දානයක් දෙන්න හෙල්ප්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ සෙනසුරාදා අපි ආරාණ්‍යවාසී ස්වාමින්වහන්සේලා 10 නමකට දානයක් දෙනවා.

    බත් වර්ග 2යි, ව්‍යංජන 10යි, අතුරුපස10ටයි අමතරව පූජා කරන පිරිකර හා පිරිකර සඳහා යන වියදම මේ

    1. ගොටු අතු (1850x10 = 18,500)
    2. පාවහන් (1,200x10 = 12,000)
    3. සිවුරු (900x10 = 9,000
    4. බෙඩ් ෂීට් (350x10 = 3,500)
    5. ලේන්සු (20x10 =200)
    6. සෙරෙප්පු (300x10 = 3,000)
    7. තුවා (350x10 = 3,500)

    ----------------
    8. සබන් x2 (120x10 = 1,200)
    9. ටූත්පේස්ට් (110x 0 = 1,100)
    10. ටූත්බ්‍රෂ් (60x10 = 600)
    11. රේසර් (65x10 = 650)
    ---------------------
    12. පංචබල අමෘතය (550x 10 =5,500)
    13. අසමෝදගම් (110x10 = 1,100)
    14. පෙනඩෝල්x2 (25x10 = 250)
    15. C විටමින් card x3 (15x10 = 150)
    16. බෙ.ප්ලාස්ටර් x 3 (15x10 = 150)
    17. පස්පංගුව (60x10 = 600)
    18. Iodex බාම් (60x10 = 600)
    ------------------
    19. බිස්කට් x3 (200x10 = 2,000)
    20. චොකලට් (150x10 = 1,500)
    21. මුද්දරප්පලම් (110x10 =1,100)
    22. ජෙලි ඩ්‍රොප්ස් (110x10 =1,100)
    23. සූකිරි (110x10 =1,100)
    24. වතුර බෝතල්(110x10 = 1,100)
    -------------------------------------------
    එකතුව 69,500/-
    (එක ස්වාමින්වහන්සේ නමකට 7,000 බැගින්)


    -------මීට අමතරව ආරාණ්‍යයට පොදුවේ පූජා කරන පිරිකර-----
    අට පිරිකර - 3,500
    කොසු -150
    ඉදල් -150
    කොට්ට - 350
    පැදුරු -600
    හැරමිටි -250
    වටාපත - 250
    හාපික් - -350
    විම් - -200
    ටොයිලට් බ්‍රෂ් -350
    කිරිපිටි පැකට් -450
    ගිනි පෙට්ටි පැකට්-50
    --------------
    මුළු එකතුව 76,150/-
     
    Last edited:
    • Like
    Reactions: Tech Bro

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ සෙනසුරාදා අපි ආරාණ්‍යවාසී ස්වාමින්වහන්සේලා 10 නමකට දානයක් දෙනවා.

    බත් වර්ග 2යි, ව්‍යංජන 10යි, අතුරුපස10ටයි අමතරව පූජා කරන පිරිකර හා පිරිකර සඳහා යන වියදම මේ

    1. ගොටු අතු (1850x10 = 18,500)
    2. පාවහන් (1,200x10 = 12,000)
    3. සිවුරු (900x10 = 9,000
    4. බෙඩ් ෂීට් (350x10 = 3,500)
    5. ලේන්සු (20x10 =200)
    6. සෙරෙප්පු (300x10 = 3,000)
    7. තුවා (350x10 = 3,500)

    ----------------
    8. සබන් x2 (120x10 = 1,200)
    9. ටූත්පේස්ට් (110x 0 = 1,100)
    10. ටූත්බ්‍රෂ් (60x10 = 600)
    11. රේසර් (65x10 = 650)
    ---------------------
    12. පංචබල අමෘතය (550x 10 =5,500)
    13. අසමෝදගම් (110x10 = 1,100)
    14. පෙනඩෝල්x2 (25x10 = 250)
    15. C විටමින් card x3 (15x10 = 150)
    16. බෙ.ප්ලාස්ටර් x 3 (15x10 = 150)
    17. පස්පංගුව (60x10 = 600)
    18. Iodex බාම් (60x10 = 600)
    ------------------
    19. බිස්කට් x3 (200x10 = 2,000)
    20. චොකලට් (150x10 = 1,500)
    21. මුද්දරප්පලම් (110x10 =1,100)
    22. ජෙලි ඩ්‍රොප්ස් (110x10 =1,100)
    23. සූකිරි (110x10 =1,100)
    24. වතුර බෝතල්(110x10 = 1,100)
    -------------------------------------------
    එකතුව 69,500/-
    (එක ස්වාමින්වහන්සේ නමකට 7,000 බැගින්)


    -------මීට අමතරව ආරාණ්‍යයට පොදුවේ පූජා කරන පිරිකර-----
    අට පිරිකර - 3,500
    කොසු -150
    ඉදල් -150
    කොට්ට - 350
    පැදුරු -600
    හැරමිටි -250
    වටාපත - 250
    හාපික් - -350
    විම් - -200
    ටොයිලට් බ්‍රෂ් -350
    කිරිපිටි පැකට් -450
    ගිනි පෙට්ටි පැකට්-50
    --------------
    මුළු එකතුව 76,150/-

    නියමයි මචන්… හොඳ පිංකමක්. :love: සැරියුත් මුගලන් මහරහතන් වහසේලගේ ඉඳලා මේ දක්වා සියලු සංඝ රත්නය ට අයිති වෙන විදිහට සඟ සතු කරලා පුජා කරන්න...

    අපිත් අනුමෝදම් වෙනවා..

    "පංචබල අමෘතය" මොකද බන්?

    තව rechargeable/ battery දාන ටෝච් දෙන්න පුළුවන්. :yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    උඹ අහපු දේට කෙලින්ම සම්බන්ධ නොවුනත් මේක අයිඩියා එකක් ගන්න
    සෑහෙනන් වැදගත් වෙයි, විශේෂයෙන් උඹලගේ වැඩිහිටියන්ට,


     
    • Like
    Reactions: Tech Bro

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ගොඩක් දේවල් මේ ත්‍රෙඩ් එකෙන් දැනගත්තා :yes:
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    හාමුදුරැවන්ට දානයක් දෙද්දි උන් වහන්සේලාගේ සෞඛ්‍ය තත්ත්වයත් ගැන හිතලා ප්‍රණීතව පිරිසිදුව තමන්ට කරන්න පුලුවන් මට්ටමින් දෙයක් දෙන්න. සුදු ලූණු මාළුවක් වගේ දෙයක් ගොඩක් හොදයි. මොකද වාත අමාරැවලට ගොඩක් හොද නිසා ගොඩක් ගිහි පැවිදි උදවිය මේක ගන්නවා. තව අලු කෙසෙල් වෑංජනයක්, කුරිංඥන් / කිරි අගුන වගේ ඹෟෂධ ගුණ තියෙන මැල්ලුමක්, පොලොස් වෑංජනයක්, තිබ්බටු වෑංජනයක් වගේ දෙයක් හොදයි. මාලු දෙනවනම් තලපත් වගේ හොදයි. සුදු රතු දෙකෙන්ම බත් තියන්න.
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    1. තමා වෙනුවෙන් මරණ ලදැයි නොදුටු (අදිට්ඨ)

    2. තමා වෙනුවෙන් මරණලදැයි නොඇසූ (අසුත)

    3. තමා වෙනුවෙන් මරණ ලදැයි සැක නැති (අපරිසංකිත)

    යනුවෙන් තුන් අංශයකින් පිරිසිදු වූ මස් මාළු ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය නම්වේ. ඔබ වෙළඳ පොළොන් මසක් මාළුවක් මිලට ගන්නා විට මෙය ඔබ වෙනුවෙන් මරණ ලද්දක් දැයි සිතේද? එසේ සිතක් සැකයක් තිබේනම් ඒබඳු දෙයක් මිලදී ගැනීමෙන් වලකින්න. තමා වෙනුවෙන් මැරුවාය ඔබ දකින්නේ කූඩුවක සිටි කුකුළකු ඔබ බලා සිටිය දීම මරා මස් කොට ඔබට දුන්නේ නම් එය ඔබ මිලදී ගත්තේ නම් ඍජුවම ප්‍රාණඝාතයට ඔබ සම්බන්ධවේ. ඔබ එය දුටු බැවින් එය දිට්ඨ මාංශයකි. කලින් මරා ශීතකරණයක තබා තිබූ දෙයක් ඔබ මිලට ගත්තේ නම් එය අදිට්ඨ මාංශයකි.

    මීළඟට අසුත යනු යම් හෙයකින් සත්වයා මැරූ තැනැත්තා මම ඔබ වෙනුවෙන් මේ සතා මැරුවායයි කීවොත් ඔබ එය දැන දැනම මිලදී ගතහොත් ඔබ එම ප්‍රාණඝාතය අනුමත කළ බැවින් ඔබ උදෙසාම මැරූ බව ඇසූබැවින් එසේ මිලදී ගත්විට ඔබ ප්‍රාණඝාත ක්‍රියාවට හසුවේ. එය දානයක් සඳහා භික්‍ෂූන්ට පූජාකිරීමට අරමුණූ කරගත්තේ නම් භික්‍ෂූන් උදෙසා මැරූ මාංශයක් බැවින් භික්‍ෂුවද ප්‍රාණඝාතයට හසුවෙයි. මේ අනුව මසක් මාළුවක් භික්‍ෂූවක් ලැබූ විට එය තමන් උදෙසා මැරූවක්ද නැද්ද යන බව ඒ භික්‍ෂුව විසින් සැකහැර දත යුතුය.

    ‘අපරිසංඛිත’ යනු නොදුටුවත්, නොඇසුවත්, මේ මස්, මාළු මා පිණිස මරන්නට ඇතැයි සැක හිතේනම් එබඳු මසක් මාළුවක් පිළිගැනීම භික්‍ෂූන් විසින් ප්‍රතික්‍ෂේප කළ යුතුය. බෞද්ධ වූ ගිහි ජනතාව ද මෙම ක්‍රමය අනුගමනය කළ යුතුය. වෙළඳ පොළෙහි විකිණීමට තබා ඇති මස් ,මාළු, නිතැතින්ම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයත්වනු ඇත.මෙහිදී මස්,මාළු, විකිණීම පවා “මිච්ඡා ආජීවයට’ අයත් ජීවිකා වෘත්තියක් බවද සිහිපත් කළ යුතුය. මස් මරන්නා මස් සපයන්නේ වෙළෙන්දාට නම් මස් වෙළෙන්දා උදෙසා මැරූ මස් මාංශ බැවින් ඔහු ද ප්‍රාණඝාතයට අනුබල දෙන්නෙකි. එහෙත් සර්ව භාක්‍ෂික මිනිසාට මාංශ ප්‍රෝටීන් අවශ්‍ය බැවින් මස්,මාළු කෑම බුදුන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළේ නැත. එබඳු දෙයකින් පෝෂණයක් නොලබන කෙනෙක් මන්දපෝෂණය නොව රෝගි වූවා නම් මන්දපෝෂණයෙන් මිය ගියා නම් මස්, මාංස නොකැපයැයි අවවාද දුන් බුදුන් වහන්සේ එබඳු දෙයට වගකිව යුතු නොවන්නේ ද? බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම පසක්කරගත් සර්වඥයන් වහන්සේ කෙනෙක් නිසා මානව වර්ගයාට එබඳු ශික්ෂා පදයක් පැනවීමට උනන්දුවූයේ නැත. ලොව පුරා ප්‍රෝටීන් උණතාවයෙන් මියයන ප්‍රමාණය සුළු පටු නොවේ.

    මිනිසා මස්, මාළු වලින් වැළකිය යුතුයයි බුදුරදුන් අවවාද නොකළේ මේ ප්‍රායෝගික හේතුසාධක නිසා බව අප බුද්ධිමත්ව වටහාගත යුතුය. අප උත්සාහ දැරිය යුත්තේ මස්,මාළු කෑමෙන් මිනිසුන් වැළැක්වීමට නොව මිනිසුන් ප්‍රාණ ඝාත අකුසලයෙන් මුදා ගැනීමටයි. අප කළ යුත්තේ ප්‍රාණඝාතය වැඩිකරන සැලසුම් නතරකිරීමයි.

    uputagenimaki...

    http://www.budusarana.lk/budusarana/2013/11/17/tmp.asp?ID=vision02
     

    SHAITHAN

    Member
    Jul 25, 2018
    44
    2
    0
    මේ සෙනසුරාදා අපි ආරාණ්‍යවාසී ස්වාමින්වහන්සේලා 10 නමකට දානයක් දෙනවා.

    බත් වර්ග 2යි, ව්‍යංජන 10යි, අතුරුපස10ටයි අමතරව පූජා කරන පිරිකර හා පිරිකර සඳහා යන වියදම මේ

    1. ගොටු අතු (1850x10 = 18,500)
    2. පාවහන් (1,200x10 = 12,000)
    3. සිවුරු (900x10 = 9,000
    4. බෙඩ් ෂීට් (350x10 = 3,500)
    5. ලේන්සු (20x10 =200)
    6. සෙරෙප්පු (300x10 = 3,000)
    7. තුවා (350x10 = 3,500)

    ----------------
    8. සබන් x2 (120x10 = 1,200)
    9. ටූත්පේස්ට් (110x 0 = 1,100)
    10. ටූත්බ්‍රෂ් (60x10 = 600)
    11. රේසර් (65x10 = 650)
    ---------------------
    12. පංචබල අමෘතය (550x 10 =5,500)
    13. අසමෝදගම් (110x10 = 1,100)
    14. පෙනඩෝල්x2 (25x10 = 250)
    15. C විටමින් card x3 (15x10 = 150)
    16. බෙ.ප්ලාස්ටර් x 3 (15x10 = 150)
    17. පස්පංගුව (60x10 = 600)
    18. Iodex බාම් (60x10 = 600)
    ------------------
    19. බිස්කට් x3 (200x10 = 2,000)
    20. චොකලට් (150x10 = 1,500)
    21. මුද්දරප්පලම් (110x10 =1,100)
    22. ජෙලි ඩ්‍රොප්ස් (110x10 =1,100)
    23. සූකිරි (110x10 =1,100)
    24. වතුර බෝතල්(110x10 = 1,100)
    -------------------------------------------
    එකතුව 69,500/-
    (එක ස්වාමින්වහන්සේ නමකට 7,000 බැගින්)


    -------මීට අමතරව ආරාණ්‍යයට පොදුවේ පූජා කරන පිරිකර-----
    අට පිරිකර - 3,500
    කොසු -150
    ඉදල් -150
    කොට්ට - 350
    පැදුරු -600
    හැරමිටි -250
    වටාපත - 250
    හාපික් - -350
    විම් - -200
    ටොයිලට් බ්‍රෂ් -350
    කිරිපිටි පැකට් -450
    ගිනි පෙට්ටි පැකට්-50
    --------------
    මුළු එකතුව 76,150/-


    මචං ආරණ්‍ය වැඩවාසය කරන ස්වාමින්වහන්සේලාට වටිනා බෙහතක් තමා පූතිමුත්තභේසජ්ජය කියන්නෙ. පුලුවන් කමක් තියෙනවා නම් එක බෝතලයක් හෝ පූජා කරන්න.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දානෙට එන හාමුදුරුවරු කන කෑම ජාති ලිස්ට් එක පන්සලෙන් අහල දුන්නම හරි,මාළු උනත් වලඳනවද අහල හොඳම ජාතියක් දෙන එක තමා හොඳ,සතෙක්ට උනත් ආසාවෙන් කෑ හැකි කැමති දෙයක් දෙන එකේ පින වැඩියි අපිට ඕනි දේවල් දෙනවට වඩා.. :)
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    විකාර නැතුව චිකන් එකක් හදල දියන් බන් , ඒ මිනිස්සුන්ට හම්බෙන්නෙත් නෑ. බුදුහාමුදුරුවෝ කියල තියන්වා මස් කන්න ආසවක් ආවොත් පුද්ගලිකව හම්බෙලා හොරෙන් කන්න කියල. ඉ තින් උබ පුද්ගලිකව අහන්න චිකන් දෙන්නද කියලා. ඒම කරපු අවස්ථා තියන්වා ඇබුල් තියල් , මාලු කරිත් දිල තියන්වා. මස් කෑවට සාසනේ විනාස වෙන්නේ නෑ. අත්දැකීම දැම්මේ රෙප් කපන්න එපා හමුදුරුවන්ට මස් කැව්වා කියලා.

    boru kiyanna epa yako.( බුදුහාමුදුරුවෝ කියල තියන්වා මස් කන්න ආසවක් ආවොත් පුද්ගලිකව හම්බෙලා හොරෙන් කන්න කියල)