දළදා මාළිගාවේ ශාපය – තව දින

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දළදා මාළිගාවේ ශාපය – තව දින

    දළදා මාළිගාවේ ශාපය – තව දින...

    වත්මන් ජනාධිපති සිරිසේන බලය‍ට පැමිණ හිටං රට ස්වර්ග රාජ්‍යක් කොරන්න ‍විනාඩි 2 කට පසුව ලියා තබමි. තව දින .... යි
    ජාතියක අවරගිරය. මළහිරු බැස යමින් සිටී. සුදු ඇඳගත් මිනිසුන්ය. සිංහල බෞද්ධ ජාතියේ මළගෙදරට පැමිනියාක් මෙනි. මතක වස්ත්‍ර පූජාවට පැමිනි හාමුදුරුවන්ය. මල බත කන්න ඇවිත් හිටං මූණු බෙරිකරගත් මිනිසුන්ය.
    සිරිසේන ජනාධිපති අම්බාණක සාධාරණ යහපාලනයක් කරන්නහිටං ජාතිය අමතන්න අති ගෞරවනීය දළදා හාමුදුරුවන්ට පසුපස හරවාගෙන ගිහි මිනිසුන්ට රට වෙනුවෙන් නොව ජාතියම පාවාදී තුප්පහි කැත දේශපාලනය වෙනුවෙන් හා කැතකම් වෙනුවෙන් කතාකරපු කිසිම මිනිහෙක් රට පාලනය කිරීමට බොහෝ කාලයක් ජීවත් වන්නේ නැත. තම්බි මාලිගාවේ දළදා වඳින්නේ නැතිව ලොකුකමින් සිටී.
    සිරිසේන ජනාධිපති මළගෙදරක පවත්වන කතාවක් වැනි කතාවක් පවත්වා මල ගෙයක වාඩිවී සිටින්නාක් මෙන් වාඩිවුනේය.
    දළදා හාමුදුරුවන්ට දෙබිඩි දූශිතයින්ට පස්ස හරවා ආගමික නොවන කතා පැවැත්වීම‍ට අවසර නැත. මේ සාපය ඉතා ඉක්මන්ය. යූඇන්පියේ මිනිසුන් ම මොහුට දඬුවම් දීමට ඉදිරිපත්වනු ඇත. එම ශාපය වසර 5 -6 ජනතාවට ද වදිනු ඇත.
     
    • Like
    Reactions: netlife007

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    උබලගෙ පැත්තට වහිනවද මචන් ? මෙහෙට නම් පායනවා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හරි සංතෝසයි!!

    19.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටේ වෙන දේශපාලන වෙනස්වීම් ගැන අනාවැකි පල කිරීම අතිශය අසීරු වී තිබේ. නමුත් එකක් කිව හැකිය. දිනසියයෙන් පසු එන මැතිවරණයෙන් බිහිවන්නේ slfp මුලික ආණ්ඩුවකි. මේ ඇමතිකම් දින 100 යි. දින 100 අලුත් රටක්!
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උබලගෙ පැත්තට වහිනවද මචන් ? මෙහෙට නම් පායනවා

    මෙහෙටත් පායනව බන්. දවස් දෙක තුනයි. ආයෙත් ටිකක් වැස්සොත් හොදයි බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දළදා මාළිගාවේ ශාපය – තව දින...

    වත්මන් ජනාධිපති සිරිසේන බලය‍ට පැමිණ හිටං රට ස්වර්ග රාජ්‍යක් කොරන්න ‍විනාඩි 2 කට පසුව ලියා තබමි. තව දින .... යි
    ජාතියක අවරගිරය. මළහිරු බැස යමින් සිටී. සුදු ඇඳගත් මිනිසුන්ය. සිංහල බෞද්ධ ජාතියේ මළගෙදරට පැමිනියාක් මෙනි. මතක වස්ත්‍ර පූජාවට පැමිනි හාමුදුරුවන්ය. මල බත කන්න ඇවිත් හිටං මූණු බෙරිකරගත් මිනිසුන්ය.
    සිරිසේන ජනාධිපති අම්බාණක සාධාරණ යහපාලනයක් කරන්නහිටං ජාතිය අමතන්න අති ගෞරවනීය දළදා හාමුදුරුවන්ට පසුපස හරවාගෙන ගිහි මිනිසුන්ට රට වෙනුවෙන් නොව ජාතියම පාවාදී තුප්පහි කැත දේශපාලනය වෙනුවෙන් හා කැතකම් වෙනුවෙන් කතාකරපු කිසිම මිනිහෙක් රට පාලනය කිරීමට බොහෝ කාලයක් ජීවත් වන්නේ නැත. තම්බි මාලිගාවේ දළදා වඳින්නේ නැතිව ලොකුකමින් සිටී.
    සිරිසේන ජනාධිපති මළගෙදරක පවත්වන කතාවක් වැනි කතාවක් පවත්වා මල ගෙයක වාඩිවී සිටින්නාක් මෙන් වාඩිවුනේය.
    දළදා හාමුදුරුවන්ට දෙබිඩි දූශිතයින්ට පස්ස හරවා ආගමික නොවන කතා පැවැත්වීම‍ට අවසර නැත. මේ සාපය ඉතා ඉක්මන්ය. යූඇන්පියේ මිනිසුන් ම මොහුට දඬුවම් දීමට ඉදිරිපත්වනු ඇත. එම ශාපය වසර 5 -6 ජනතාවට ද වදිනු ඇත.

    වගකීමෙන්ද කියන්නෙ.... වෙඩි තියාගන්නවද...?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..

    අඩෝ පට්ට බන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රටේ වෙන දේශපාලන වෙනස්වීම් ගැන අනාවැකි පල කිරීම අතිශය අසීරු වී තිබේ. නමුත් එකක් කිව හැකිය. දිනසියයෙන් පසු එන මැතිවරණයෙන් බිහිවන්නේ slfp මුලික ආණ්ඩුවකි. මේ ඇමතිකම් දින 100 යි. දින 100 අලුත් රටක්!

    කුඩු බිස්නස් එක පාඩුඩ මෙ දවස්වල
    අඩන්නෙ ඇයි සුදු මැනිකෙ කියන්ඩ පන මාගේ :baffled::baffled::rofl::rofl::rofl:

    ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීට : මහින්දත් එකඟ වෙයි
    2015 ජනවාරි මස 15 09:48:37 | තරිඳු ජයවර්ධන

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය හිමි කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වීයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි කියයි.
    මෑත දී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කොටසක් සිරිසේන ජනපති සභාපති පදවියට පත් කළ අතර, ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පිරිසක් ඔහු සභාපති පදවියට තෝරා පත් කර ගත්හ.
    එහෙත් පක්ෂ සභාපතිවරයා විය යුත්තේ ජනපති ධුරය දරණ තැනැත්තා බව මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධණය කැරිණි.
    ඉදිරි මැතිවරණයේ දී පක්ෂයක් ලෙස ඊට මුහුණ දිය යුතු බවත්, පක්ෂයේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කිරීමට සිකුරාදා (15) මධ්‍යම කාරක සභාව රැස්වනු ඇති බවත්, පක්ෂයෙන් වෙන්ව ගිය මන්ත්‍රීවරුන් ද ඊට පැමිණෙතියි අපේක්ෂා කරන බවත් එම ආරංචි කියයි.

    http://www.lankadeepa.lk/index.php/top_story/290315
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    හිටපු විදේශ ඇමැති ලක්‌ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ ප්‍රබලයකු වූ චාල්ස්‌ ඥනකෝන් සහ මෙරටට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ යන දෙදෙනා ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණ ඇති මොවුන් දෙදෙනා සමග විදේශගත කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් සිව් දෙනකුද ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

    චාල්ස්‌ ඥනකෝන් යනු කදිරගාමර් මහතාගේ ඝාතනය හේතුවෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ මෙරටින් පිටුවහල් කළ පුද්ගලයකු බව ඉකුත් කාලයේ ආරක්‌ෂක අංශ මගින් තහවුරු කරනු ලැබීය.

    මෙරටට එරෙහි කිලිං ෆීල්ඩ් නමති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු යුරෝපා රටවල එය ප්‍රදර්ශනය කරමින් බ්‍රිතානයේ “චැනල් ෆෝ” රූපවාහිනිය ඔස්‌සේ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩකළ බවට ප්‍රචාරය කළ තැනැත්තෙකු වේ.

    මෙම කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දින හතරක්‌ ගෙවී ඇතත් ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න මෙතෙක්‌ වාර්තා වී නැත.