දානයක් දෙද්දි ලුණු බැලුවොත් පාපයක් වෙනවාද

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,736
    113
    @asliyanage ධර්මය ගැන පලකරන threads අගය කරනවා . හැබැයි මේ වගේ නිකන් ට්‍රිගර් වෙන සිල්ලර මාතෘකා ගැන නැතිව බුද්ධ ධර්මයේ මූලිකම හරය ගැන තියෙන දේශනා දාමු. මම මේ video එක බැලුවේ නෑ. නමුත් සමහර video titles නොමග යවන සුලුයි
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    @asliyanage ධර්මය ගැන පලකරන threads අගය කරනවා . හැබැයි මේ වගේ නිකන් ට්‍රිගර් වෙන සිල්ලර මාතෘකා ගැන නැතිව බුද්ධ ධර්මයේ මූලිකම හරය ගැන තියෙන දේශනා දාමු. මම මේ video එක බැලුවේ නෑ. නමුත් සමහර video titles නොමග යවන සුලුයි
    මෙහෙමයි, මෙක දන් දෙන ගොඩක් අයට තියෙන ප්‍රස්නයක්. නතුව trigger වෙනන් දෑම්ම නෙමේයි.
    සමහරු රස බලල කෙල ගහනවා, සමහරු රස බලන්නේ නෑහ. එක දෑන ගනන් එක ගොඩක් අයට වටිනවා
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    මෙහෙමයි, මෙක දන් දෙන ගොඩක් අයට තියෙන ප්‍රස්නයක්. නතුව trigger වෙනන් දෑම්ම නෙමේයි.
    සමහරු රස බලල කෙල ගහනවා, සමහරු රස බලන්නේ නෑහ. එක දෑන ගනන් එක ගොඩක් අයට වටිනවා
    දන් දෙන "ගොඩක්" අයට මේ ප්‍රශ්නෙ තියෙනවා කියන එකෙන් හිතෙන් නැද්ද දානය පුරුදු කළාට මේ වගේ ළාමක, විකාර අදහස් වලින් මිනිස්සු පිරිලා කියලා??

    කොහොම නමුත් ධර්මය ගැන පලකරන threads අගය කරනව.. දිගටම කරන්න.

    බොහොම පින් 🙏🙏
     
    • Like
    Reactions: War Fighter

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    Depends on what you cook.... Fruit salad එකක් හැදුවොත් ලුණු බලන්න ඕනේ නෑ....
    ඕනේ නම් ලුණු බෝතලේ වෙන්ම පූජා කරපං...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    දානයක් දෙද්දි ලුණු බැලුවොත් newei yako, lankawe thatta ganayanta danayak denawa kiyanneth lokuma​

    පාපයක් thamai.​

     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    Dog Dancing GIF
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,233
    113
    Forest
    ඕක පුළුවන්නන් කියන්නකෝ දාන වලට උයන්න එන එකෙක්ට. ඉදුල් කරා කියල මැරෙන්න හදයි ගොන් ෆක්කු. ආගම් එපා උනේ ආගම මුලට දාන් නැහෙන්න යන බයිසන්ලා හින්ද.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ලුණු බැලුවොත් පව් සිද්ධ වෙනවා කියල ඔය තට්ටයෙක් කීයටවත් කියන්නේ නෑ. එහෙම කිව්වොත් ඒ කියපු එකාට අනික් තට්ටයෝ එකතුවෙලා ගහන නිසා. තෝ නිසා තමයි අපිට රහට කෑමක් කන්න නැත්තෙ කියල

    Happy Cracking Up GIF by The Drew Barrymore Show
     
    • Haha
    Reactions: topkollek

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    oya kisi deyak hithanne nathuwa...dila dapan...lunu nobala yako wena kenekta kanna denne kohomada?
    mala wikara bana oi eka eka bikshun kiyawanne samahara welawata...kohen igena gaththada manda... :oops:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ඉතින් ලුණු නොදා දුන්නම හරිනේ. එතකොට ලුණු බලන්න ඕන වෙන්නෙත් නෑ. 🤔
    එහෙනන් කලින් කියන්න වෙයි ලුනු දාන්නෑ බලන්න එපා කියල මොකද සාමාන්‍යයෙන් ලුනු දානවනෙ වෑන්ජන වලට
     
    • Haha
    Reactions: Candid-B