දානයක් දෙද්දි ලුණු බැලුවොත් පාපයක් වෙනවාද

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    අම්මෝ ඔව් හීනෙන්වත් හිතන්න එපා හිතද්දීත් පව්.
    ලුණු කට්ට පුකේ ගහන් පිළිගන්වන්න ඕනි
     
    • Like
    Reactions: War Fighter

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    පිස්සුද බං... බුදුන් කොහේ වත් කියලා නෑ ලුණුවත් බලන්නේ නැතුව කන්න බැරි විදියට කෑම දෙන්න කියලා .

    බුදුන්ගේ කාලේ ගොඩක් කරේ පිණ්ඩපාත ගියපු එක. එතකොට සමහර වෙලාවට ගෙදර මිනිස්සු කාල ඉවරයි. ඉතිරි වෙච්ච දෙයක් තමයි දුන්නේ.. ඔය සිවුරු දාගෙන ඉන්න උන්ට බැරි උනාට ආර්ය මාර්ගයේ යන කෙනෙකුට රසය වැඩක් නෑ. ජීවිතය පවත්වාගන්න කෑම ටිකක් තිබුණා ම ඇති
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    බැක්ග්‍රවුන්ඩ් එකට හොඳ පෝක් කරියක් දාපන්කො. චිකන් දැක්කම වීඩියෝ එක බලන්න හිතෙන්නෙත් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,622
    100,868
    113
    කන්ටෙන්ට් එක බලන්නෙ නැතුව කමෙන්ට් කරන උන් යන අපාය මොකද්ද?

    දර ලිපේ උයනකොට ලුණු ඇද්ද බලන්නෙ ගිනිපේල්ලට දාල ඒක ගොඩක් වෙලාවට ආච්චිල එහෙම කරනව ආයෙ වෙනදට වඩා රහයි එහෙම කරද්දි. දැන් නන් ඉතින් පොඩ්ඩක් ලුණු බලනව වෙනම.
    ------ Post added on Nov 23, 2022 at 9:24 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කන්ටෙන්ට් එක බලන්නෙ නැතුව කමෙන්ට් කරන උන් යන අපාය මොකද්ද?
    එකෙක් වත් video එක බලන්නේ නැතුව comments දාගෙන යනවා. 😂 😂 😂

    හයියෝ සංසාරේ....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලුණු බැලුවොත් පව් සිද්ධ වෙනවා කියල ඔය තට්ටයෙක් කීයටවත් කියන්නේ නෑ. එහෙම කිව්වොත් ඒ කියපු එකාට අනික් තට්ටයෝ එකතුවෙලා ගහන නිසා. තෝ නිසා තමයි අපිට රහට කෑමක් කන්න නැත්තෙ කියල