දලදා මාලිගාව ඉස්සරහම නම් මේක වෙන්නේ ඒඛ සුදුසු නෑ..

mama waliya nawaththanna haduwe mu mawath waliyatha ganna hadhanawa 







දැන් ඉතින් මොකක්ද් ඕකෙ තියෙන වැරැද්ද![]()
01. දළදා වීදිය ඇරුනහම වෙන රේස් පදින්න ලන්කාවේ තැනක් ඇත්තෙම නැද්ද...?
02. මහනුවර ලෝක උරුම නගරයක්..... එක ලෝකෙ ප්‍රසිද්ද පූජා නගරයක්
03. දළදා වීදිය කියන්නෙ දිගින් දිගටම කාලාන්තරයක් තිස්සෙ පෙරහැර පවත්වන්නම වෙන්කරපු තැනක්
04. දළදා වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවෝම තම්යි...... පුදසත්කාර, ඇවතුම් පැවතුම්, වන්දනාමාන කරන්නෙ බුදුන්වහන්සේ ජීවමානව වැඩසිට්නවා කියන හැගීමෙන්...
05. දළදා වහන්සේ කියන්නෙ රටේ රජකම සන්කේතවත් කරන උඹ්ට තෙරෙන විදිහට කිව්වොත් ICON එකක්....
සරලව කිව්වොත් දලදා වීදිය මේ සිද්දියෙන් පස්සෙ ප්‍රසිද්ද වෙන්නෙ රේස් ට්‍රැක් එකක් විදිහට...... මීට පස්සෙ පෙරහැර පවත්වන්නෙ දළදා රේස් ට්රැක්එකේද..... මොකද මේ වැඩ කටයුත්තට දුන්න ප්‍රසිද්දිය නිසා.... අනික බුදුන්වහන්සේ වටේ රෙස් පැද්දා වගෙ මේ වැඩේ......ප්‍රසිද්ද පූජා නගරයක රේස් පදින එකම රට ලන්කාව වෙන්නත් ඇති.....
[/SIZE]
"යකෝ මාළිගාවේ පෙරහරේ අන්තිමට පපරේ බෑන්ඩ් ගගහා කාවාඩි නටන්න හොඳ නම් නුවර ටවුන් එකේ කාර් රේස් වගේ ශිෂ්ඨ ක්‍රීඩාවක් (ගොන් පොර වගේ අශිෂ්ඨ එකක් නෙවෙයි) පැවැත්තුවාම මොකද වෙන්නේ මී හරකෝ."
ඇබොල ගොන් නාම්බෝ...... කාවඩි නටන එක බුද්දාගමෙ පූජාවිදිහක්ද.....? මම මෙතන කතාකරන්නෙ බෞද්ද කියන සන්කල්පය විතරයි.......! ඔය දේවාල වන්දනාව මාලිගාවට කොහොමත් නොගැලපෙන එකක්.....


Dalada maligawa langa wena anith weda dakala tiyenawanam owa prashnayak nevei. Oya kiyana kasippu lori, mas lori issrath giya, danuth yanawa. Ethakota oya kiyana widihata maligawa issrahin bicycle race, marathon duwana eka, queens eke fashion show tiyana eka, KCC eke uda musical show tiyana eka hondai, aeth mae race eka thama prashne.
Anika methana inna godak ewunta mathaka nathuwa athi meeta issarath nuwara maligawa langa race padda kiyala.
Ithin ban api kochchara pissu kelala tiyenawada bigmatch kaaleta, bogambarata yanakota maligawa issarahin ne yanne huu tiyagena kae gahagena, papare band ekak ekka.
Machanla, nuwara kiyanne harima podi tanak. Anuradhapure oya wada karanna bari hamadaema wen wela tiyena nisa. Aeth nuwara ehema nevei. mulin aeka gana hithapalla.




![]()
මම ඉන්නේ මහනුවර. සෙනසුරාද තමය් මේ රේස් එක ගැන දැනගත්තේ. මුලින් එක ගැන මට පැහැදිලි අකමැත්තක් හරි කැමැත්තක් හරි තිබ්බේ නැහැ. කොහොමත් ලෝකේ "දියුණු" වෙනවා කියන කොට ඕව සාමාන්‍ය දේවල්. ටික වෙලාවක් යන කොට බිරින්දෑ ඇහුව මොකද මෙතරම් හමුදාව? (එය පිටරට කෙනෙක්) මේ තරම් ආයුද තියාගෙන. ඇත්තටම අපේ හමුදාවේ කොල්ලෝ අඩි 5 ක් ගානේ. පව්. අව්වට වැස්සට ඔහේ ඉන්නවා. මට මේ අය සැහෙන්න දුක හිතුන. අපි වගේම කොල්ලෝ. එක්කෙනෙක් ගෙන් ඇහුවම, "ඇයි, මෙතරම් ආරක්ෂාව?" කියල. මම හිතුව World Cup හින්ද කියල. බලනකොට, ජනාධිපතිතුමාගේ ළමය් දෙන්න රේස් එකට පදිනවා. මම මේක wifeට කියන්න ගියේ නැහැ. එයා හිතය් අපේ රටේ මිනිස්සුන්ට පිස්සුද කියල.
අද ලෝකයේ බුදු දහමට මිනිස්සු ගරු කරන්නේ පුහු ආටෝපෙට විතරය් කියල මම දන්නා නිසා දළදා හාමුදුරුවෝ මීට වඩා දේ මාලිගාවෙදීම වෙද්දී උතුම් කරුණාවෙන් ඉවසනවා කියල දන්නා නිසා ඒ පැත්ත ගැන මම මොකුත් හිතන්න ගියේ නැහැ.


ඔයාගෙ wife මොනරටේද ? ලෝකෙ ඕනෑම රටක ජනාදිපති පවුලට ආරක්ෂාව දෙනවා. ඒක ලංකාවට විතරක් ආවේනික දෙයක් නෙමෙයි. ඒකට කවුරුවත් හිතන්නෙනෑ පිස්සු කියලා.ටික වෙලාවක් යන කොට බිරින්දෑ ඇහුව මොකද මෙතරම් හමුදාව? (එය පිටරට කෙනෙක්) මේ තරම් ආයුද තියාගෙන. ඇත්තටම අපේ හමුදාවේ කොල්ලෝ අඩි 5 ක් ගානේ. පව්. අව්වට වැස්සට ඔහේ ඉන්නවා. මට මේ අය සැහෙන්න දුක හිතුන. අපි වගේම කොල්ලෝ. එක්කෙනෙක් ගෙන් ඇහුවම, "ඇයි, මෙතරම් ආරක්ෂාව?" කියල. මම හිතුව World Cup හින්ද කියල. බලනකොට, ජනාධිපතිතුමාගේ ළමය් දෙන්න රේස් එකට පදිනවා. මම මේක wifeට කියන්න ගියේ නැහැ. එයා හිතය් අපේ රටේ මිනිස්සුන්ට පිස්සුද කියල.
ඔයාගෙ wife මොනරටේද ? ලෝකෙ ඕනෑම රටක ජනාදිපති පවුලට ආරක්ෂාව දෙනවා. ඒක ලංකාවට විතරක් ආවේනික දෙයක් නෙමෙයි. ඒකට කවුරුවත් හිතන්නෙනෑ පිස්සු කියලා.

මෙන්න මූ ඇවිල්ලා. මොකද්ද බද්ද කිරීමේ සැත්ක්මක් කරගත්තා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනෙ.. දැං වැඩේ හරිද ?
me thibba eke kisima waraddak naha
Meka Dalada Maligawa issaraha eka newe.
dan uba kiyana widiyata dalada perahara yana marga wala mokuth wahana walata yanna hoda nadda.


දළදා_හාමුදුරුවන්_ඉදිරිපස... 03-14-2011 07:39 AM -5 dnt ruin EK![]()
දැන් EK එකේ ඉන්න ඕනෙ දකින දේ කතා නොකර අතලොස්සක් සීනිබෝල බබ්බුන්ට අවශ්‍ය විධියට වගේ![]()
දකින දේ කතා කරන්න පුලුවං හැබැයි විවේචනය කරන්න බෑ!දළදා_හාමුදුරුවන්_ඉදිරිපස... 03-14-2011 07:39 AM -5 dnt ruin EK![]()
දැන් EK එකේ ඉන්න ඕනෙ දකින දේ කතා නොකර අතලොස්සක් සීනිබෝල බබ්බුන්ට අවශ්‍ය විධියට වගේ![]()

rep higanno ubata rep ona nam kelin illapan







mamath giya race eka balanda. eth ehema deyak nam dakke na.![]()
