ද්‍රෝහියගේ_දියණිය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ද්‍රෝහියගේ_දියණිය

Traitor's Daughter ද්‍රෝහියගේ දියණිය
ඉතාමත් අග්‍රගණයේ පරිවර්තනයකි . සරෝජ් පතිරණගේ අනුවර්තනයකි. හැකිනම් කියවා රසවිදින්න .


971724_10151496952482155_1972678571_n.jpg







සද්දන්ත පුරුෂයන් තිදෙනකු සහ තැතිගැනී සිටි අපේ අසල්වැසියන් දොරට තට්ටු කරන හඬින් තද නින්දේ සිටි අපි එදා මධ්‍යම රාත්‍රියේ තැති ගැනී අවදි වූයෙමු. මුලු නිවසම සෝදිසි කළද කිසිවක් සොයා ගැනීමට ඒ පුරුෂයෝ අපොහොසත් වූහ. ඔවුන්ට සොයාගැනීමට හැකි වූ එකම භාණ්ඩය තාත්තාගේ ඉතා වටිනා දඩයම් තුවක්කුව පමණි.

මගේ නංගී ඒ වනවිට පසුවූයේ පස් වැනි වියේය. සිදුවන්නේ කුමක්දැයි එවකට එකොලොස් වැනි වියේ පසුවූ මටද පැහැදිලි තේරුමක් නොතිබිනි. එහෙත් කිසියම් අනපේක්‍ෂිත, භයානක යමක් සිදුවෙමින් තිබෙන බව අප දෙදෙනාටම සැකයක් නොවීය. ඔවුන් තාත්තා රැගෙන යන විට අප දෙදෙනා තුරුලු කරගත් අම්මා කඳුලු අතරින් තෙපලූ වදන් තවමත් මා මතකයට නැඟේ:

"අපේ තාත්ත හරිම අවංක විනීත මහත්තයෙක් නිසා එයා ඉක්මනටම ආපහු ඒවි පුතේ".

මගේ සුන්දර ළමා ජීවිතයේ අවසාන දිනය එය විය.

- ද්‍රෝහියාගේ දියණිය: ඊනා අලෙක්සන්ද්‍රව්නා ප්‍රෝහරවා
(පරිවර්තනය : මමම වෙමි -:)
 
Last edited:
  • Like
Reactions: navinnuwan

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචෝ PDF එකක්නම් හොයාගන්න නැහැ. නමුත් සරසවි පොත් හලේ තියනවා. රුපියල් 480 වෙන්න.



pdf eka hoya ganna barida machan ...
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ අනුවර්තනයක් කලේ ඇයි බං?
    පරිවර්තනයක් කලා නම් කලින් කෘතියේ තියන ජීවය වෙනස් නොකර ම මේක කරන්න තිබුණා නේ.....
    මම සාමාන්‍යෙයන් කැමති අසංක්ෂිප්ත පරිවර්තනයන්ට.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනේ මචන් මචන් මේක මම ලියපු එකක් නොවෙයි බන්



    උඹ අනුවර්තනයක් කලේ ඇයි බං?
    පරිවර්තනයක් කලා නම් කලින් කෘතියේ තියන ජීවය වෙනස් නොකර ම මේක කරන්න තිබුණා නේ.....
    මම සාමාන්‍යෙයන් කැමති අසංක්ෂිප්ත පරිවර්තනයන්ට.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ අනුවර්තනයක් කලේ ඇයි බං?
    පරිවර්තනයක් කලා නම් කලින් කෘතියේ තියන ජීවය වෙනස් නොකර ම මේක කරන්න තිබුණා නේ.....
    මම සාමාන්‍යෙයන් කැමති අසංක්ෂිප්ත පරිවර්තනයන්ට.
    මචං කිබූ.. අනුවර්ථනය, අසංක්ෂිප්ත පර්වර්ථනය ඔය දෙක ගැන පොඩ්ඩක් පැහැදිලි කරපංකො..

    ඒ වගේම ඉංශ්‍රීසි කතාවක් සිංහලට පරිවර්ථනය කරනවා නම් කර්තෘගෙන් අවසර ගන්න ඕනද..?

     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේක අනුවර්තනය කලේ BBC World Service එකේ සිංහල සංදේශය කරන සරෝජ් පතිරණ . සරෝජ් පතිරණ ගේ ගමත් ගාල්ලේ. නමුත් දැන් ජිවත් වෙන්නේ ලන්ඩන් නුවර . මේක නුගේගොඩ සරසවියේ තියනවා. ඕනනම් අරගෙන Post කරන්නම්.




    උඹද බං පරිවර්ථනය කලේ.. ගාල්ලෙ කොහෙද පොත ගන්ඩ තියෙන්නෙ..
     
    • Like
    Reactions: randitha chathumal