ගානක් ඉස්කෝලේ යවල, උපාධි කරවල පුරුදු කරලා ජොබක් කරනවා වගේ තමයි බන් උනුත්. උන්ට පැවරුන රාජකාරිය කරනවා. හැබැයි ආයතන වලින් මිනිස්සුන්ට සලකනවට වඩා හොදට මුන්ට සැලකිල්ල හම්බෙනවා.

    Weekend nam yanna epo

    වෙන දවසක් නැහැ බන්. යන්නම ඕන.
    ------ Post added on Aug 21, 2023 at 9:26 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    39,921
    105,727
    113
    එකමත් එක රටක
    මචන් too much logical වෙන්න එපා. ලෝකේ හැම දේම කිරල මැනලා බලන්න ගියොත් ඒවගේ වින්දනය නැති වෙනවා. ඕක බුද්ධිමත් උන්ට එන අවුලක්. ඔන්න ඔහේ කරඩුව ගෙනියන්න කියල බලන් ඉදපන් නැටුම් දිහා එහෙම. ඒක ඇතාගේ ජොබ් එකනේ. උබත් අවුරුදු ගානක් ඉස්කෝලේ යවල, උපාධි කරවල පුරුදු කරලා ජොබක් කරනවා වගේ තමයි බන් උනුත්. උන්ට පැවරුන රාජකාරිය කරනවා. හැබැයි ආයතන වලින් මිනිස්සුන්ට සලකනවට වඩා හොදට මුන්ට සැලකිල්ල හම්බෙනවා.
    ඕක හැමෝගෙන්ම නෙවෙයි මම අහල .තියෙන්නේ
    තිරිසන් අපාය ගැන මේකේ ත්‍රෙඩ් දාන Asliyanage කියන එකාව් quote කරලම දැම්මේ ඒකයි .
     
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,161
    1,730
    113
    ඕක හැමෝගෙන්ම නෙවෙයි මම අහල .තියෙන්නේ
    තිරිසන් අපාය ගැන මේකේ ත්‍රෙඩ් දාන Asliyanage කියන එකාව් quote කරලම දැම්මේ ඒකයි .

    එල බන්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,443
    7,711
    113
    ඕක බුද්ධිමත් උන්ට එන අවුලක්.
    ලොල් මුට බුද්ධිමත් කියන්න උඹට පිස්සුද බන්. මුගේ දේශපාලන, ආර්ථික, දාර්ශනික, ඉතිහාස දැනුම ගත්තොත් බින්දුවය්. මූ පොතක් අතින් අල්ලපු නැති එකෙක්. උඹල වගේ උන් තමය් දාර ලිබි කබ්බොන්ව ෆෝම් කරන්නෙ. නේද @dilann
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,161
    1,730
    113
    ලොල් මුට බුද්ධිමත් කියන්න උඹට පිස්සුද බන්. මුගේ දේශපාලන, ආර්ථික, දාර්ශනික, ඉතිහාස දැනුම ගත්තොත් බින්දුවය්. මූ පොතක් අතින් අල්ලපු නැති එකෙක්. උඹල වගේ උන් තමය් දාර ලිබි කබ්බොන්ව ෆෝම් කරන්නෙ. නේද @dilann

    මම මෝඩයෙක් උනත් පහත කරලා කතා කරන්නේ නැහැ බන්. උනුත් ඕන වෙනවා වෙලාවකට.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    39,921
    105,727
    113
    එකමත් එක රටක
    ලොල් මුට බුද්ධිමත් කියන්න උඹට පිස්සුද බන්. මුගේ දේශපාලන, ආර්ථික, දාර්ශනික, ඉතිහාස දැනුම ගත්තොත් බින්දුවය්. මූ පොතක් අතින් අල්ලපු නැති එකෙක්. උඹල වගේ උන් තමය් දාර ලිබි කබ්බොන්ව ෆෝම් කරන්නෙ. නේද @dilann
    බල්ලෙක්ට ජාතක වෙච්ච පොන්නයා කෝ අර මම කිව්වා කියපු එක quote කරන් වරෙන්. :rofl: