ද්විත්ව පුරවැසියන්ට මැතිවරන තහනම්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ද්විත්ව පුරවැසිභාවය අරගෙන ලංකාවේ චන්දෙ ඉල්ලන්න එන එකෙකුට රට ගැන 100% ක් වගකීමක් තියේවි ද??? අනුරකුමාර කියල තියෙන්නේ චන්දෙ ඉල්ලන්න අවස්තාව නොදී ඉන්න කියල මිසක් චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න කියල නෙවෙයි .

ද්විත්ව පුරවැසිභාවය තියන උදවියට චන්දෙ ඉල්ලන්න අවස්තාවක් තියනවා කියන්නේ ද්විත්ව පුරවැසිභාවය තියන විදේශිකයෙකුට උනත් මැතිවරණයකට ඉදිරිපත්වෙන්න අවස්තාව තියනවා කියන එකයි.

නිකමට හිතපන් ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තියන අරාබි කාරයෙක් චන්දෙ ඉල්ලුවොත් මොකක් වෙයිද??? ලංකාවේ මුස්ලිම් ජනතාව චන්දෙ නොදී ඉඳියිද???

දෙයක් කියවල බුද්ධියෙන් තේරුම් ගන්න බැරි උඹල දේශපාලනේ ගැන කතා කරන එක අමු ගොන් වැඩක්..
අනේ ෆකො උඹ කියන විදිහට එහෙමනම් මේ රටේ විතරක් පුරවැසියො ලංකාව ගැන 100%ක් වගකීමෙන්ද වැඩ කරන්නේ.ද්විත්ව පුරවැසි භාවය වගකීම ගැන ප්‍රශ්නයක් නෑ.රට ගැන හිතලා වැඩ කරන එකා මොක තිබ්බත් නැතත් කරනවා.අනිත් එක අරාබින්ට මෙහේ පුරවැසිකම දෙන එක තහනම් කරන්න ඕන මිසක් පිටරට ඉන්න සිංහලයන්ට කෙලවන එක නෙවෙයි කරන්න ඕන.අරාබි රටක සිංහලයෙකුට පමනන්ට් වීසා එකක්වත් ගන්න බෑ.ජීවිතේට පුරවැසිකම් දෙන්නේ නෑ.ඉතින් උන්ට මෙහෙ එකට එක කරන්න පුලුවන්.එහෙම නැතිව එක අරාබියෙක් වෙනුවෙන් පිටරටවල ඉන්න සිංහලයන්ට හැමනවන එකද ජෙප්පන්ගේ ප්‍රතිපත්තිය.අර කුමාර ගුනරත්න අනුරයාගේ පට්ටමට කෙලින්න එන්නේ.ඒකට මේ කොහෙවත් යන එකක් ගේන්නේ.කොහොම වුනත් රනිල් සහ මෛත්‍රී උඹලගේ නායකාය වගේ පට්ට කිරි හරක් නෙවෙයි.මහින්දවත් ඔතනට උස්සගෙන ගියේ උඹලනේ.මෛත්‍රී රනිල් මේක ගැන හිතලා ඔවුන්ට හිතවත් විදේශ රටවල ඉන්න සිංහල ප්‍රජාව ගැන හිතලා තමයි වැඩ කරන්නේ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
eka ehema karan eka weradi. poddak hithapan den my3 dinapu welawa gena lankawe ehema neethiyak thibunanam . my3 dinapu eken wedak thiyeda . sandaneta 2/3 parliment ekak thibuna. oya neethiya thibunanam ekekwath my3 ta sup karanne nene. :P

ඔව් එහෙනම් මෛත්‍රීවත් එලියට බහින්නේ නෑනේ ඇතුලෙන් සපෝට් නැති නිසා.ඒකාධිපතියන් අපේ මෝඩ මිනිස්සු ඉස්සරහටත් බිහි කරන්න පුලුවන්.අන්න එතකොට මංත්‍රීවරුන්ට අරිනකොට ඉවසගෙන ඉන්න වෙනවා.හැම එකකම දෙපත්තක් තියෙනවා.ඕක අනිත් අතට ඒකාධිපතියෙක්ගේ වාසියට කැරකුනොත් රටටම සිකෙනවා.ඒක නිසා කරන එකක් පරිස්සමෙන් හොඳට හිතලා කරන්න ඕන.මේකට කරන්න තියෙන්නේ එකම දෙයක් විතරයි.විපක්ෂේ කෙනෙකුට ආන්ඩුවේ ඇමතිකමක් ගන්න බැරි වෙන විදිහට විතරක් හදලා යහපාලනය ඇති කරන එක.ඊට වඩා එහාට යන්න හොද නෑ.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;17757281 said:
    ජේවීපී එකේ මතය එක්ක යූන්පී එකත් නෑ නිදහස් පක්ශයත් නෑ. එළ හරකයි මී හරකයි කරත්තෙ බැන්ද වගේ තමා. රටම සමාජවාදී වෙනකන් එයාල නවත්තන්නෙ නෑ.[/B][/SIZE]

    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පක්ෂය මාරු කරන්න බැරිවෙන් නිතිය සාදාරන නැහැ. තමාට ඉන්න බැරි පක්ෂෙක ඉන්න එක ත්රුමක් නැහැනේ. එතකොට බල්ලෝ වගේ ඉවසන් ඉන්න වෙනවා. දම මයිත්‍රී එලියට බහිබ්ත් නැහැ එහම් නම්.

    කොහොමත් ද්විත්ව පුරවැසි බවය තියන් එකෙක්ට ලනකාවේ චන්දේ හෝ රජයේ වගකිවයුතු නිලයක් දෙන එක රටට් අහිතකරයි.

    කුමාර ගුණරත්නම් නිසා jvp එකේ නීති ගෙන්වා කියලා කවුරු හරි කියනවනම් එක විහිළුවක්. කුමාර ගුණරත්නම් කියන්නේ jvp එකට පදේ කින් වත් බලපෑමක් කරන්න බැරි කෙනෙක් දැන්??

    කුමාර ගුණරත්නම් එක්ක එක්ක කදිච්ච් ය දැන් සිසිකද ගිහින් තියෙන්නේ. නිකම් අදබාල තාරක ගෙන්න එපා.
     
    ෆක තමයි. එතකොට සරත් ෆොන්සේකා හමුදාපති වෙලා හිටියේ.ප්‍රෙසිඩෙන්ෂල් එකට ඉල්ලුවේ.හරි කියපන් බලන්න ඩුවල් එක තියෙන එකා අහිතකර වෙන හැටි රටට සහ ඩුවල් එක නැති එකා හිතකර වෙන හැටි.:D
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    මම මෛත්‍රීට රනිල්ට කියන්නේ මේකයි.මේ ජෙප්පන්ගේ ගොන් නීතී සම්මත කරවලා පිටරටවල ඉන්න සිංහලයන්ට කෙලවන්න හදන්න එපා.උන්ව නැති කරගන්න එපා. මොකද මහින්දට අවුරුදු දහයකින් වුන එක මෛත්‍රීට දින දහයකින් වෙන්න බැරි කමකුත් නෑ.පහුගිය එවුන්ගේ බොරු දේශප්‍රේමි නීති ඕනී නෑ.රටට වැඩ කරන එකා පුරවැසි කම නැතත් රටට ආදරෙයි.හුඟක් එවුන් රට වෙනුවෙන් පෙනී හිටින්න ගිහින් තියෙන පුරවැසි කමත් නැති කරගත්තා.රටේ ජීවත්වීමේ අයිතිය නැති වුනා.ද්විත්ව පුරවැසියන් මේ රටට කරලා තියෙන වැරද්ද මොකක්ද? බැසිලා ගෝටා රාජපක්ෂලාගේ බ්‍රදර්ස්ලා.

    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෆක තමයි. එතකොට සරත් ෆොන්සේකා හමුදාපති වෙලා හිටියේ.ප්‍රෙසිඩෙන්ෂල් එකට ඉල්ලුවේ.හරි කියපන් බලන්න ඩුවල් එක තියෙන එකා අහිතකර වෙන හැටි රටට සහ ඩුවල් එක නැති එකා හිතකර වෙන හැටි.:D

    අහිතකර හෝ හිතකර පිටරට පුරවැසියෙක් ලංකාවේ ච්දේ ඉල්ලාන්න ඕනි නැහැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේ දෙක අනිවාර්යෙන්ම විය යුතුයි.

    අනිත් එක වස්සො මෙතන ද්විත්ව පුරවැසි උන්ට ඕනනම් චන්දෙ ඉල්ලන්න පුලුවන්. එතකොට අනිත් රටේ පුරවැසිකම අවලන්ගු කරන්න ඕන. හරියට අහගෙන ඉඳල කතාකරපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,453
    113
    පක්ෂය මාරු කරන්න බැරිවෙන් නිතිය සාදාරන නැහැ. තමාට ඉන්න බැරි පක්ෂෙක ඉන්න එක ත්රුමක් නැහැනේ. එතකොට බල්ලෝ වගේ ඉවසන් ඉන්න වෙනවා. දම මයිත්‍රී එලියට බහිබ්ත් නැහැ එහම් නම්.

    කොහොමත් ද්විත්ව පුරවැසි බවය තියන් එකෙක්ට ලනකාවේ චන්දේ හෝ රජයේ වගකිවයුතු නිලයක් දෙන එක රටට් අහිතකරයි.

    කුමාර ගුණරත්නම් නිසා jvp එකේ නීති ගෙන්වා කියලා කවුරු හරි කියනවනම් එක විහිළුවක්. කුමාර ගුණරත්නම් කියන්නේ jvp එකට පදේ කින් වත් බලපෑමක් කරන්න බැරි කෙනෙක් දැන්??

    කුමාර ගුණරත්නම් එක්ක එක්ක කදිච්ච් ය දැන් සිසිකද ගිහින් තියෙන්නේ. නිකම් අදබාල තාරක ගෙන්න එපා.
    :rofl:මහින්දට වැරදුන තැන.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මේකෙ හොදනරක දෙකම තියෙනව.. යුද්ද කාලේ මෙරටින් ගිය, ගිහිල්ල කොච්චර රට හොද උනත් අපිට ඒ රටේ
    ඉන්න බෑ කියන. සිංහල මිනිස්සු සමගියෙන් ඉන්නවට ඉරිසියා කරන උදවිය. ඡන්දෙට ඊලමට ඡන්දය දෙන ඩබල්
    පුරවැසියන්ට ඡන්දය අහෝසිකිරීම ඉතාම හොදයි..වලපයයයි ගොඩ පයයි ඔනේ නෑ..
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    හෙළයෙක්;17757281 said:

    කතාවට කියනවනෙ වැඩක් කෙරෙන්න ඕනි නැත්තන් බැරිම තැනින් පටන් ගන්න කියල. ජේවීපී එක හැමදාම කරේ ඔය වැඩේ.

    කියන්නෙ අපි උදව් කරන්න හැදුව අපිට උදව් කරේ නෑ කියල. කතාව හරි බැලුවම. මහින්ද නෙවෙයි 100 ඩේ වැඩේ කෙළවන්නෙ මෙයාල. මෙයාලට ඕනි දැනට අතේ ඇගිලි ගානටත් අඩු ආසන ටික පුරවගන්න.
    මෛත්‍රී දින සීය හරියට කරොත් මුලින්ම කෙළවෙන්නෙ මෙයාලට.
    නොකලොත් වැඩිම වාසිය යන්නෙ මෙයාලට.

    ඒකනෙ අපි කිව්වෙ අපිට විතරයි පුළුවන් කියල කියනව ඊගාව මැතිවරණෙදි.

    ජේවීපී එකේ මතය එක්ක යූන්පී එකත් නෑ නිදහස් පක්ශයත් නෑ. එළ හරකයි මී හරකයි කරත්තෙ බැන්ද වගේ තමා. රටම සමාජවාදී වෙනකන් එයාල නවත්තන්නෙ නෑ.
    sirawata meke jvp ekata kegena set ekata oka therenne nene. unta lap kumara kiyana serama de hari :rofl:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    හෙළයෙක්;17757618 said:
    :rofl:මහින්දට වැරදුන තැන.
    Tamata sudda karnawada ara bloody Mahinda who destroy this country maha boruwek me wage un Tamai me rata Kanne :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මඩින් නම් මඩින් ගොඩින්නම් ගොඩින්.....මඩින් ගොඩින් දෙකෙන්න්ම බැහැ .....සොන්න අමසින්....දන්නා නිසා කියන්නේ ඇමරිකන් පුරවැසි භාවය තියෙනවනම් ....කියන තරන් ලේසියෙන් මේ රටේ ආණ්ඩුවට උට විරුධව නඩු විභාග කරන්න දෙන්නේ නැහැ....සොන්නයා දන්නෙත් නැහැ....දන්නා එවුන් කියන ඒවා පිළිගන්නෙත් නැහැ
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    වැරද්දක් මේ රටේ කරලා තියෙනවනම් විදේශිකයෙකුට උනත් දඩුවම් දෙන්න පුලුවන් පොන්ස්.ඒකේ කිසිම නීතිමය බාධාවක් නෑ.නොදන්න පුකවල් කියන්න එපා.

    ane ban ehema denna be ban... porava hire danna be
     
    රට ගැන ආදරයක් තියන මිනිහ රටේ ඉන්න ඕන. සැප හොයාගෙන පිටරට ගියානම් ලංකාවේ මිනිසුන්ගෙ දුක ගැන කතාකරන්න එන්න එපා. ඒක අපි බලාගන්නම්. මේක හරියට නිකන් london වල සැප විඳින ඩයස්පෝරා දෙමළ කොල්ලො යාපනේ දුක් විඳින දෙමළ මිනිස්සුන්ට යුද්ධ කරපල්ලා කියනවා වගේ. පින් සිද්ද වෙයි මහත්තයෝ, පිට රට ඉඳන් ලංකාව කන්න හදන්න එපා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    රට ගැන ආදරයක් තියන මිනිහ රටේ ඉන්න ඕන. සැප හොයාගෙන පිටරට ගියානම් ලංකාවේ මිනිසුන්ගෙ දුක ගැන කතාකරන්න එන්න එපා. ඒක අපි බලාගන්නම්. මේක හරියට නිකන් london වල සැප විඳින ඩයස්පෝරා දෙමළ කොල්ලො යාපනේ දුක් විඳින දෙමළ මිනිස්සුන්ට යුද්ධ කරපල්ලා කියනවා වගේ. පින් සිද්ද වෙයි මහත්තයෝ, පිට රට ඉඳන් ලංකාව කන්න හදන්න එපා.
    :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ane ban ehema denna be ban... porava hire danna be

    දවසට පස් පාරක් ඔලුව පොලවේ ගහගන්න එවුන් ඕවා දන්නේ නැහැ මචන් :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇමරිකානු පුරවැසි භාවය ලබපු පුද්ගලයෙක් යම් හෙයකින් ඇමරිකාවට අවශ්‍ය මොහොතකදී යුධ හමුදාවකට කඩවීමක් කළහොත් අනිවාර්යයෙන් ඒ සදහා සහය විය යුතුයි...මේවා අනිත් රට වලටත් අදාල ඇති.....