දළදා_හාමුදුරුවන්_ඉදිරිපස_සිට_කාර්_රේස් ප&#3503

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දලදා මාලිගාව ඉස්සරහම නම් මේක වෙන්නේ ඒඛ සුදුසු නෑ..
     

    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    hari ithin ookay race ekek thibba kiyala mokada wenne dawal pura ra pura ooka wahanama yana parak ne othana kawruth lankawe kollo kello chater widiyata andagena bikini andagena nane neda kawruth rock songs walata netuweth nane neda anika parak ne meka :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl:
     

    ran_ruwan

    Member
    Nov 2, 2010
    5
    0
    0
    APITATH EA GANA GODAK APST MACHAN.ANIVA OKATA PILIYAMAK GANNA ONE.EAKA VITHARAK NEME THAWA KOITHARAM DE WENAWADA ME LANKAWE.
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    2011-03-14_0009.png


    මම ඉන්නේ මහනුවර. සෙනසුරාද තමය් මේ රේස් එක ගැන දැනගත්තේ. මුලින් එක ගැන මට පැහැදිලි අකමැත්තක් හරි කැමැත්තක් හරි තිබ්බේ නැහැ. කොහොමත් ලෝකේ "දියුණු" වෙනවා කියන කොට ඕව සාමාන්‍ය දේවල්. ටික වෙලාවක් යන කොට බිරින්දෑ ඇහුව මොකද මෙතරම් හමුදාව? (එය පිටරට කෙනෙක්) මේ තරම් ආයුද තියාගෙන. ඇත්තටම අපේ හමුදාවේ කොල්ලෝ අඩි 5 ක් ගානේ. පව්. අව්වට වැස්සට ඔහේ ඉන්නවා. මට මේ අය සැහෙන්න දුක හිතුන. අපි වගේම කොල්ලෝ. එක්කෙනෙක් ගෙන් ඇහුවම, "ඇයි, මෙතරම් ආරක්ෂාව?" කියල. මම හිතුව World Cup හින්ද කියල. බලනකොට, ජනාධිපතිතුමාගේ ළමය් දෙන්න රේස් එකට පදිනවා. මම මේක wifeට කියන්න ගියේ නැහැ. එයා හිතය් අපේ රටේ මිනිස්සුන්ට පිස්සුද කියල.

    අද ලෝකයේ බුදු දහමට මිනිස්සු ගරු කරන්නේ පුහු ආටෝපෙට විතරය් කියල මම දන්නා නිසා දළදා හාමුදුරුවෝ මීට වඩා දේ මාලිගාවෙදීම වෙද්දී උතුම් කරුණාවෙන් ඉවසනවා කියල දන්නා නිසා ඒ පැත්ත ගැන මම මොකුත් හිතන්න ගියේ නැහැ.
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දැන් ඉතින් මොකක්ද් ඕකෙ තියෙන වැරැද්ද :rolleyes:



    01. දළදා වීදිය ඇරුනහම වෙන රේස් පදින්න ලන්කාවේ තැනක් ඇත්තෙම නැද්ද...?
    02. මහනුවර ලෝක උරුම නගරයක්..... එක ලෝකෙ ප්‍රසිද්ද පූජා නගරයක්
    03. දළදා වීදිය කියන්නෙ දිගින් දිගටම කාලාන්තරයක් තිස්සෙ පෙරහැර පවත්වන්නම වෙන්කරපු තැනක්
    04. දළදා වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවෝම තම්යි...... පුදසත්කාර, ඇවතුම් පැවතුම්, වන්දනාමාන කරන්නෙ බුදුන්වහන්සේ ජීවමානව වැඩසිට්නවා කියන හැගීමෙන්...
    05. දළදා වහන්සේ කියන්නෙ රටේ රජකම සන්කේතවත් කරන උඹ්ට තෙරෙන විදිහට කිව්වොත් ICON එකක්....
    සරලව කිව්වොත් දලදා වීදිය මේ සිද්දියෙන් පස්සෙ ප්‍රසිද්ද වෙන්නෙ රේස් ට්‍රැක් එකක් විදිහට...... මීට පස්සෙ පෙරහැර පවත්වන්නෙ දළදා රේස් ට්‍රැක්එකේද..... මොකද මේ වැඩ කටයුත්තට දුන්න ප්‍රසිද්දිය නිසා.... අනික බුදුන්වහන්සේ වටේ රෙස් පැද්දා වගෙ මේ වැඩේ......ප්‍රසිද්ද පූජා නගරයක රේස් පදින එකම රට ලන්කාව වෙන්නත් ඇති.....
    [/SIZE]
    "යකෝ මාළිගාවේ පෙරහරේ අන්තිමට පපරේ බෑන්ඩ් ගගහා කාවාඩි නටන්න හොඳ නම් නුවර ටවුන් එකේ කාර් රේස් වගේ ශිෂ්ඨ ක්‍රීඩාවක් (ගොන් පොර වගේ අශිෂ්ඨ එකක් නෙවෙයි) පැවැත්තුවාම මොකද වෙන්නේ මී හරකෝ."

    ඇබොල ගොන් නාම්බෝ...... කාවඩි නටන එක බුද්දාගමෙ පූජාවිදිහක්ද.....? මම මෙතන කතාකරන්නෙ බෞද්ද කියන සන්කල්පය විතරයි.......! ඔය දේවාල වන්දනාව මාලිගාවට කොහොමත් නොගැලපෙන එකක්.....
    :dull::dull::dull:
     

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    Dalada maligawa langa wena anith weda dakala tiyenawanam owa prashnayak nevei. Oya kiyana kasippu lori, mas lori issrath giya, danuth yanawa. Ethakota oya kiyana widihata maligawa issrahin bicycle race, marathon duwana eka, queens eke fashion show tiyana eka, KCC eke uda musical show tiyana eka hondai, aeth mae race eka thama prashne.

    Anika methana inna godak ewunta mathaka nathuwa athi meeta issarath nuwara maligawa langa race padda kiyala.

    Ithin ban api kochchara pissu kelala tiyenawada bigmatch kaaleta, bogambarata yanakota maligawa issarahin ne yanne huu tiyagena kae gahagena, papare band ekak ekka.

    Machanla, nuwara kiyanne harima podi tanak. Anuradhapure oya wada karanna bari hamadaema wen wela tiyena nisa. Aeth nuwara ehema nevei. mulin aeka gana hithapalla.

    :yes::yes::yes::yes:
     

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    2011-03-14_0009.png


    මම ඉන්නේ මහනුවර. සෙනසුරාද තමය් මේ රේස් එක ගැන දැනගත්තේ. මුලින් එක ගැන මට පැහැදිලි අකමැත්තක් හරි කැමැත්තක් හරි තිබ්බේ නැහැ. කොහොමත් ලෝකේ "දියුණු" වෙනවා කියන කොට ඕව සාමාන්‍ය දේවල්. ටික වෙලාවක් යන කොට බිරින්දෑ ඇහුව මොකද මෙතරම් හමුදාව? (එය පිටරට කෙනෙක්) මේ තරම් ආයුද තියාගෙන. ඇත්තටම අපේ හමුදාවේ කොල්ලෝ අඩි 5 ක් ගානේ. පව්. අව්වට වැස්සට ඔහේ ඉන්නවා. මට මේ අය සැහෙන්න දුක හිතුන. අපි වගේම කොල්ලෝ. එක්කෙනෙක් ගෙන් ඇහුවම, "ඇයි, මෙතරම් ආරක්ෂාව?" කියල. මම හිතුව World Cup හින්ද කියල. බලනකොට, ජනාධිපතිතුමාගේ ළමය් දෙන්න රේස් එකට පදිනවා. මම මේක wifeට කියන්න ගියේ නැහැ. එයා හිතය් අපේ රටේ මිනිස්සුන්ට පිස්සුද කියල.

    අද ලෝකයේ බුදු දහමට මිනිස්සු ගරු කරන්නේ පුහු ආටෝපෙට විතරය් කියල මම දන්නා නිසා දළදා හාමුදුරුවෝ මීට වඩා දේ මාලිගාවෙදීම වෙද්දී උතුම් කරුණාවෙන් ඉවසනවා කියල දන්නා නිසා ඒ පැත්ත ගැන මම මොකුත් හිතන්න ගියේ නැහැ.

    mamath giya race eka balanda. eth ehema deyak nam dakke na. :no::no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටික වෙලාවක් යන කොට බිරින්දෑ ඇහුව මොකද මෙතරම් හමුදාව? (එය පිටරට කෙනෙක්) මේ තරම් ආයුද තියාගෙන. ඇත්තටම අපේ හමුදාවේ කොල්ලෝ අඩි 5 ක් ගානේ. පව්. අව්වට වැස්සට ඔහේ ඉන්නවා. මට මේ අය සැහෙන්න දුක හිතුන. අපි වගේම කොල්ලෝ. එක්කෙනෙක් ගෙන් ඇහුවම, "ඇයි, මෙතරම් ආරක්ෂාව?" කියල. මම හිතුව World Cup හින්ද කියල. බලනකොට, ජනාධිපතිතුමාගේ ළමය් දෙන්න රේස් එකට පදිනවා. මම මේක wifeට කියන්න ගියේ නැහැ. එයා හිතය් අපේ රටේ මිනිස්සුන්ට පිස්සුද කියල.
    ඔයාගෙ wife මොනරටේද ? ලෝකෙ ඕනෑම රටක ජනාදිපති පවුලට ආරක්ෂාව දෙනවා. ඒක ලංකාවට විතරක් ආවේනික දෙයක් නෙමෙයි. ඒකට කවුරුවත් හිතන්නෙනෑ පිස්සු කියලා.
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඔයාගෙ wife මොනරටේද ? ලෝකෙ ඕනෑම රටක ජනාදිපති පවුලට ආරක්ෂාව දෙනවා. ඒක ලංකාවට විතරක් ආවේනික දෙයක් නෙමෙයි. ඒකට කවුරුවත් හිතන්නෙනෑ පිස්සු කියලා.

    :yes:

    me thibba eke kisima waraddak naha
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:

    me thibba eke kisima waraddak naha
    මෙන්න මූ ඇවිල්ලා. මොකද්ද බද්ද කිරීමේ සැත්ක්මක් කරගත්තා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනෙ.. දැං වැඩේ හරිද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    කොලබ හැන්ඩඩි පොෂ් උන්ට විතරයි පුලුවන් රෙස් තියන්ඩ....නුවර උන් සිල් අරගෙන දහමට ලැදි වෙලා හිරි ඔතප් තියාගෙන ඉන්ඩ ඕන.....
    අනනේ මේ මගෙන් අහගන්ඩ එපා....
    .ලංකා ඉතිහාසයේ පලවෙනි පාරට නුවර රේස් තිබ්බේ මේ පාර.....මෙතන ඉන්න සෙනගින් 75% ක් නුවර අය...මාලිගාවට ඔය කියන විදිහේ කිසිම අපහසු තාවයක් ඇති උනේ නෑ...අපහස උනෙත් නෑ...
    දවසට වාහන100000 විතර යනවා දළදා වීදියේ...ඔය අස්සේ බීට් පුකේ ගහගෙන යන වාහන 200ක්300ක් යනවා බ්‍රෑන් ගාගෙන....
    ඔක්කටම කලින් හලුවෙන් යන සුද්දෝ සුද්දියෝ නවත්තපං...කුවින්ස් ඒකේ බුදියන එවුන් මාලිගාව දිහා බලාගෙන රූට ගෑනුත් ඒක්ක බුදියන ඒක්ක නවත්තපන්....කුවින්ස් ඒකේ බාර් ඒක වහන්ඩ පෙල ගෑහියන්.....ඕව්වා ප්‍රායෝගික නෑ කොල්ලෝ.......නුවර ඉන්නේත් උබ වගේම කොල්ලෝ...කෙල්ලෝ....මම ත් නුවර....රේස්..මියුසිකල්..ඔව්වා ඔකක් කම නුවර තියේනවා.....තියලත් තියෙනවා..ඉස්සරහටත් තියනවා.....උබ පුලුවන්නම් නවත්තපන්.......මේකේ හූගාක් ඒවුන් රහත් වෙලා වගේ කතාව....ඒත් නෙට් ඒකේ ඔන්ලයින් පැය 24 ම.....උන් දන්න පුක...
    :lol::D:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: IcedEarth

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    mamath giya race eka balanda. eth ehema deyak nam dakke na. :no::no:


    නාමලුයි, යෝෂිතයි කාර් රේස් පදිනවා කියලා ලොක්කට පඩයක් ගියත් පළ කරන ඊනිව්ස් එකේ වත් දාලා තිබුනේ නෑ.

    බලං ගියාම අපේ kushanx ගොයියා ඊනිව්ස් එකටත් වඩා advanced. UPPKH :D
     
    Status
    Not open for further replies.