ද්‍රෝහියගේ_දියණිය
Traitor's Daughter ද්‍රෝහියගේ දියණිය
ඉතාමත් අග්‍රගණයේ පරිවර්තනයකි . සරෝජ් පතිරණගේ අනුවර්තනයකි. හැකිනම් කියවා රසවිදින්න .
සද්දන්ත පුරුෂයන් තිදෙනකු සහ තැතිගැනී සිටි අපේ අසල්වැසියන් දොරට තට්ටු කරන හඬින් තද නින්දේ සිටි අපි එදා මධ්‍යම රාත්‍රියේ තැති ගැනී අවදි වූයෙමු. මුලු නිවසම සෝදිසි කළද කිසිවක් සොයා ගැනීමට ඒ පුරුෂයෝ අපොහොසත් වූහ. ඔවුන්ට සොයාගැනීමට හැකි වූ එකම භාණ්ඩය තාත්තාගේ ඉතා වටිනා දඩයම් තුවක්කුව පමණි.
මගේ නංගී ඒ වනවිට පසුවූයේ පස් වැනි වියේය. සිදුවන්නේ කුමක්දැයි එවකට එකොලොස් වැනි වියේ පසුවූ මටද පැහැදිලි තේරුමක් නොතිබිනි. එහෙත් කිසියම් අනපේක්ෂිත, භයානක යමක් සිදුවෙමින් තිබෙන බව අප දෙදෙනාටම සැකයක් නොවීය. ඔවුන් තාත්තා රැගෙන යන විට අප දෙදෙනා තුරුලු කරගත් අම්මා කඳුලු අතරින් තෙපලූ වදන් තවමත් මා මතකයට නැඟේ:
"අපේ තාත්ත හරිම අවංක විනීත මහත්තයෙක් නිසා එයා ඉක්මනටම ආපහු ඒවි පුතේ".
මගේ සුන්දර ළමා ජීවිතයේ අවසාන දිනය එය විය.
- ද්‍රෝහියාගේ දියණිය: ඊනා අලෙක්සන්ද්‍රව්නා ප්රෝහරවා
(පරිවර්තනය : මමම වෙමි -

Last edited: