දානයක් දෙන්න ලමා නිවාසයක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    දානයක් දෙන්න වටින ලමා නිවාසයක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න, බස්නාහිර පලාතෙ නම් ලේසියි. වෑඩිය ආදාර හම්බවෙන්නේනෑති. පොඩිම ලමයි ඉන්න එකක් නම් වඩාත් හොදයි. ගමක් ඈතුලේ උනත් කමක් නෑ.
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Dankotuwata poddak eha, Bujjampola.kiyana game thiyenawa lama niwasayak. Rajaye adara walin karanne. Molaye aabaada thiyena atha arala giya lamayinwath balagannawa. Wisthara onanam pm ekak danna.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    පානදුර වලාන
    විජේවර්ධන බාලිකා ළමා නිවාසය
    ළමයි 20 කට අඩුවෙන් ඉන්නෙ
    ගැහැනු ළමයි විතරයි ඉන්නෙ
    1 වසෙර ඉදල O/L වෙනකම් ළමයි ඉන්නවා
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    පොඩිම ලමයි ඉන්න තෑනක් දන්නවානම් කියන්න