දළදා මාළිගාවේ ශාපය – තව දින
දළදා මාළිගාවේ ශාපය – තව දින...
වත්මන් ජනාධිපති සිරිසේන බලයට පැමිණ හිටං රට ස්වර්ග රාජ්යක් කොරන්න විනාඩි 2 කට පසුව ලියා තබමි. තව දින .... යි
ජාතියක අවරගිරය. මළහිරු බැස යමින් සිටී. සුදු ඇඳගත් මිනිසුන්ය. සිංහල බෞද්ධ ජාතියේ මළගෙදරට පැමිනියාක් මෙනි. මතක වස්ත්ර පූජාවට පැමිනි හාමුදුරුවන්ය. මල බත කන්න ඇවිත් හිටං මූණු බෙරිකරගත් මිනිසුන්ය.
සිරිසේන ජනාධිපති අම්බාණක සාධාරණ යහපාලනයක් කරන්නහිටං ජාතිය අමතන්න අති ගෞරවනීය දළදා හාමුදුරුවන්ට පසුපස හරවාගෙන ගිහි මිනිසුන්ට රට වෙනුවෙන් නොව ජාතියම පාවාදී තුප්පහි කැත දේශපාලනය වෙනුවෙන් හා කැතකම් වෙනුවෙන් කතාකරපු කිසිම මිනිහෙක් රට පාලනය කිරීමට බොහෝ කාලයක් ජීවත් වන්නේ නැත. තම්බි මාලිගාවේ දළදා වඳින්නේ නැතිව ලොකුකමින් සිටී.
සිරිසේන ජනාධිපති මළගෙදරක පවත්වන කතාවක් වැනි කතාවක් පවත්වා මල ගෙයක වාඩිවී සිටින්නාක් මෙන් වාඩිවුනේය.
දළදා හාමුදුරුවන්ට දෙබිඩි දූශිතයින්ට පස්ස හරවා ආගමික නොවන කතා පැවැත්වීමට අවසර නැත. මේ සාපය ඉතා ඉක්මන්ය. යූඇන්පියේ මිනිසුන් ම මොහුට දඬුවම් දීමට ඉදිරිපත්වනු ඇත. එම ශාපය වසර 5 -6 ජනතාවට ද වදිනු ඇත.

3000 weni ekawath wadagath deyak daapan pons