තව චුට්ටකින් පෝස්ටර් දාගෙන එයි කට්ටිය.එතකොට වැදගත් කම පලා යයිmeka nam tiak wadagat vidiyata yana tread ekak wage.deshaplane unath munusuna wadagat vidiyata kata karanna puluwan.

තව චුට්ටකින් පෝස්ටර් දාගෙන එයි කට්ටිය.එතකොට වැදගත් කම පලා යයිmeka nam tiak wadagat vidiyata yana tread ekak wage.deshaplane unath munusuna wadagat vidiyata kata karanna puluwan.

තව චුට්ටකින් පෝස්ටර් දාගෙන එයි කට්ටිය.එතකොට වැදගත් කම පලා යයි![]()
meka nam tiak wadagat vidiyata yana tread ekak wage.deshaplane unath munusuna wadagat vidiyata kata karanna puluwan.
තව චුට්ටකින් පෝස්ටර් දාගෙන එයි කට්ටිය.එතකොට වැදගත් කම පලා යයි![]()

ඔය මාධ්‍යවේදිනි කතා කලා රූපවාහිනියෙ එයා කිව්වෙ නම් කීපුවයින් කිසි එකක් වෙනස් කලේ නෑ කියල, දැන් කියන්න කෝ රූපවාහිනියයි sunday leader එකයි එකතුවෙලා මඩ ගහනවා කියලා


අනිවාර්යෙන් ...ඒ ඒ එකට ඒ ඒ විදිහට ඕන රිප්ලයි කරන්න
කිරි කළේට ගොම ටිකක් දැම්මා වගේ වෙයිද
එහෙම වුනොත් අවංකවම දුකයි.
ඕනම කෙනෙක් පොස්ට් එකක් දාන්න ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකම
කියවනවානම් තමයි හොද එතකොට අදහස් දක්වලා තියෙන්නේ කවුද
හා ඒ අයගේ අදහස් අනුව බුද්ධිමත් ලෙස අදහස් දක්වන්න හැකිවේවි



අනිවාර්යෙන් ...ඒ ඒ එකට ඒ ඒ විදිහට ඕන රිප්ලයි කරන්න
මේකෙ රෑට කන්නේ මොනවද අහන ත්‍රෙඩ් එකෙත් ඡන්ද ව්‍යාපාර
බුද්ධිමත් අය ඇත්තටම මේවට රිප්ලයි කරන්නෑ බං![]()



ammo kiyala kata gatte ne oya awith tiyenne. me stars thaham kara nedaතව චුට්ටකින් පෝස්ටර් දාගෙන එයි කට්ටිය.එතකොට වැදගත් කම පලා යයි![]()


ammo kiyala kata gatte ne oya awith tiyenne. me stars thaham kara neda
ayoo mehemat moda munussu neda?![]()
මගේ පෝස්ට් වෙනස් කරා නේද #$%#%^
මී වදයකින් උනත් පැණි ගන්න ඕනේ ගල්
ගහලා නෙවේ දුම් ගහලා
ඔය තරු දාපුවට ඕන එකක් හිතා ගන්නකවුද ලේබල් ගැහුව ලු, අපි නම් දන්නේ නෑ ඕව පිලීසිය තියනවා තමන්ට යම් හෝ අපහසුතාවක් උනා නම් එතනට ගිහින් ඇන්ට්‍රියක් දාන්න තියෙන්නේ
ane manda me nadu apita kiyala wadak tiyanwada?
man baluwe label gahanne kauda kiyala post eke anitima part eka kiyewwe danuy.මගේ පෝස්ට් වෙනස් කරා නේද #$%#%^ඔය තරු දාපුවට ඕන එකක් හිතා ගන්න



ස්ටාර්ස් නැතුව කතා කරන්න බැරි අයට වෙනම එළකිරි සබ්-ෆෝරම් එකක් හදලා දෙන්න ඕන එයාලගේ පාඩුවෙ කතා කරගන්නammo kiyala kata gatte ne oya awith tiyenne. me stars thaham kara neda
ayoo mehemat moda munussu neda?![]()

ඒ ඒ දවස් වල ඒ ඒ මිනිස්සු කියන කරන දේවල් වලට අදාළව මිනිස්සු ප්‍රතිචාර දක්වනවාකවුද ලේබල් ගැහුව ලු, අපි නම් දන්නේ නෑ ඕව පිලීසිය තියනවා තමන්ට යම් හෝ අපහසුතාවක් උනා නම් එතනට ගිහින් ඇන්ට්‍රියක් දාන්න තියෙන්නේ
ඒකයි ඔය 
lankawe inna ape ayage danaganima pinisa.
me prakashaya Gulf News (DUBAI) eke mulma page eke dala thiyenawa ada.heta meka niwarid karala dammoth visala deyak ape ratata nathinam maha aparadayak e wagema BBc ekatath loku udauwak una me prakashaya.ape rata hama gahanna.Sarath fonseka maththayage me niwaradi kirime prakashaya heta Gulf News eke aimath vatunoth apita sathutu wenna puluwan.

සරත් ෆොන්සේකගෙ නිවැරදි කිරීමත් එක්ක අර මාධ්‍යවේදිනිය එයා පළ කළේ ජෙනරාල්තුමා කියපුවමය කියල කියන එකත් දැම්මම අපි හිතා ගන්නෙ කෝක හරි කියලද?![]()

අතුල; ඔබගේ බුද්ධිය පිළිබඳව එළකිරියෙ වැඩි කොටසකට මෙලහට හොඳින්ම තේරුම් ගොස් ඇත, ඔබ බෞද්ධයා ලෙස පෙනී සිටිමින් බෞද්ධයාගේ උච්චතම ස්ථානවලට කෙලීමටගත් කූජිත උත්සාහය ඔබටම වැරදී දැන් ඒ ගැන කතා කිරීමද නවත්වා ඇත. ඔබට එය නැවැත්වීමට සිදුවූයේ ඔබටම ඔබ පටන්ගත් දෙය කරන්න බැරිවුන නිසාය යන්න මං හිතන්නේ හරි. ඔබ මුලින්ම එළකිරියට ඇවිල්ලා කළේ යූ ඇන් පියට කඩේ යෑම බෞද්ධයන් විශාල වශයෙන් මෙහි ගැවසෙන නිසා ඔබට ඔවුන් රැවටීමේ හොඳම ක්‍රමය ආගම තුලින් පිවිසීම යන්න මතක්වන්නට ඇති.
එහෙත් ඔබ අද නැවත එදා එළකිරියට ආපු දා කරපු බයිලා වැලම තවත් ආකාරකින් කරගෙන යන විට මේ බලා සිටින්නන්ට සියල්ල පැහැදිලි වේ!
දැන් මේ චක්‍රයේ එකම එක ස්ථානයක් ඔබ දකිනවා මේ කරුනා අම්මාන්, ගෝඨාභය ආදීන් ගැන බොහොම කුපිතව ඔවුන්ව හෑල්ලුවට ලක් කරමින්. මට කියන්න තියෙන්නේ ගෝඨාභය කවුරුන් වුවත් ඔබට වඩා හොද මොළයක් ඇති["He has also obtained a Postgraduate degree in Information Technology from the University of Colombo in 1992. " - source] ඒවගේම උඹවගෙ කොම්පියුටරයක් අරං හරක් රැලකට කඩේ යනවා වෙනුවට තමන් උපන් රටට අති මහත් සේවයක් කරලා ඉන්න කෙනෙකි. මේවගේ අය ගැන කතා කරන්නට ඒ අයව විවේචනය කරන්නට අඩු ගානේ ඒ අය මෙතෙක් කල දේ කොපමණ කැපවීමකින් කලාද කියලා වටහා ගැනීමට හැකි මොළයක්වත් පිහිටි කෙනෙක් විය යුතුය. ඔබට ලාංකීය සංඝ පරපුර ලෝකවාසීන්ට කරන යහපතවත් තේරෙන්නේ නැති කොට කුමන කතාද? මේවා ඔශෝවත්, ඇබ්‍රහම් ලිංකොන්වත්, ගාන්ධිවත් කියපුවා නෙමේ මේවා තමන්ට ලැබී ඇති මොළය මෙහෙයවා සිතා බලා වටහාගත යුතු දේ වේ.
කරුනා අම්මාන් ආණ්ඩුවට එකතුවුන එකට නේ මෙච්චර දුක, එතෝට අංගුලිමාල මහණ කරපු එක? එතෝට බුදුහාමුදුරුවොත් මේ ගනයට වැටෙනවාද? ඔය මළකඩ කඩලා හිතන්න පුළුවන් නම් හිතන්න නැත්නම් මුකුත් කිව්වෙ නැති වුනාට අපි තරහා නෑ අපි ඔවැනි අයට අනුකම්පා කරනවා.
විශේෂම කරුණ--මට මෙහි පල් හෑල්ලක් ලිවිමට මුල් වූ කාරණය--මෙහි ඇත්තේ ජෙනරාල් ලගදී පුවත්පතකට කියපු දෙයක් අලලා කෙරෙන කතා බහකි එහිදී ගෝඨාභයගේ නම කියවුනද කරුනා අම්මාන් ආණ්ඩුවට ඒමවත්, ගෝඨාභය ඔහුව වැළද ගැනීම වත් මෙතනට අදාළ දෙයක් නොවේ ඔබගේ එකම පරමාර්ථය unp එකට කඩේ යාමයි. ඒක තමා ඔය කරන්නේ, මටත් පුළුවන් ඔබට වගේ මිනිස්සුන්ගෙ ඇද හොයන්න, ජෙනරාල් කිව්ව මතකද සල්ලි දෙනවා නම් ප්රභාකරංගේ පවුලෙන් වුවත් ගන්නවා කියලා? එහෙනම් සල්ලි දුන්නොත් මෙහෙම එයාටත් උම්ම එකක් දෙයි නේද? එතොට ඔයා සරත් ෆොන්සේකාට කඩේ යන්නේ නැද්ද?![]()

සරත් ෆොන්සේකගෙ නිවැරදි කිරීමත් එක්ක අර මාධ්‍යවේදිනිය එයා පළ කළේ ජෙනරාල්තුමා කියපුවමය කියල කියන එකත් දැම්මම අපි හිතා ගන්නෙ කෝක හරි කියලද?![]()