දානයක් දෙන්න හෙල්ප්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    දානයක් දෙන්න හෙල්ප්

    මචන්ලා හාමුදුරුවරු 12 කට වගේ දානයක් දෙන්න කියලා බැලුවේ ,

    මොනවද දානෙට හදන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ?

    මේකේ කට්ටිය දාන දීලා ඇතිනේ ?

    දානෙට හාමුදුරුවන්ට දෙන්න හොද දේවල් ටිකක් යෝජනා කරන්න .

    තව ප්‍රස්නයක් හාමුදුරුවන්ට මාළු දෙන්න හොද නැද්ද , ඒක පවක්ද .

    අහන අහන එකා කියන්නේ මාළු දෙන්න කියලා , හාමුදුරුවන් මාළු වලදනවලු , මමනම් දන්නේ න හරියටම ඒක , දන්න කෙනෙක් ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මිනිස්සු යෝජනා කරන දේවල් නෙම. දෙන්න ඕනි. හාමුදුරුවෝ වළදන දේ.

    දැන් උබ දානේ දෙනවා නං උබල ගෙදර ලග තියෙන පන්සලේ ස්වාමීන්වහන්සේලට අරාධනා කරනවා නේද? ඒ පන්සලේ හාමුදුරුවන්නී මුලිකත්වය ගන්නේ.

    ඒ නිසා පලයන් පන්සලට. ගිහිං හාමුදුරුවන්ට කියපන් මම මෙහෙම දානයක් දෙන්න ඉන්නවා හාමුදුරුවනේ, ශික්ෂුන්වහසේලා 12 ස් නමකට වගේ කියලා.

    එතකොට හාමුදුරුවෝ කියයි ඒ පන්සලෙන් කී නමක් සහභාගී වෙනවද, ආයේ ආරධනා කරන්න ඕනි අනික් පන්සල් මොනවාද කියලා.

    ඊට පස්සේ හාමුදුරුවන් දනයට වළදන දෑ ගැන ලැයිස්තුවකුත් දෙයි. මේක දැන් ඕනි පන්සලක තියෙනවා.

    ගොඩක් හාමුදුරුවන් වහන්සේලා කේටරින් සර්විස් වලින් උයලා දෙන දානේ වළදන්න කැමති නෑ. නිවසේ උයන දානේ තමයි වළදන්නේ. ඒ නිසා උබෙන් අහයි දානේ උයන්නේ කොහෙද විස්තර එහෙමත්.

    ඉතිං ඊට පස්සේ ඒ විදියට් කටයුතු කරපන්.

    රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ බණකදී පැහැදිලි කරා හොදට කොහොමද දානයක් දෙන්නේ කියලා. එකේ ඕඩියෝ එක ආයේ හම්බුනොත් දාන්නම්.

    මස් මාංශ දීම හෝ නොදීම උබේ වැඩක්. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ වැළඳුවා කියලා හානියක් වෙන්නේ නෑනි. පන්සලේ හාමුදුරුවන් මාංශ කමක් නැහැ කියලා කියනවා නං දීපන්, නැත්තන් එපා.

    කොහොමත් වයසක හාමුදුරුවන් වහන්සේලා නං ලෙඩ රෝග නිසා ගොඩක් තෝරල බේරලා තමයි අහාර වළදන්නේ.

    ප.ලි

    සමහරු කියලා තියෙනවා සුදුළුණු කරියක් උයලා හාමුදුරුවන්ට දානෙට පුජා කරන්න කියලා. මේක නං කරන්න එපා. මොකද සුදුළුණු කියන්නේ ලිංගික ආශාව, කාම ආශාව වැඩි කරන දෙයක්. හාමුදුරුවන්ට/විශේෂයෙන්ම භාවනා කරන හාමුදුරුවන්ට එහෙම මේක දෙන්න එපා. දානයක් දෙද්දී උනත් සුදුළුණු කරියක් දෙනවා තියා සුදුළුණු එළවලු වලට දද්දීත් අඩුවෙන් දාන්න කියලා කියන්නේ.

    මේක ගැන පැහැදිලි කිරීමක් ලක්බිම පත්තරේ ගියා. ඒ ආර්ටිකල් එක හම්බුනොත් දැන්නම්. මට මතක හැටියට
    රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ සටහන් කරපු ලිපියක් වෙන්න ඕනා.
     
    Last edited:

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    හාමුදුරුවො මාලු වලදනවා මචං. පිං පව් ගැන නම් දන්නෙ නෑ. අපේ පංසලේ හාමුදුරුවො නම් ඔය කොහිල, කොස්ගැට වෑංජන වගේ දේවල් එහෙම හදනවා නම් හොඳයි කියනවා. මේ thread එකත් පොඩ්ඩක් බලපන්
    https://www.elakiri.com/forum/showthread.php?t=1869291
     
    Last edited:
    • Like
    Reactions: Tech Bro

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    එච්චර මුකුත් හිටන්න එපා, මස් මලු දෙන්නේ නැතුව දෙන්න, කෝකටත් හොදයි නේ. මලු වෙනුවට හතු වගේ දෙයක් හදන්න. බටු මොජුවක් වගේ තිබ්බොත් හොදයි. තව පලා මොන හරි හදන්න තව එළවළුවක් එක්ක. ඕනෙමනං රටකජු මිෂ් එකක් වගේ තිබ්බොත් මරු. වැදගත්ම දේ ආර්ය මහා සන්ගරත්නය සිහි කරලා දානේ දෙන්න. නිවනට හේතු උපකාර වෙන්න කියල.
     
    • Like
    Reactions: Tech Bro

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හාමුදුරුවෝ කන ජාති හාමුදුරුවෝ කියන්නෙ කලාතුරකින් .පන්සලේ නිතර යන එන කෙනෙක්ගෙන් අහල දැනගනින්..
    පිරිකර වලට ටවල් එකක්/ සිවුරක් වගෙ එකක් එක්ක toothpaste, brush, razor, dettol soap, pen, detergent වගෙ ඒව පැකට් එකක් හදල පූජ කරපන්
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    subscribed -- mamath denna hithan inne. wadagath wei kiyala hithuna.

    Another thing machanla, apita daanaya pansalata gihin puuja karanna puluwanda gedarata hamuduruwaru wadammanne nathuwa?
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    හාමුදුරැවන්ට දානයක් දෙද්දි උන් වහන්සේලාගේ සෞඛ්‍ය තත්ත්වයත් ගැන හිතලා ප්‍රණීතව පිරිසිදුව තමන්ට කරන්න පුලුන් මට්ටමින් දෙයක් දෙන්න. සුදු ලූණු මාළුවක් වගේ දෙයක් ගොඩක් හොදයි. මොකද වාත අමාරැවලට ගොඩක් හොද නිසා ගොඩක් ගිහි පැවිදි උදවිය මේක ගන්නවා. තව අලු කෙසෙල් වෑංජනයක්, කුරිංඥන් / කිරි අගුන වගේ ඹෟෂධ ගුණ තියෙන මැල්ලුමක්, පොලොස් වෑංජනයක්, තිබ්බටු වෑංජනයක් වගේ දෙයක් හොදයි. මාලු දෙනවනම් තලපත් වගේ හොදයි. සුදු රතු දෙකෙන්ම බත් තියන්න.
     
    • Like
    Reactions: Tech Bro

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    හාමුදුරැවන්ට දානයක් දෙද්දි උන් වහන්සේලාගේ සෞඛ්‍ය තත්ත්වයත් ගැන හිතලා ප්‍රණීතව පිරිසිදුව තමන්ට කරන්න පුලුන් මට්ටමින් දෙයක් දෙන්න. සුදු ලූණු මාළුවක් වගේ දෙයක් ගොඩක් හොදයි. මොකද වාත අමාරැවලට ගොඩක් හොද නිසා ගොඩක් ගිහි පැවිදි උදවිය මේක ගන්නවා. තව අලු කෙසෙල් වෑංජනයක්, කුරිංඥන් / කිරි අගුන වගේ ඹෟෂධ ගුණ තියෙන මැල්ලුමක්, පොලොස් වෑංජනයක්, තිබ්බටු වෑංජනයක් වගේ දෙයක් හොදයි. මාලු දෙනවනම් තලපත් වගේ හොදයි. සුදු රතු දෙකෙන්ම බත් තියන්න.

    :yes::yes::yes:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මිනිස්සු යෝජනා කරන දේවල් නෙම. දෙන්න ඕනි. හාමුදුරුවෝ වළදන දේ.

    දැන් උබ දානේ දෙනවා නං උබල ගෙදර ලග තියෙන පන්සලේ ස්වාමීන්වහන්සේලට අරාධනා කරනවා නේද? ඒ පන්සලේ හාමුදුරුවන්නී මුලිකත්වය ගන්නේ.

    ඒ නිසා පලයන් පන්සලට. ගිහිං හාමුදුරුවන්ට කියපන් මම මෙහෙම දානයක් දෙන්න ඉන්නවා හාමුදුරුවනේ, ශික්ෂුන්වහසේලා 12 ස් නමකට වගේ කියලා.

    එතකොට හාමුදුරුවෝ කියයි ඒ පන්සලෙන් කී නමක් සහභාගී වෙනවද, ආයේ ආරධනා කරන්න ඕනි අනික් පන්සල් මොනවාද කියලා.

    ඊට පස්සේ හාමුදුරුවන් දනයට වළදන දෑ ගැන ලැයිස්තුවකුත් දෙයි. මේක දැන් ඕනි පන්සලක තියෙනවා.

    ගොඩක් හාමුදුරුවන් වහන්සේලා කේටරින් සර්විස් වලින් උයලා දෙන දානේ වළදන්න කැමති නෑ. නිවසේ උයන දානේ තමයි වළදන්නේ. ඒ නිසා උබෙන් අහයි දානේ උයන්නේ කොහෙද විස්තර එහෙමත්.

    ඉතිං ඊට පස්සේ ඒ විදියට් කටයුතු කරපන්.

    රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ බණකදී පැහැදිලි කරා හොදට කොහොමද දානයක් දෙන්නේ කියලා. එකේ ඕඩියෝ එක ආයේ හම්බුනොත් දාන්නම්.

    මස් මාංශ දීම හෝ නොදීම උබේ වැඩක්. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ වැළඳුවා කියලා හානියක් වෙන්නේ නෑනි. පන්සලේ හාමුදුරුවන් මාංශ කමක් නැහැ කියලා කියනවා නං දීපන්, නැත්තන් එපා.

    කොහොමත් වයසක හාමුදුරුවන් වහන්සේලා නං ලෙඩ රෝග නිසා ගොඩක් තෝරල බේරලා තමයි අහාර වළදන්නේ.

    හාමුදුරැවන්ට දානයක් දෙද්දි උන් වහන්සේලාගේ සෞඛ්‍ය තත්ත්වයත් ගැන හිතලා ප්‍රණීතව පිරිසිදුව තමන්ට කරන්න පුලුන් මට්ටමින් දෙයක් දෙන්න. සුදු ලූණු මාළුවක් වගේ දෙයක් ගොඩක් හොදයි. මොකද වාත අමාරැවලට ගොඩක් හොද නිසා ගොඩක් ගිහි පැවිදි උදවිය මේක ගන්නවා. තව අලු කෙසෙල් වෑංජනයක්, කුරිංඥන් / කිරි අගුන වගේ ඹෟෂධ ගුණ තියෙන මැල්ලුමක්, පොලොස් වෑංජනයක්, තිබ්බටු වෑංජනයක් වගේ දෙයක් හොදයි. මාලු දෙනවනම් තලපත් වගේ හොදයි. සුදු රතු දෙකෙන්ම බත් තියන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    හාමුදුරැවන්ට දානයක් දෙද්දි උන් වහන්සේලාගේ සෞඛ්‍ය තත්ත්වයත් ගැන හිතලා ප්‍රණීතව පිරිසිදුව තමන්ට කරන්න පුලුන් මට්ටමින් දෙයක් දෙන්න. සුදු ලූණු මාළුවක් වගේ දෙයක් ගොඩක් හොදයි. මොකද වාත අමාරැවලට ගොඩක් හොද නිසා ගොඩක් ගිහි පැවිදි උදවිය මේක ගන්නවා. තව අලු කෙසෙල් වෑංජනයක්, කුරිංඥන් / කිරි අගුන වගේ ඹෟෂධ ගුණ තියෙන මැල්ලුමක්, පොලොස් වෑංජනයක්, තිබ්බටු වෑංජනයක් වගේ දෙයක් හොදයි. මාලු දෙනවනම් තලපත් වගේ හොදයි. සුදු රතු දෙකෙන්ම බත් තියන්න.

    :yes::yes:

    තව අතුරු පසට ඇපල් රට දොඩම් දෙනවට වඩා හොඩයි ලන්කාවෙ පලතුරු පොඩියට කපලා වලදන්න ලෙහෙසි විදියට පිලිගන්වන එක. මේ දවස් වල දිවුල් එහෙම තියන හින්දා දිවුල් කිරි වගෙ දෙයක් වුනත් හොදයි.
     
    • Like
    Reactions: Tech Bro

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා හාමුදුරුවරු 12 කට වගේ දානයක් දෙන්න කියලා බැලුවේ ,

    මොනවද දානෙට හදන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ?

    මේකේ කට්ටිය දාන දීලා ඇතිනේ ?

    දානෙට හාමුදුරුවන්ට දෙන්න හොද දේවල් ටිකක් යෝජනා කරන්න .

    තව ප්‍රස්නයක් හාමුදුරුවන්ට මාළු දෙන්න හොද නැද්ද , ඒක පවක්ද .

    අහන අහන එකා කියන්නේ මාළු දෙන්න කියලා , හාමුදුරුවන් මාළු වලදනවලු , මමනම් දන්නේ න හරියටම ඒක , දන්න කෙනෙක් ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න

    ************************************************************
    මමත් සර්වරාත්‍රික පිරිත් දේශනයක් කරලා, හාමුදුරුවන්ට සහ ආරණ්‍ය වාසි සිල්වත් බික්ෂුන්ට උදේ දානය දවල් දානය දුන්න....

    දන්න දේ, තේරුණා දේ කියන්නම්,

    ආරණ්‍ය වාසි සිල්වත් බික්ෂුන්ට දානය දෙන්න කියල මම රෙකමන්ඩ් කරනවා , ඔයාට ෂෝ එකක් වගේ ඕනනම් පන්සලේ හාමුදුරුවෝ, හාමුදුරුවෝ මහා යාන් හැල්ලක් කියවනවා, අපේ ලොකු කම්
    වියදම් කරපු හැටි , අහන්න ඉන්න බැ ලජ්ජා හිතෙනවා හැමෝම එහෙම නැතුව ඇති ,
    මය්ක් එකෙන් කියනකොට ඇහෙනවනේ බන් වටේට, හැම හාමුදුරුවොම එහෙම නැතුව ඇති.. අපේ පන්සල් දෙකකින් ආපු නායක හාමුදුරුවෝ එහෙමය්....

    සිරා ෆිලින් එකෙන් කරනවානම් ආරන්‍යා වාසි බික්ෂුව හොදය් , දානේ උයල දෙන්න අවශ්‍යත් නැ , අවශ්ය් කරන අඩු පාඩු ගෙනිහින් දෙන්න තියෙන්නේ , මස් මාංශ නැත... තෙල් බෙහෙත් ගහපු ඇපල් මිදී ඉල්ලන්නේ නැත ,

    බොහොම සරලය්... ගමේ කෙසෙල් , ගමේ ගස්ලබු, තමන් විසින් පිළියෙළ කරපු තල , ගෙදර හදන දේ තමය වටින්නේ...

    හාල් දෙනකොට සුවදැල් දෙන්න....

    ආරණ්‍ය වාසි හාමුදුරුවෝ අපි නිතර යනවට කැමති නැ , දානේ ආරන්‍යයේ උයනවට කැමති නැ , සද්ද කරනවා ළමය දුවනවා... අපි බඩු දුන්නම ඇබිත්තය අවශ්‍ය ප්‍රමානෙට අවශ්‍ය දේ උයනවා, එක දානෙකට ගෙනිහින් දෙන බඩු දාන තුන හතරකටම ගන්නවා එහෙම උනාම විසි කරන්න ඕන නැ පින තව වැඩිය්...

    කොමද කැමති සහෝ ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා හාමුදුරුවරු 12 කට වගේ දානයක් දෙන්න කියලා බැලුවේ ,

    මොනවද දානෙට හදන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ?

    මේකේ කට්ටිය දාන දීලා ඇතිනේ ?

    දානෙට හාමුදුරුවන්ට දෙන්න හොද දේවල් ටිකක් යෝජනා කරන්න .

    තව ප්‍රස්නයක් හාමුදුරුවන්ට මාළු දෙන්න හොද නැද්ද , ඒක පවක්ද .

    අහන අහන එකා කියන්නේ මාළු දෙන්න කියලා , හාමුදුරුවන් මාළු වලදනවලු , මමනම් දන්නේ න හරියටම ඒක , දන්න කෙනෙක් ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න

    හිච්චගෙන් රේප් හොද වැඩේට...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන්ලා හාමුදුරුවරු 12 කට වගේ දානයක් දෙන්න කියලා බැලුවේ ,

    මොනවද දානෙට හදන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ?

    මේකේ කට්ටිය දාන දීලා ඇතිනේ ?

    දානෙට හාමුදුරුවන්ට දෙන්න හොද දේවල් ටිකක් යෝජනා කරන්න .

    තව ප්‍රස්නයක් හාමුදුරුවන්ට මාළු දෙන්න හොද නැද්ද , ඒක පවක්ද .

    අහන අහන එකා කියන්නේ මාළු දෙන්න කියලා , හාමුදුරුවන් මාළු වලදනවලු , මමනම් දන්නේ න හරියටම ඒක , දන්න කෙනෙක් ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න

    විනයෙන් තහනම් කල මස් වර්ග 10 ඇරෙන්න (ඒ මස් ලංකාවේ කඩවල ගන්න නෑ ඒ නිසා අවුලක් නෑ) ඕනෑම මස් මාළුවක් වළඳන්න පුළුවන්. මස්/මාළු ගන්න කොට "order" කරන්නේ නැතුව ගන්න. එච්චරයි. චිකන්, බීෆ්, පොර්ක්, මට්න් දැල්ලෝ ඉස්සෝ මාළු ඕන එකක්.

    දානෙට දෙන්න තමන්ට දෙන්න පුළුවන් "හොඳම" දේවල්.

    බත් දෙනවා නං අතේ තියන මුදලට ගැලපෙන්න හොඳම විදිහට දෙන්න.
    අයිස් ක්‍රීම්, චොකලට් පලතුරු බිම, පලතුරු, හැම දේමත් දෙන්න...

    එච්චරයි...
     
    • Like
    Reactions: Tech Bro

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    විකාර නැතුව චිකන් එකක් හදල දියන් බන් , ඒ මිනිස්සුන්ට හම්බෙන්නෙත් නෑ. බුදුහාමුදුරුවෝ කියල තියන්වා මස් කන්න ආසවක් ආවොත් පුද්ගලිකව හම්බෙලා හොරෙන් කන්න කියල. ඉ තින් උබ පුද්ගලිකව අහන්න චිකන් දෙන්නද කියලා. ඒම කරපු අවස්ථා තියන්වා ඇබුල් තියල් , මාලු කරිත් දිල තියන්වා. මස් කෑවට සාසනේ විනාස වෙන්නේ නෑ. අත්දැකීම දැම්මේ රෙප් කපන්න එපා හමුදුරුවන්ට මස් කැව්වා කියලා.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මිනිස්සු යෝජනා කරන දේවල් නෙම. දෙන්න ඕනි. හාමුදුරුවෝ වළදන දේ.

    දැන් උබ දානේ දෙනවා නං උබල ගෙදර ලග තියෙන පන්සලේ ස්වාමීන්වහන්සේලට අරාධනා කරනවා නේද? ඒ පන්සලේ හාමුදුරුවන්නී මුලිකත්වය ගන්නේ.

    ඒ නිසා පලයන් පන්සලට. ගිහිං හාමුදුරුවන්ට කියපන් මම මෙහෙම දානයක් දෙන්න ඉන්නවා හාමුදුරුවනේ, ශික්ෂුන්වහසේලා 12 ස් නමකට වගේ කියලා.

    එතකොට හාමුදුරුවෝ කියයි ඒ පන්සලෙන් කී නමක් සහභාගී වෙනවද, ආයේ ආරධනා කරන්න ඕනි අනික් පන්සල් මොනවාද කියලා.

    ඊට පස්සේ හාමුදුරුවන් දනයට වළදන දෑ ගැන ලැයිස්තුවකුත් දෙයි. මේක දැන් ඕනි පන්සලක තියෙනවා.

    ගොඩක් හාමුදුරුවන් වහන්සේලා කේටරින් සර්විස් වලින් උයලා දෙන දානේ වළදන්න කැමති නෑ. නිවසේ උයන දානේ තමයි වළදන්නේ. ඒ නිසා උබෙන් අහයි දානේ උයන්නේ කොහෙද විස්තර එහෙමත්.

    ඉතිං ඊට පස්සේ ඒ විදියට් කටයුතු කරපන්.

    රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ බණකදී පැහැදිලි කරා හොදට කොහොමද දානයක් දෙන්නේ කියලා. එකේ ඕඩියෝ එක ආයේ හම්බුනොත් දාන්නම්.

    මස් මාංශ දීම හෝ නොදීම උබේ වැඩක්. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ වැළඳුවා කියලා හානියක් වෙන්නේ නෑනි. පන්සලේ හාමුදුරුවන් මාංශ කමක් නැහැ කියලා කියනවා නං දීපන්, නැත්තන් එපා.

    කොහොමත් වයසක හාමුදුරුවන් වහන්සේලා නං ලෙඩ රෝග නිසා ගොඩක් තෝරල බේරලා තමයි අහාර වළදන්නේ.

    samanyen hamuduruwaru dayata araka ona meka ona kiyala illanne ne, ehema illana eka akapayi.. samahara aya illanawa thamayi....thaman hithala , pirisuduwata pranithawa denna ona ithin,
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    samanyen hamuduruwaru dayata araka ona meka ona kiyala illanne ne, ehema illana eka akapayi.. samahara aya illanawa thamayi....thaman hithala , pirisuduwata pranithawa denna ona ithin,

    මම කිව්වේ වර්තමානයේ වෙන විදිය. ඕනි නං බලන්නකෝ දානයක් දෙද්දී. ඕනි පන්සලක දැන් මේ වගේ ලැයිස්තුවක් තියෙනවා.