අද දවස ජනවාරි 25. කීයෙන් කී දෙනෙකුටද මතක අද වගේ දවසක තමයි මාළිගාවට කොටි බෝම්බ ගැහැවේ කියලා?? 

බෝම්බ ගහපු කොටි අද සේකුරිටි පිට පාර්ලිමේන්තුවේ.

බෝම්බ ගහපු කොටි අද සේකුරිටි පිට පාර්ලිමේන්තුවේ.

මාත් එදා කටුගස්තොට හිටියේ.. පපුවට ඩ්‍රම් එකකින් ගැහුවා වගේ දැනුනා එක සැරේම, විදුරු හිටන් හෙලවුනා ගෙදර, මම හිතුවා බොම්බයක් තමා කියලා, ඒත් දලදා මාලිගාවට කියලා හිතුනෙම නැ.. ඔය පලවෙනි එක, ඒ වගේම කටුනායකට බොම්බා ගහද්දිත් මම මිනුවන්ගොඩ හිටියේ, ඒක එච්චර සද්දි ගානක් නැති උනාට කලු දුම් යනකොට පුදුම බයක් දැනුනේ..,ඔව් මට මතකයි තාමත් ඒ දවස. හොඳට නින්ද ගිහින් තිබුනේ. හරියටම උදේ 6.10 විතර ලොකු සද්දයක් ඇහුනා. නිදාගෙන හිටපු ඇඳ ඇතුලට ගියා වගේ මට තේරුනේ. නුවර ඉඳන් 5km වගේ දුරකින් අපේ ගෙවල්. නුවර ටවුමේ යාලුවෙකුට කෝල් කරලා ඇහැව්වම තමයි දැනගත්තේ සිද්දිය.![]()
ඒක තමා ප්‍රජාත්‍රන්තවාදේ ලු නේ බන්.. ප්‍රජාත්‍රන්තවාදි ඉහලින්ම තියන රටේ බස් බොම්බා ගහපු එකා අහු උනානම් ඌට ඇමතිකමක් දෙයිද බන්.. මේ ලන්කාව, සින්හල අපි සදා සමාව දෙන ජාතියක් කියලා පෙන්නුවට, මේ පාහර වැඩ කරපු උන් උන්ට ආයේ චාන්ස් එකක් ආවොත් කරන්නේ ඔකම තමා බන්.. බැරි වෙලා හරි ප්‍රබාකරන් ලන්කාව ඇල්ලුවනම්, ඔය කරුනලා පිල්ලෙයාන්ලා ප්‍රජාත්‍රන්තවාදී වෙයිද?ඒත් වැඩේ plan කරපු කාලකන්නියෝ අද පාර්ලිමේන්තුවේ.!
ඔව කරන්ඩ හිතපු මහ එකාගෙ ඔලුව ගලොල ගියා,සම්බන්ද අනිත් එවුන්ටත් ඒකම තමයි වෙන්නෙ.

ඒක තමා ප්‍රජාත්‍රන්තවාදේ ලු නේ බන්.. ප්‍රජාත්‍රන්තවාදි ඉහලින්ම තියන රටේ බස් බොම්බා ගහපු එකා අහු උනානම් ඌට ඇමතිකමක් දෙයිද බන්.. මේ ලන්කාව, සින්හල අපි සදා සමාව දෙන ජාතියක් කියලා පෙන්නුවට, මේ පාහර වැඩ කරපු උන් උන්ට ආයේ චාන්ස් එකක් ආවොත් කරන්නේ ඔකම තමා බන්.. බැරි වෙලා හරි ප්‍රබාකරන් ලන්කාව ඇල්ලුවනම්, ඔය කරුනලා පිල්ලෙයාන්ලා ප්‍රජාත්‍රන්තවාදී වෙයිද?

අද අපේ රටේ වැරදි කරපු උන්ට දෙවියෝ දඬුවම් කරනවා බලාගෙන ඉන්න රටක් වෙලා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදේ. ඕනෙම එකෙකුට මිනි 10ක් 100ක් මරලා ආණ්ඩුවට හේත්තු උනාම ගොඩේ ගොඩ.
ක්ශනික කොපයට පිහියෙන් එකෙකුට ඇන්නොත් ඌට මරන දඩුවම, ඌ මිනීමරුවෙක්.. කුලියට 10ක් 20ක් මරපු එකෙක් පාතාලකාරයෙක්, ඇමති ගොලයෙක්.. 1000+ මරපු එකෙක්, හිටපු ත්‍රස්තවාදියෙක්, දැන් ප්‍රජාත්‍රන්තවාදයට ඇවිත් ඇමතිකමක් එක්ක.. පුදුම රටක් බන්..