අනේ ෆකො උඹ කියන විදිහට එහෙමනම් මේ රටේ විතරක් පුරවැසියො ලංකාව ගැන 100%ක් වගකීමෙන්ද වැඩ කරන්නේ.ද්විත්ව පුරවැසි භාවය වගකීම ගැන ප්‍රශ්නයක් නෑ.රට ගැන හිතලා වැඩ කරන එකා මොක තිබ්බත් නැතත් කරනවා.අනිත් එක අරාබින්ට මෙහේ පුරවැසිකම දෙන එක තහනම් කරන්න ඕන මිසක් පිටරට ඉන්න සිංහලයන්ට කෙලවන එක නෙවෙයි කරන්න ඕන.අරාබි රටක සිංහලයෙකුට පමනන්ට් වීසා එකක්වත් ගන්න බෑ.ජීවිතේට පුරවැසිකම් දෙන්නේ නෑ.ඉතින් උන්ට මෙහෙ එකට එක කරන්න පුලුවන්.එහෙම නැතිව එක අරාබියෙක් වෙනුවෙන් පිටරටවල ඉන්න සිංහලයන්ට හැමනවන එකද ජෙප්පන්ගේ ප්‍රතිපත්තිය.අර කුමාර ගුනරත්න අනුරයාගේ පට්ටමට කෙලින්න එන්නේ.ඒකට මේ කොහෙවත් යන එකක් ගේන්නේ.කොහොම වුනත් රනිල් සහ මෛත්‍රී උඹලගේ නායකාය වගේ පට්ට කිරි හරක් නෙවෙයි.මහින්දවත් ඔතනට උස්සගෙන ගියේ උඹලනේ.මෛත්‍රී රනිල් මේක ගැන හිතලා ඔවුන්ට හිතවත් විදේශ රටවල ඉන්න සිංහල ප්‍රජාව ගැන හිතලා තමයි වැඩ කරන්නේ.ද්විත්ව පුරවැසිභාවය අරගෙන ලංකාවේ චන්දෙ ඉල්ලන්න එන එකෙකුට රට ගැන 100% ක් වගකීමක් තියේවි ද??? අනුරකුමාර කියල තියෙන්නේ චන්දෙ ඉල්ලන්න අවස්තාව නොදී ඉන්න කියල මිසක් චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න කියල නෙවෙයි .
ද්විත්ව පුරවැසිභාවය තියන උදවියට චන්දෙ ඉල්ලන්න අවස්තාවක් තියනවා කියන්නේ ද්විත්ව පුරවැසිභාවය තියන විදේශිකයෙකුට උනත් මැතිවරණයකට ඉදිරිපත්වෙන්න අවස්තාව තියනවා කියන එකයි.
නිකමට හිතපන් ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තියන අරාබි කාරයෙක් චන්දෙ ඉල්ලුවොත් මොකක් වෙයිද??? ලංකාවේ මුස්ලිම් ජනතාව චන්දෙ නොදී ඉඳියිද???
දෙයක් කියවල බුද්ධියෙන් තේරුම් ගන්න බැරි උඹල දේශපාලනේ ගැන කතා කරන එක අමු ගොන් වැඩක්..



මහින්දට වැරදුන තැන.