දළ_පූට්ටුවා මරලා

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දළ_පූට්ටුවා මරලා

    Galgamuwe-Dala-Puttuwa-626x380.jpg​


    පසුගියදා මෙරොගොල්ලාගම නිකවැව ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබූ ඇති දළ යුගය දළ පූට්ටුවාගේ බවට සැක කෙරෙන බව, අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. මරාදමන ලද දළ පූට්ටුවා සොයා මේ වන විටත් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 22 වැනි දා නිකවැව ප්‍රදේශයේ දී ඇත් දළ දෙකක් සමග ගජමුතු 6ක් සමගින් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා.

    එහිදී, සැකකෙරුණේ, මෙම ඇත් දළ යුගය ගල්ගමුවේ දළ පුට්ටුවා වන බවටයි. ඉන් අනතුරුව, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් දළ පූට්ටුවා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණා.

    අප කළ විමසීමක දී අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගන්නා ලද දළ යුගයේ ස්වරූපය අනූව, මෙය දළ පූට්ටුවාගේ බවට සැක කෙරෙන බවයි.


    logo_rupavahininewslk2016.png
     
    • Like
    Reactions: richlife

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දළ පූට්ටුවා මරා දැමීම තහවුරුයි..- රටක් දන්නා ඇතා වෙනුවෙන් ඒකාබද්ධ මෙහෙයුමක් ඇරඹේ (VIDEO)
    ​
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇමතිගෙ පාර්ලිමේන්තු කතාව තියන එකෙක් දාපන්කො . කාලෙකින් රට ගැන හිතන කතාවක් ඇමතියෙක්ගෙන් පිට උනා
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මම නම් කියන්නේ මේ වගේ දේවල් කරන උන් එල්ලලා මරන්න ඕන ප්‍රසිද්දියේ (අඩුම ගානේ 6-7 දෙනෙක් වත් ) නැත්නම් මේවා නතර කරන්න බැහැ.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,155
    1,246
    113
    Kohamada mun mehama karanne.... thamange sathuta wenuwen jaathika sampath winasha karanawa.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අම්මව රේප් කරන්න බැරි උනහම ඒ අම්මගේ මාස තුනේ ළමයව වතුරේ ගිල්ලලා මරණ අමන බල්ලෝ ඉන්න රටක වයසක ඇතෙක්ට අනුකම්පා කරයිද බන්.