මචන් option ගනේනෙන් වැඩක නැ නේද? මොකද මේක බලපුවම තේරෙනවා ..ඔතන හරියටම තියෙන්නේ option 3යි
1. snowl ව එපා
2. snowl ව ඕනේ
3. snowl ව දන්නේ නැ
එපා කට්ටියට ඒගොල්ලොන්ගේ මතය දන්න option 3ක තියෙනවා.. ඒකේන එයාව එපා කට්ටියගේ ප්‍රතිශතයට බල පෑමක් නැ නේ...
එයාව ඕනේ කට්ටියට ඒගොල්ලොන්ගේ මතය දාන්න option 6 ක තියෙනවා .. option ගාන වැඩි උනයි කියලා එයාව ඕනේ කට්ටියගේ ගාන ඒකෙන වැඩි වෙන්නේ නැ නේ .. වෙන්න එගොල්ලොන්ග චන්ද option 6 අතරේ බෙදිලා යන ඒක...
සහෝදරයා...පොඩ්ඩක් බලන්න මෙහෙම......ඔබ මේ හාදි ව දන්නේ නෑ......ඉතින් කොහොමද මෙයාව ඕනද එපාද කියන්නේ.........?? Who are You? කියන ඔප්ෂන් එක ඕනද? I like trolls so please troll me. කියන ඔප්ෂන් එක ඕනද? Who cares if you like then stay කියන ඔප්ෂන් එක ඕනද? මේ ඔප්ෂන්ස් දාල තියෙන්නේ මේකට අදාල නැති සහ මෙයාව දන්නේ නැති සාමාජිකයන් ගේ ඡන්දය "බලෙන්" වගේ දම්මලා මෙයාට විරුද්ධ ඡන්ද ප්‍රතිශතය 50%ට අඩු කර ගන්න.......මේක තේරෙන්නේ නැත්තේ ඔබතුමා මෙයා වෙනුවෙන් කඩේ යන නිසාද????.....නැත්නම් මේක ඕන තාර්කික බුද්ධියක් තියන කෙනෙකුට තේරෙනවා........මේ වගේ 2.50 වැඩ සමහරවිට ආණ්ඩු (දැන් පවතින එක සහ කළින් පැවති ඒවා ඔක්කොම) කරනවා......ලොල්....
අනික snowl ගේ ස්වභාවය දන්නේ නැති අය ගේ අදහස මෙතෙනට වැදගත් ද?????
මේක තේරුණත් තේරුනේ නෑ වගේ ඉන්න DjSunimal වගේ රට හරක් ඉන්නවා......උන් ගැන නම් ඉතිං කතා කරල වැඩක් නෑනේ.......!!!!!!!
ඔබටත් මෙහෙම දෙයක් ලිව්වේ ඔබ යම් මට්ටමකට තාර්කික ව මේ ගැන පැහැදිළි කරන්න හදපු නිසා, ඒකට ගරු කිරීමක් විදියට....
අන්න මෙයා ගුඩ් බායි කියල ත්‍රෙඩ් එකක් දාලමෙයාව ඕනේ නැති කට්ටියට දාන්න ඔප්ෂන් දෙකක්ම තියෙනවා... මෙයාව දන්නේ නැති කට්ටිය ඔය ඔයා මුලින් කියල තියෙන option වලට vote කරනවා.... එහෙම දැම්මේ නැත්නම් ඔයා කියන්නෙත් මෙයාව දන්නේ නැති කට්ටියගේ vote එකත් එයාගේ අකමැති පැත්තට ගත යුතුයි කියලද???? අර option නිසා අකමැති ප්‍රතිශතය අඩු වෙනවා තමයි එත් එක සාදාරනයි ... පොඩ්ඩක් හිතල බලන්න...
ඊලග අයිඩී එකෙන් එනකං ගුඩ් බායිම තමයිboruwata mawa eka eka ayata samaana karanna hadanna epa. oyaata wena wedak nedda.