දළදා මාළිගාවට කපල්ස් ගියොත්

දළදා මාළිගාවට කප

  • Total voters
    177
  • Poll closed .

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දළදා මාළිගාවට විවාහ වෙන්න කලින් ගියොත්

    දළදා මාළිගාවට කපල්ස් විවාහ වෙන්න කලීන් ගියොත් කොහොමහරි ඒ සම්බන්දේ කැඩෙනවා කියන කතාව ඇත්තද මචන්ලා...:dull::dull::confused:
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම කෙල්ලෙක් සෙට් වෙලා පස්සේ දළදා මාලිගාවට ගිහින් ප්‍රාර්ථනා කළා අපි දෙන්නට සතුටින් හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා. වෙන් උනානේ බං :dull: හැබැයි කෙල්ල එක්ක නෙවෙයි ගියේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    දළදා මාළිගාවට කපල්ස් මැරි කරන්න කලීන් ගියොත් කොහොමහරි ඒ සම්බන්දේ කැඩෙනවා කියන කතාව ඇත්තද මචන්ලා...:dull::dull::confused:

    ලංකාවට විවාහ නීති එන්නහ් කලින් කපල්ස් දළදා මාලිගාවට ගියේ නැතෙයි ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    yako budun wadinawa wagene dalada wahanse wadinawa kiyanne.. daladawa wadinawa kiyanne hodak misak narakak wenawada? kauda oya holman katha kiyanne? pissoda?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නැහැ කියන්නත් බැහැ.
    ගැලපෙන්නේ නැත්තම් ගොඩක් වෙලාවට කඩෙන එක ඉක්මන් වෙනවා වගේ.
    හැබැයි හැමෝටම වෙන්නෙත් නැහැ.
    හැබැයි අත්දැකීම් ඇත.​
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    මමත් මචන් ඕවා විස්වාස කරන්නේ නෑ මිනිස්සුන්ගේ බොරු මත.
    ඒත් යන්න එපා මචන් මොකද මමත් ගිහින් තියනවා සම්බන්දේ අවුරුදු 6ක් එත් එක ඉවර උනා. මම දන්නේ නෑ එක හින්දද කියලා කෝකටත් හොදයිනේ බන්. පේරාදෙණිය පැත්තේ ගිහින් රවුමක් දාලා වරෙන්, පදුරු අස්සේ රින්ගන්න යන්න එපා සික්කෝ ඇවිත් හා හා ඕවා බෑ මෙහේ කියනවා
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වීනිත විදිහට වැදල වරෙල්ලා. ගෙඩි අල්ලන්න යන්නේ නැතිව. අපේ උන් කොහෙට ගියත් අල්ල අල්ල ඉන්න ගන්නවනේ. එතකොට අවුල් ඇති.:rolleyes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මමත් මචන් ඕවා විස්වාස කරන්නේ නෑ මිනිස්සුන්ගේ බොරු මත.
    ඒත් යන්න එපා මචන් මොකද මමත් ගිහින් තියනවා සම්බන්දේ අවුරුදු 6ක් එත් එක ඉවර උනා. මම දන්නේ නෑ එක හින්දද කියලා කෝකටත් හොදයිනේ බන්. පේරාදෙණිය පැත්තේ ගිහින් රවුමක් දාලා වරෙන්, පදුරු අස්සේ රින්ගන්න යන්න එපා සික්කෝ ඇවිත් හා හා ඕවා බෑ මෙහේ කියනවා

    sirawata ube love1 close unada ban?:oo: wena hethuwak hindada eth?:confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    රාහු කාලෙ බලන්නෙ නැතුව රෙ@නෙ වත් නැති උන් ඉන්න රටේ ඉතින් ඔය වගේ මිත්‍යා මත ඔලුවෙ තියං ඉන්න එක අහන්න දෙයක් ද බන්..
    බෞද්ධ දර්ශනය කියන්නෙ මොකද්ද කියල වත් ඉගගනින් මුලින් කපල් කැඩෙනව ද නැද්ද හොයන්න ඉස්සෙල්ල

    තව තියෙන්නෙ ඔය හූනෙක් චික් චික් ගෑවොත් ගමන් යන්නෙ නෑ..
    බල්ල කන ගැහුවොත් යන්නෙ නෑ..
    බහු බූත ඕන තරං තියනව..

    දැන් දළදා මාලිගාවට ගියොත් කපල් වෙන් වෙනව කියල උබ හිතාගෙන හිටියොත් වෙන් වෙනව තමයි..
    උබේ හිතේ තියෙන්නෙ ඉතින් ඒක නෙ..
    චේතනාව තමයි සේරටම මුල කියල තේරුම් ගනින්..
    ගොන් ආතල් අත ඇරපන්.. වෙන කියන්න දෙයක් නැහැ
     
    Last edited:
    • Like
    Reactions: Hobs

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Me ke aththa neththa danne ne machan.
    hebeyi mamanam kemathi ne pansal wala magul gewal gannawata.
    eka nam henama gon trend ekak.

    couple ekata budun wedala pansale hamdurwangen ashirwada ganna eka neme karanne boruwata budu pilmayakata wadinawa wage idala wedding photo gannawa.smahara ewun budu pilimata passa harawala photo gannawa.
    othana maha apahasayak karanne budu hamuduruwanta.
    wedding walata ena genunge minissunge katawal gena kiyanna deyak nene.
    e wagema me pansalak kiyana eka amathaka karala un thenata nogelapena widiyata hesirenawa.
    mewwa baluweda.
    ewa karana ewunge pawul kadenawa kiyanawanam eka dittadammawedaneeya karme thama.

    pen nedda gangarama pansala.eka thanikara wedding hall ekak welane.

    couple eka witharak gihilla pansala wedala karala hamduruwantath katha karala ena eke wereddak ne.eka egollange jeewithayata adarshayak weyi.
     
    danne nah bnz apita tikak dura sankapale pansala thiynwa ehe gyamath ehemalu khma wunath owa boru bn buduhamuduruwo wadinna giyata ohoma wenne nah

    thanks for the reply mchnla..me and girl owa trust karanne na eth girlge yaluwekta ehema wela..hodata hitapu couple1lu...ane manda...budu pilima walata, dalada maligawata pitupaala photo ganna ekanam chater wedak...:dull:
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    එහෙම එකක් නෑ බං මාත් අහලනම් තිබුනා ඒත් අත්දැකීමෙන් කියන්නේ එහෙම වෙන්නේ නෑ. ඒත් කතාවත් තියනවා කෙරෙන මගුලක්නම් කැඩෙන්නේ නෑ එත් කෙරෙන්නේ නැති එකක්නම් කැඩෙනව කියලා. ඕව නම් ඇත්තද දන්නේ නෑ (ගින්නක් නැතුව දුමක් නගින්නේද නැත)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕක මමත් අහලා තියෙන කතාවක් බං. උඹ ටොපික් එක දාලා තියෙන්නේ හැබැයි වැරදියට. විවාහ වෙන්න කලින් ගියාට අවුලක් නෑ. හැබැයි දෙන්නා යාලු වෙලා ඉස්සෙල්ලම කියලා පන්සලකට නොයා යන්නේ ඔතනට නම් ඒ සම්බන්ධේ කැඩෙනවා කියලා කතාවක් තියෙනවා. මම දන්න දෙන්නෙක්ටත් ඔහොම උනා. අනේ මන්දා ඒ ගැන නම්. කැළණියට කට්ටිය ඕකේ අනික් පැත්ත කියනවා.