ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    තව චුට්ටකින් පෝස්ටර් දාගෙන එයි කට්ටිය.එතකොට වැදගත් කම පලා යයි :rofl:

    පොඩ්ඩක් උඩ බැලුවනම් මනුස්ස කම පේනවා
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    meka nam tiak wadagat vidiyata yana tread ekak wage. :) deshaplane unath munusuna wadagat vidiyata kata karanna puluwan.

    තව චුට්ටකින් පෝස්ටර් දාගෙන එයි කට්ටිය.එතකොට වැදගත් කම පලා යයි :rofl:

    කිරි ක‍ළේට ගොම ටිකක් දැම්මා වගේ වෙයිද
    එහෙම වුනොත් අවංකවම දුකයි.
    ඕනම කෙනෙක් පොස්ට් එකක් දාන්න ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකම
    කියවනවානම් තමයි හොද
    එතකොට අදහස් දක්වලා තියෙන්නේ කවුද
    හා ඒ අයගේ අදහස් අනුව බුද්ධිමත් ලෙස අදහස් දක්වන්න හැකිවේවි :)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔය මාධ්‍යවේදිනි කතා කලා රූපවාහිනියෙ එයා කිව්වෙ නම් කීපුවයින් කිසි එකක් වෙනස් කලේ නෑ කියල, දැන් කියන්න කෝ රූපවාහිනියයි sunday leader එකයි එකතුවෙලා මඩ ගහනවා කියලා

    ආ, එයා එහෙම කිව්වද? එහෙනම් ඉතින් මෙතනදි ජෙනරාල්තුමා තමන් අතින් සිදු වූ වරද වහ ගන්න තව බොරු දාහක් ගොතමින් ඉන්න බව තමා පේන්නෙ.:no:

    කාටද මේ මිනිස්සු ඇත්තටම වැඩ කරන්නෙ?:(
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    කිරි ක‍ළේට ගොම ටිකක් දැම්මා වගේ වෙයිද
    එහෙම වුනොත් අවංකවම දුකයි.
    ඕනම කෙනෙක් පොස්ට් එකක් දාන්න ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකම
    කියවනවානම් තමයි හොද
    එතකොට අදහස් දක්වලා තියෙන්නේ කවුද
    හා ඒ අයගේ අදහස් අනුව බුද්ධිමත් ලෙස අදහස් දක්වන්න හැකිවේවි :)
    අනිවාර්යෙන් ...ඒ ඒ එකට ඒ ඒ විදිහට ඕන රිප්ලයි කරන්න

    මේකෙ රෑට කන්නේ මොනවද අහන ත්‍රෙඩ් එකෙත් ඡන්ද ව්‍යාපාර :lol:
    බුද්ධිමත් අය ඇත්තටම මේවට රිප්ලයි කරන්නෑ බං
    :dull:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ලොල් ඔය බ්ලොග් පෝස්ට් ලියන්න රෙඩි පිට ඉන්න ඇත්තෙ සෙට් එක
    දැන් ඉතින් "සන්ඩේ ලීඩර් ආයතනයෙ අයිතිකරුවනි, ඇතිවී ඇති තත්තවය කණගාටුදායකය" කියන්න වෙන්නෙ :P
    [හුටා ත්‍රෙඩ් එක බාගෙට කියෙව්වෙ]
     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අනිවාර්යෙන් ...ඒ ඒ එකට ඒ ඒ විදිහට ඕන රිප්ලයි කරන්න

    මේකෙ රෑට කන්නේ මොනවද අහන ත්‍රෙඩ් එකෙත් ඡන්ද ව්‍යාපාර :lol:
    බුද්ධිමත් අය ඇත්තටම මේවට රිප්ලයි කරන්නෑ බං:D
    ;)

    :lol::lol:
    මී වදයකින් උනත් පැණි ගන්න ඕනේ ගල්
    ගහලා නෙවේ දුම් ගහලා
    :)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ammo kiyala kata gatte ne oya awith tiyenne. me stars thaham kara neda :rolleyes:
    ayoo mehemat moda munussu neda? :lol:

    කවුද ලේබල් ගැහුව ලු, අපි නම් දන්නේ නෑ ඕව පිලීසිය තියනවා තමන්ට යම් හෝ අපහසුතාවක් උනා නම් එතනට ගිහින් ඇන්ට්‍රියක් දාන්න තියෙන්නේ
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මෙන්න බ්ලැක් ටාර්සන්

    :lol::lol:
    මී වදයකින් උනත් පැණි ගන්න ඕනේ ගල්
    ගහලා නෙවේ දුම් ගහලා
    :)
    මගේ පෝස්ට් වෙනස් කරා නේද #$%#%^ :lol: ඔය තරු දාපුවට ඕන එකක් හිතා ගන්න
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කවුද ලේබල් ගැහුව ලු, අපි නම් දන්නේ නෑ ඕව පිලීසිය තියනවා තමන්ට යම් හෝ අපහසුතාවක් උනා නම් එතනට ගිහින් ඇන්ට්‍රියක් දාන්න තියෙන්නේ

    eka atta.. :D ane manda me nadu apita kiyala wadak tiyanwada?
    :P man baluwe label gahanne kauda kiyala post eke anitima part eka kiyewwe danuy.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මගේ පෝස්ට් වෙනස් කරා නේද #$%#%^ :lol: ඔය තරු දාපුවට ඕන එකක් හිතා ගන්න

    ඒක ඔයාට විතරක් තෙරෙන්න කලේ :P
    තරැ දාපුවට එකක් හිතා ගත්තා යාලුවා කියලා නේද කිව්වේ ;):D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ammo kiyala kata gatte ne oya awith tiyenne. me stars thaham kara neda :rolleyes:
    ayoo mehemat moda munussu neda? :lol:
    ස්ටාර්ස් නැතුව කතා කරන්න බැරි අයට වෙනම එළකිරි සබ්-ෆෝරම් එකක් හදලා දෙන්න ඕන එයාලගේ පාඩුවෙ කතා කරගන්න :rofl:

    කවුද ලේබල් ගැහුව ලු, අපි නම් දන්නේ නෑ ඕව පිලීසිය තියනවා තමන්ට යම් හෝ අපහසුතාවක් උනා නම් එතනට ගිහින් ඇන්ට්‍රියක් දාන්න තියෙන්නේ
    ඒ ඒ දවස් වල ඒ ඒ මිනිස්සු කියන කරන දේවල් වලට අදාළව මිනිස්සු ප්‍රතිචාර දක්වනවා :oo: ඒකයි ඔය :nerd:
     
    sithija

    Member
    Aug 13, 2006
    1,206
    24
    0
    49
    senehe piri mage sonduru kadalla
    lankawe inna ape ayage danaganima pinisa.

    me prakashaya Gulf News (DUBAI) eke mulma page eke dala thiyenawa ada.heta meka niwarid karala dammoth visala deyak ape ratata nathinam maha aparadayak e wagema BBc ekatath loku udauwak una me prakashaya.ape rata hama gahanna.Sarath fonseka maththayage me niwaradi kirime prakashaya heta Gulf News eke aimath vatunoth apita sathutu wenna puluwan.
     
    සරත් ෆොන්සේකගෙ නිවැරදි කිරීමත් එක්ක අර මාධ්‍යවේදිනිය එයා පළ කළේ ජෙනරාල්තුමා කියපුවමය කියල කියන එකත් දැම්මම අපි හිතා ගන්නෙ කෝක හරි කියලද?:oo:
     
    sithija

    Member
    Aug 13, 2006
    1,206
    24
    0
    49
    senehe piri mage sonduru kadalla
    සරත් ෆොන්සේකගෙ නිවැරදි කිරීමත් එක්ක අර මාධ්‍යවේදිනිය එයා පළ කළේ ජෙනරාල්තුමා කියපුවමය කියල කියන එකත් දැම්මම අපි හිතා ගන්නෙ කෝක හරි කියලද?:oo:

    Mala Ape Ratata yana kalak.....:shocked:
     
    spidyabey

    Member
    Sep 27, 2008
    399
    5
    0
    අතුල; ඔබගේ බුද්ධිය පිළිබඳව එළකිරියෙ වැඩි කොටසකට මෙලහට හොඳින්ම තේරුම් ගොස් ඇත, ඔබ බෞද්ධයා ලෙස පෙනී සිටිමින් බෞද්ධයාගේ උච්චතම ස්ථානවලට කෙලීමටගත් කූජිත උත්සාහය ඔබටම වැරදී දැන් ඒ ගැන කතා කිරීමද නවත්වා ඇත. ඔබට එය නැවැත්වීමට සිදුවූයේ ඔබටම ඔබ පටන්ගත් දෙය කරන්න බැරිවුන නිසාය යන්න මං හිතන්නේ හරි. ඔබ මුලින්ම එළකිරියට ඇවිල්ලා කළේ යූ ඇන් පියට කඩේ යෑම බෞද්ධයන් විශාල වශයෙන් මෙහි ගැවසෙන නිසා ඔබට ඔවුන් රැවටීමේ හොඳම ක්‍රමය ආගම තුලින් පිවිසීම යන්න මතක්වන්නට ඇති.
    එහෙත් ඔබ අද නැවත එදා එළකිරියට ආපු දා කරපු බයිලා වැලම තවත් ආකාරකින් කරගෙන යන විට මේ බලා සිටින්නන්ට සියල්ල පැහැදිලි වේ!

    දැන් මේ චක්‍රයේ එකම එක ස්ථානයක් ඔබ දකිනවා මේ කරුනා අම්මාන්, ගෝඨාභය ආදීන් ගැන බොහොම කුපිතව ඔවුන්ව හෑල්ලුවට ලක් කරමින්. මට කියන්න තියෙන්නේ ගෝඨාභය කවුරුන් වුවත් ඔබට වඩා හොද මොළයක් ඇති["He has also obtained a Postgraduate degree in Information Technology from the University of Colombo in 1992. " - source] ඒවගේම උඹවගෙ කොම්පියුටරයක් අරං හරක් රැලකට කඩේ යනවා වෙනුවට තමන් උපන් රටට අති මහත් සේවයක් කරලා ඉන්න කෙනෙකි. මේවගේ අය ගැන කතා කරන්නට ඒ අයව විවේචනය කරන්නට අඩු ගානේ ඒ අය මෙතෙක් කල දේ කොපමණ කැපවීමකින් කලාද කියලා වටහා ගැනීමට හැකි මොළයක්වත් පිහිටි කෙනෙක් විය යුතුය. ඔබට ලාංකීය සංඝ පරපුර ලෝකවාසීන්ට කරන යහපතවත් තේරෙන්නේ නැති කොට කුමන කතාද? මේවා ඔශෝවත්, ඇබ්‍රහම් ලිංකොන්වත්, ගාන්ධිවත් කියපුවා නෙමේ මේවා තමන්ට ලැබී ඇති මොළය මෙහෙයවා සිතා බලා වටහාගත යුතු දේ වේ.

    කරුනා අම්මාන් ආණ්ඩුවට එකතුවුන එකට නේ මෙච්චර දුක, එතෝට අංගුලිමාල මහණ කරපු එක? එතෝට බුදුහාමුදුරුවොත් මේ ගනයට වැටෙනවාද? ඔය මළකඩ කඩලා හිතන්න පුළුවන් නම් හිතන්න නැත්නම් මුකුත් කිව්වෙ නැති වුනාට අපි තරහා නෑ අපි ඔවැනි අයට අනුකම්පා කරනවා.

    විශේෂම කරුණ--මට මෙහි පල් හෑල්ලක් ලිවිමට මුල් වූ කාරණය--මෙහි ඇත්තේ ජෙනරාල් ලගදී පුවත්පතකට කියපු දෙයක් අලලා කෙරෙන කතා බහකි එහිදී ගෝඨාභයගේ නම කියවුනද කරුනා අම්මාන් ආණ්ඩුවට ඒමවත්, ගෝඨාභය ඔහුව වැළද ගැනීම වත් මෙතනට අදාළ දෙයක් නොවේ ඔබගේ එකම පරමාර්ථය unp එකට කඩේ යාමයි. ඒක තමා ඔය කරන්නේ, මටත් පුළුවන් ඔබට වගේ මිනිස්සුන්ගෙ ඇද හොයන්න, ජෙනරාල් කිව්ව මතකද සල්ලි දෙනවා නම් ප්‍රභාකරංගේ පවුලෙන් වුවත් ගන්නවා කියලා? එහෙනම් සල්ලි දුන්නොත් මෙහෙම එයාටත් උම්ම එකක් දෙයි නේද? එතොට ඔයා සරත් ෆොන්සේකාට කඩේ යන්නේ නැද්ද?:rofl:

    Athulta apath naa oi :lol:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    සරත් ෆොන්සේකගෙ නිවැරදි කිරීමත් එක්ක අර මාධ්‍යවේදිනිය එයා පළ කළේ ජෙනරාල්තුමා කියපුවමය කියල කියන එකත් දැම්මම අපි හිතා ගන්නෙ කෝක හරි කියලද?:oo:

    ඒක තමා බං ජෙනරාල් නිවැරදි කරගත්තේ, පුවත්පතට මුකුත් කියන්නේ නැතුව සමහරවිට ඒ විදියටම කිව්වෙ නැතුව ඇති ඔය මාධ්‍යවේදි යක්කු ඕව එහාට මෙහාට හරවන්න දක්‍ෂයි, ඒවගේම නීතියත් දන්නවා ඒවගෙ තියෙන loop holes වුත් හොදට දන්නවා මං හිතන්නේ මෙතන වෙලා තියෙන්නෙ ඒවගේ වැඩක් දැන් ඉතින් bbc ch4 වල නිවුස් හැදුවා නේ!