උපුටා ගැනීම
http://www.dinamina.lk/2017/07/03/විශේෂාංග/36689
"දන් දීමේදී තිරිසන් සතුන්ට, මිනිසුන්ට, සිල්වත් අයට, ගුණවත් අයට, භික්ෂුන් වහන්සේලාට ආදී නොයෙක් අයට අපි දන් දෙනවා. පෞද්ගලික දාන ගැනත් දානයේ මහත් ඵල මහානිශංස ගැනත් බුදුන් වහන්සේ හොඳින් දක්වා තිබෙනවා.
තිරිසන් සතෙකුට දානයක් දීමෙන් ආනිශංස 100ක් බලාපොරොත්තු විය හැකියි. යම් කෙනෙක් පෘතග්ජන දුෂ්ශීලයෙකුට දානයක් දුන්නොත් ආනිශංස 1000ක් බලාපොරොත්තු විය හැකියි. පෘතග්ජනවූ සිල්වතෙකුට දෙන දානයෙන් ආනිශංස ලක්ෂයක් බලාපොරොත්තු විය හැකියි. බුද්ධ ශාසනයේ නොවුණත් වෙනත් ආගමක වුවත් කාමභෝගී ජීවිතයෙන් මිදුණු ධ්‍යාන වඩන සෘෂිවරුන් වැනි අයට දෙන දානයේ ආනිශංස කෝටියක් බලාපොරොත්තු විය හැකියි."
උපුටා ගැනීම අවසන්
බුදුන් වහන්සේ දේශනා කරල තියනවනේ බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව දන්ත ධාතුන් වහන්සේලා බුදුන් වහන්සේ ලෙස සලකා කටයුතු කරන්න කියලා. ඒ අනුව අපි ලොකු දානයක් (කෑම වර්ග) අරගෙන යනවා රුවන් වැලි සෑයට පූජා කරන්න. යන අතර මග දුප්පත් මනුස්සයෙක් ඉන්නවා කෑම නැතිව. අපි ඒ මනුස්සයාගේ කර්මය කියලා ඒ මනුස්සයාට නොදි රුවන්වැලි සෑයටම දානෙ පුජා කරනවා බුදුන් වහන්සේ වෙනුවෙන්ම කියල. මොකද අර මනුස්සයාට දන් දිමට වඩා බුදුන් වහන්සේට පුජා කලාම ආනිසංස වැඩියි කියලා...
මන් අහන්නේ
අපි අර මනුස්සයා බඩිගින්නේ ඉදිද්දි රුවන් වැලි සෑයට දානෙ පුජා කරන්නේ අපේ අනාගත ජිවිතයට ලැබෙන ආනිසංස ගැන තන්හාවෙන් නේද. තිරිසනෙකුට දානයක් දිල ආත්ම 100 ක් ආනිසංස බලාපොරොත්තු නොවි සිල්වතෙකුට දානයක් දිල ආනිසංස ලක්සයක් බලාපොරොත්තු වෙන්නෙ තන්හාව නිසා නෙවේද.
දන්නා කෙනෙකු පහදා දෙන්න
තෙරුවන් සරණයි...