මේ සෙනසුරාදා අපි ආරාණ්‍යවාසී ස්වාමින්වහන්සේලා 10 නමකට දානයක් දෙනවා.
බත් වර්ග 2යි, ව්‍යංජන 10යි, අතුරුපස10ටයි අමතරව පූජා කරන පිරිකර හා පිරිකර සඳහා යන වියදම මේ
1. ගොටු අතු (1850x10 = 18,500)
2. පාවහන් (1,200x10 = 12,000)
3. සිවුරු (900x10 = 9,000
4. බෙඩ් ෂීට් (350x10 = 3,500)
5. ලේන්සු (20x10 =200)
6. සෙරෙප්පු (300x10 = 3,000)
7. තුවා (350x10 = 3,500)
----------------
8. සබන් x2 (120x10 = 1,200)
9. ටූත්පේස්ට් (110x 0 = 1,100)
10. ටූත්බ්‍රෂ් (60x10 = 600)
11. රේසර් (65x10 = 650)
---------------------
12. පංචබල අමෘතය (550x 10 =5,500)
13. අසමෝදගම් (110x10 = 1,100)
14. පෙනඩෝල්x2 (25x10 = 250)
15. C විටමින් card x3 (15x10 = 150)
16. බෙ.ප්ලාස්ටර් x 3 (15x10 = 150)
17. පස්පංගුව (60x10 = 600)
18. Iodex බාම් (60x10 = 600)
------------------
19. බිස්කට් x3 (200x10 = 2,000)
20. චොකලට් (150x10 = 1,500)
21. මුද්දරප්පලම් (110x10 =1,100)
22. ජෙලි ඩ්‍රොප්ස් (110x10 =1,100)
23. සූකිරි (110x10 =1,100)
24. වතුර බෝතල්(110x10 = 1,100)
-------------------------------------------
එකතුව 69,500/-
(එක ස්වාමින්වහන්සේ නමකට 7,000 බැගින්)
-------මීට අමතරව ආරාණ්‍යයට පොදුවේ පූජා කරන පිරිකර-----
අට පිරිකර - 3,500
කොසු -150
ඉදල් -150
කොට්ට - 350
පැදුරු -600
හැරමිටි -250
වටාපත - 250
හාපික් - -350
විම් - -200
ටොයිලට් බ්‍රෂ් -350
කිරිපිටි පැකට් -450
ගිනි පෙට්ටි පැකට්-50
--------------
මුළු එකතුව 76,150/-
සැරියුත් මුගලන් මහරහතන් වහසේලගේ ඉඳලා මේ දක්වා සියලු සංඝ රත්නය ට අයිති වෙන විදිහට සඟ සතු කරලා පුජා කරන්න... 
මේ සෙනසුරාදා අපි ආරාණ්‍යවාසී ස්වාමින්වහන්සේලා 10 නමකට දානයක් දෙනවා.
බත් වර්ග 2යි, ව්‍යංජන 10යි, අතුරුපස10ටයි අමතරව පූජා කරන පිරිකර හා පිරිකර සඳහා යන වියදම මේ
1. ගොටු අතු (1850x10 = 18,500)
2. පාවහන් (1,200x10 = 12,000)
3. සිවුරු (900x10 = 9,000
4. බෙඩ් ෂීට් (350x10 = 3,500)
5. ලේන්සු (20x10 =200)
6. සෙරෙප්පු (300x10 = 3,000)
7. තුවා (350x10 = 3,500)
----------------
8. සබන් x2 (120x10 = 1,200)
9. ටූත්පේස්ට් (110x 0 = 1,100)
10. ටූත්බ්‍රෂ් (60x10 = 600)
11. රේසර් (65x10 = 650)
---------------------
12. පංචබල අමෘතය (550x 10 =5,500)
13. අසමෝදගම් (110x10 = 1,100)
14. පෙනඩෝල්x2 (25x10 = 250)
15. C විටමින් card x3 (15x10 = 150)
16. බෙ.ප්ලාස්ටර් x 3 (15x10 = 150)
17. පස්පංගුව (60x10 = 600)
18. Iodex බාම් (60x10 = 600)
------------------
19. බිස්කට් x3 (200x10 = 2,000)
20. චොකලට් (150x10 = 1,500)
21. මුද්දරප්පලම් (110x10 =1,100)
22. ජෙලි ඩ්‍රොප්ස් (110x10 =1,100)
23. සූකිරි (110x10 =1,100)
24. වතුර බෝතල්(110x10 = 1,100)
-------------------------------------------
එකතුව 69,500/-
(එක ස්වාමින්වහන්සේ නමකට 7,000 බැගින්)
-------මීට අමතරව ආරාණ්‍යයට පොදුවේ පූජා කරන පිරිකර-----
අට පිරිකර - 3,500
කොසු -150
ඉදල් -150
කොට්ට - 350
පැදුරු -600
හැරමිටි -250
වටාපත - 250
හාපික් - -350
විම් - -200
ටොයිලට් බ්‍රෂ් -350
කිරිපිටි පැකට් -450
ගිනි පෙට්ටි පැකට්-50
--------------
මුළු එකතුව 76,150/-

විකාර නැතුව චිකන් එකක් හදල දියන් බන් , ඒ මිනිස්සුන්ට හම්බෙන්නෙත් නෑ. බුදුහාමුදුරුවෝ කියල තියන්වා මස් කන්න ආසවක් ආවොත් පුද්ගලිකව හම්බෙලා හොරෙන් කන්න කියල. ඉ තින් උබ පුද්ගලිකව අහන්න චිකන් දෙන්නද කියලා. ඒම කරපු අවස්ථා තියන්වා ඇබුල් තියල් , මාලු කරිත් දිල තියන්වා. මස් කෑවට සාසනේ විනාස වෙන්නේ නෑ. අත්දැකීම දැම්මේ රෙප් කපන්න එපා හමුදුරුවන්ට මස් කැව්වා කියලා.