දානයක්

wisal890

Banned
Mar 17, 2016
62
7
0
දෙවියන් කෙසේ වෙතත් බුදුන් වහන්සේ ගැන ඔය විදියට කතා කරන්න එපා මචන්.. උඹ අලුත් පරම්පරාව කියන එකේ සාමාජිකයෙක්ද?

බුදුන් කියන්නේ මචං ඉස්සර හිටිය හොද බුද්දිමත් මනුස්සයෙක්. ඒ මනුස්සය කියල තියෙන ගොඩක් දේවල් විශිෂ්ඨයි. නමුත් අවුරුදු දහස්ගානක් ඕව එක එක්කෙනා තමන්ට ඕන මගුල් දාල විකෟර්ති කරපු විකාරයක් දැන් තියෙන්නේ.

තනිකරම මිනිසසු මුලා කරල ගසා කෑමක් යන්නේ.
 

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ඔය පින කියන්නේ බන් හදාගත්තු දෙයක් හාමුදුරුවන්ට සැප විදින්න. එහෙම ලබ්බක් නෑ.

යකෝ තොපි ඔච්චර බය වෙන්න එපා. තොපි එකෙක්වත් මැරුනට පස්සෙ කොහේවත් යන්නේ නෑ. :lol::lol: තොපි මම හැම දෙයක්ම මේ ස්වභාවධර්මයේ අසිරිමත් නිර්මාණ. ඒවා ලයිෆ්පෑන් එක ඉවර උනාම ස්වභාවධර්මයටම එකතු වෙනව. :lol::lol::lol:

ඔය පට්ට පල් බොරු කියල තොපි බය කරන හාමුදුරුවො අයින් කරපල්ල ජීවිතෙන්. නැති දිවියලෝක, අපාය පෙන්නල බය කරල අසරන මෝඩයින්ගෙන් ගරාගෙන කන වේස නලේ. :lol::lol::lol:

Ow ow sarwabaladhari deviyan wahanse neda ubawa mawwe