දානය ගැන පහදා දෙන්න....

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    උපුටා ගැනීම
    http://www.dinamina.lk/2017/07/03/විශේෂාංග/36689

    "දන් දීමේදී තිරිසන් සතුන්ට, මිනිසුන්ට, සිල්වත් අයට, ගුණවත් අයට, භික්ෂුන් වහන්සේලාට ආදී නොයෙක් අයට අපි දන් දෙනවා. පෞද්ගලික දාන ගැනත් දානයේ මහත් ඵල මහානිශංස ගැනත් බුදුන් වහන්සේ හොඳින් දක්වා තිබෙනවා.

    තිරිසන් සතෙකුට දානයක් දීමෙන් ආනිශංස 100ක් බලාපොරොත්තු විය හැකියි. යම් කෙනෙක් පෘතග්ජන දුෂ්ශීලයෙකුට දානයක් දුන්නොත් ආනිශංස 1000ක් බලාපොරොත්තු විය හැකියි. පෘතග්ජනවූ සිල්වතෙකුට දෙන දානයෙන් ආනිශංස ලක්ෂයක් බලාපොරොත්තු විය හැකියි. බුද්ධ ශාසනයේ නොවුණත් වෙනත් ආගමක වුවත් කාමභෝගී ජීවිතයෙන් මිදුණු ධ්‍යාන වඩන සෘෂිවරුන් වැනි අයට දෙන දානයේ ආනිශංස කෝටියක් බලාපොරොත්තු විය හැකියි."

    උපුටා ගැනීම අවසන්

    බුදුන් වහන්සේ දේශනා කරල තියනවනේ බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව දන්ත ධාතුන් වහන්සේලා බුදුන් වහන්සේ ලෙස සලකා කටයුතු කරන්න කියලා. ඒ අනුව අපි ලොකු දානයක් (කෑම වර්ග) අරගෙන යනවා රුවන් වැලි සෑයට පූජා කරන්න. යන අතර මග දුප්පත් මනුස්සයෙක් ඉන්නවා කෑම නැතිව. අපි ඒ මනුස්සයාගේ කර්මය කියලා ඒ මනුස්සයාට නොදි රුවන්වැලි සෑයටම දානෙ පුජා කරනවා බුදුන් වහන්සේ වෙනුවෙන්ම කියල. මොකද අර මනුස්සයාට දන් දිමට වඩා බුදුන් වහන්සේට පුජා කලාම ආනිසංස වැඩියි කියලා...

    මන් අහන්නේ

    අපි අර මනුස්සයා බඩිගින්නේ ඉදිද්දි රුවන් වැලි සෑයට දානෙ පුජා කරන්නේ අපේ අනාගත ජිවිතයට ලැබෙන ආනිසංස ගැන තන්හාවෙන් නේද. තිරිසනෙකුට දානයක් දිල ආත්ම 100 ක් ආනිසංස බලාපොරොත්තු නොවි සිල්වතෙකුට දානයක් දිල ආනිසංස ලක්සයක් බලාපොරොත්තු වෙන්නෙ තන්හාව නිසා නෙවේද.

    දන්නා කෙනෙකු පහදා දෙන්න

    තෙරුවන් සරණයි...

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    තට්ටයෝ දානය මහාත්පල මහානිසංස ලැබෙනවා කියලා හදාගෙන තියෙන්නේ උන්ට වැඩක් පලක් නොකර පිනට කන්න ඕනි නිසා.
    තට්ටයෙක්ට කන්න දුන්නා කියලා උබට ලැබෙන පයියක් නෑ.
    කන්න නැති සතෙක්ට, පොඩි එකෙක්ට, පවුලකට මොනවා හරි අරන් දෙන්න.
    තට්ටයෙක්ද තියා පාදිලියෙක්ට, පූසාරියෙක්ට, මවුලවියෙක්ට එක ආගමික බැල්ලිගෙ පුතෙක්ටවත් නිකන් කන්න දෙන්න එපා.
    පිනට කන්න බලන් ඉන්න කහකඩ හුත්තිගේ පුතාලා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දානය පූජා කරන කොට තියෙන චේතනාව මොකද්ද? සැප සම්පත් අපේක්ෂා කරනවා නම් එතන තණ්හාවක් තියෙනවා.
    නමුත් අපේ අරමුණ නිවන. ඉදං මෙ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්චතු. (මේ පින මට නිවන ලබාදෙන්නක් වේවා. සියලු දුකින් මිදේවා.)

    1#

    උඹ නෑදෑ ගෙදරකට යනවා. නිකං යන්න බෑනෙ. බිස්කට් පෙට්ටියක් අරන් යන්නෙ. මගදි දුප්පත් කෙනෙක්ව දකිනවා. ඒ කෙනාව පහු කරගෙන නෑදෑ ගෙදරට යනවා. (ඇත්තටම නෑයට බිස්කට් අවශ්‍ය නෑ. එයාට ඕනෙ නම් ඕනෙ තරම් බිස්කට් ගන්න සල්ලි තියෙනවා. නමුත් උඹ ඒක ගත්තෙ ඒ නෑයට දෙන්නනෙ.)

    අච්චර දුරක් බුද්ධ පූජාව ලෑස්ති කරගෙන යන්නෙ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නනෙ. ඉතිං වෙන කෙනෙකුට ඒක දීලා ආපහු ගෙදර එනවා නම්?
    දානයක් පූජා කරන්න රුවන්වැලි සෑයට යන කෙනෙක් තමන්ට කන්නත් කෑම එකක් අරගෙනනෙ යන්නෙ. ඉතිං දුප්පත් අයට දෙන්න අදහසක් තියෙන කෙනා ඒකට වෙනම කෑම ටිකකුත් ලෑස්ති කරගෙන ගියා නම් හරි. දෙන්න ඕනෙ නම් ඉතිං බුද්ධ පූජාව නෙවේ, තමන්ගෙ කෑම එක ඒ කෙනාට දෙන එකයි සුදුසු.

    2#
    කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා "ස්වාමීනි, දන් දෙන්න ඕන කාටද?" කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා "මහරජ, හිත පැහැදුණු කෙනෙකුට දන්දෙන්න" කියලා. එතකොට කොසොල් රජතුමා ඇහුවා "කාට දුන්නොත්ද මහත්ඵල ලැබෙන්නේ?" කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා "මහත්ඵල වෙන්නෙ නම් සිල්වත් කෙනෙකුට දෙන දානයයි" කියලා.
    (ඉස්සත්ථ සූත්‍රය)

    3#
    තවත් තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා "විපාකය සුළුයි කියලා පින නොසලකා හරින්න එපා" කියලා.

    4#
    තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා "පින් කරන්න බය වෙන්න එපා" කියලා.
    (මා පුඤ්ඤභායී සූත්‍රය)

    5#
    දවසක් තරුණ කොල්ලෝ දෙන්නෙක් ගමනක් යනකොට අත ඇරලා දාපු පාළු ළිඳක වැටිලා හිටපු කොටි දෙනක් දැක්කා. දවස් ගානක ඉඳන් බඩගින්නෙ ඉන්න බව තේරුණා. එක්කෙනෙක් කිව්වා "ඔයා මෙතනම ඉන්න, මම මැරුණ සතෙක් හොයාගෙන එන්නම්" කියලා. එය කැලේ හැමතැනම බැලුවා, එහෙම මොනවත් හම්බ උනේ නෑ. ඊට පස්සේ එයා හිතුවා "මං ළිඳට පැනලා ඒ සතාට ආහාරයක් වෙනවා" කියලා.
    ළිඳ ළඟ හිටපු කෙනා කල්පනා කරා "යාළුවා එන්න පරක්කුයි. මේ සතා ගොඩක් බඩගින්නෙ ඉන්නෙ. මම ළිඳට පැනලා මේ සතාට ආහාරයක් වෙනවා" කියලා.
    අරයා එනකොට මෙයා ලිඳට පැනලා.
    ඒ ළිඳට පැන්නෙ අපේ බෝධිසත්වයන් වහන්සේ. එතනදි පරක්කු වුණ කෙනා තමයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ.
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    තන්හාව නිසා නෙවේද
    ඔවු ඒක හරි
    මෙහෙම දේකුත් තියනවා අපි ට කාලයක් තිස්සේ කියනවා ඔක්කොම අත හැරලා තමයි නිවන් දකින්න තියෙන්නේ කියලා නිකන් හිතන්න අපි ඔක්කොටම තියන ආසාව ඇත හරිනවා උදාහරණයක් විදියට අපි විභාගයක් පාස් වෙන්න තියන ආසාව අත හැරියොත් අපිට පාඩම් කරන්න හිත හදාගන්න පුලුවන්ද ?
    එතකොට අපිට නිවන් දකින්න නම් ආසාවක් (තණ්හාවක්) තියෙන්න ඕනේ
    චන්ද චිත්ත විරිය විමංසා වන්න කියන එකේ චන්ද කියල තියෙන්නේ ඒ ආසාවට
    ආනන්ද හමුදුරෝවොන්ගෙන් බමුණු කෙනෙක් අහනවා චන්දයෙන් චන්දය නසන්න පුලුවන්ද කියලා
    ආනන්ද හමුදුරෝවෝ අහනවා
    බමුණා මෙහෙ ඔය ප්‍රශ්නේ අහන්න එන්න කලින් පෙර දින චන්දයක් තිබුනද?
    (හෙට ගිහින් ආනන්ද හමුදුරෝවන්ගෙන් මේ ප්‍රශ්නේ විසන්දගන්නවා කියන සිතිවිල්ල)
    චිත්ත ?
    හමුදුරෝවෝ මෙහෙම කියයිද මෙහෙම කියිද සිතිවිල්ල
    විරිය වැඩුවද ?
    (අහවල් අහවල් වැඩ ටිකට වඩා මට මේ වැඩේ වැදගත් කියන සිතිවිල්ල)
    විමංසා
    හොයල බැලුවද අද ආනන්ද ඉඳීද
    දැන් බමුණා ඔබ චන්ද චිත්ත විරි විමංසා කරලා ආනන්ද හම්බ උනා
    ඔබට තවත් ආනන්ද හම්බ වෙන්න ඕනේ කියන සිතිවිල්ල තියනවද ?
    ඉතින් ඒ කියලා තියෙන්නේ තන්හාව තියෙන්න ඕනේ නිවන් දකින වැඩේටත් කියලා
    පිරිනිවීමෙන් පසුව දන්ත ධාතුන් වහන්සේලා බුදුන් වහන්සේ...
    මේ ගැන නම් මම දන්නේ නැ

    තිරිසනෙකුට දානයක් දිල
    මුදුරුවොයි බුදුහාමුදුරුවෝයි අතර වෙච්ච කතාවක්
    බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දානයක් දෙන එකද ආනිසංස වැඩි
    සැරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට දානයක් දෙන එකද
    බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ගෙන් අහලා තියෙන්නේ
    (ඔය ඉහත කියන තියරිය දාපුවාම උත්තරේ එන්නේ සැරියුත් හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ට දෙන දානය ආනිසංස වැඩි කියලා)
    එත්
    බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දෙන දානයාලු ආනිසංස වැඩි

    චේතනාහං බික්කාවේ කම්මං වදාමි
    දානයක් දෙනකොට එකේ මහත් පල කරගන්න අපේ චේතනාව පිහිටවාගන්න කියලා තමයි කියන්නේ
    අපිට සින් එක තියෙන්නේ අපිට හිත පිහිටවා ගන්න එක කරගන්න ඇත්තටම
    සිල්වත් කියල හිතට දැනෙන්න ඕනේ

    උපුටා ගැනීම
    බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වල සිංහල ට්‍රාන්ස්ලේට් එක තියනවා
    ඒක කියවන්න අනිත් පොත් වල තියන ඒවා වැරදි කියනවා නෙමෙයි
    එක මෙහෙම වෙන්න පුළුවන් නේද
    මම ත්‍රිපිටකය කියවලා මට තේරුණ දේ ලියනවා මම තේරුම්ගත්තා විදිය වැරදි නම්

    බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    තට්ටයෝ දානය මහාත්පල මහානිසංස ලැබෙනවා කියලා හදාගෙන තියෙන්නේ උන්ට වැඩක් පලක් නොකර පිනට කන්න ඕනි නිසා.
    තට්ටයෙක්ට කන්න දුන්නා කියලා උබට ලැබෙන පයියක් නෑ.
    කන්න නැති සතෙක්ට, පොඩි එකෙක්ට, පවුලකට මොනවා හරි අරන් දෙන්න.
    තට්ටයෙක්ද තියා පාදිලියෙක්ට, පූසාරියෙක්ට, මවුලවියෙක්ට එක ආගමික බැල්ලිගෙ පුතෙක්ටවත් නිකන් කන්න දෙන්න එපා.
    පිනට කන්න බලන් ඉන්න කහකඩ හුත්තිගේ පුතාලා.
    පුකෙන් කතා කරත් සහතික ඇත්ත. :lol:

    දුප්පත්ද පෝසතත්ද තිරිසන්ද පෘතග්ජනද අඩුකුලේද වැඩි කුලේද සෝවාන්ද නැද්ද අදාළ නෑ. සතෙක්ට වුණත් කන්න දීල හිතට දැනෙන සතුට තමයි පින කියන්නෙ. පින් බලාපොරොත්තුවෙන් පින් කරන එකත් ඒකත් තණ්හාවක්. (මේක මගේ මතයක් විතරයි, සමහර විට වැරදි වෙන්න පුළුවන් තව කෙනෙක්ට. ඒත් මට සාපේක්ෂව මම හරි)
    ------ Post added on Aug 24, 2022 at 1:12 PM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    මන් අහන්නේ

    අපි අර මනුස්සයා බඩිගින්නේ ඉදිද්දි රුවන් වැලි සෑයට දානෙ පුජා කරන්නේ අපේ අනාගත ජිවිතයට ලැබෙන ආනිසංස ගැන තන්හාවෙන් නේද. තිරිසනෙකුට දානයක් දිල ආත්ම 100 ක් ආනිසංස බලාපොරොත්තු නොවි සිල්වතෙකුට දානයක් දිල ආනිසංස ලක්සයක් බලාපොරොත්තු වෙන්නෙ තන්හාව නිසා නෙවේද.

    දන්නා කෙනෙකු පහදා දෙන්න

    තෙරුවන් සරණයි...

    ඔව්.. පින කරගන්න, නිවන් දකින්න කැමැත්තක් තණ්හාවක් තියෙනවා තමයි. ඒ සේරම නිරුද්ධ වෙන්නෙ අරහත්වයේදි. එතකම් අරහත්වය පිණිස තණ්හාවක්, කැමැත්තක් තියෙනවා. පින වැඩි දේට කෙනෙක් යොමු වෙන්නෙ කුසල් සංස්කාර වැඩියෙන් තමන්ට ලබාගන්න තියෙන කැමැත්ත නිසා තමයි.

    ධර්ම මාර්ගයේ යන එක අතිශය ආත්මාර්ථකාමී දෙයක් මචන්. තමන්ට වැඩියෙන්ම අරහත්වයට උදව් වෙන දේ වෙනුවෙන් කැප වෙන එක තමයි මොලේ තියෙන කෙනා කරන්නෙ. අත්හරින්න තියෙන දේ අත්හරිනවා. කල යුතු දේ කරනවා. සේරමලා එකට ඔය ගමන එක්ක යනවා කියන්නෙ කරන්න බැරි දෙයක් සාමාන්‍ය තනි කෙනෙකුට. ඒ නිසා තම තමන් පින වැඩි දේ තෝරගෙන ඒක කරන්න ඕන. දානයකදි නම්පින වැඩි වෙන්නෙ ගුණ අඩු වැඩි වීම අනුව. ඒ නිසයි ගුණ වැඩි කෙනෙකුටම දන් දෙන්නෙ ඒක දන්න අය.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දානය පූජා කරන කොට තියෙන චේතනාව මොකද්ද? සැප සම්පත් අපේක්ෂා කරනවා නම් එතන තණ්හාවක් තියෙනවා.
    නමුත් අපේ අරමුණ නිවන. ඉදං මෙ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්චතු. (මේ පින මට නිවන ලබාදෙන්නක් වේවා. සියලු දුකින් මිදේවා.)

    1#

    උඹ නෑදෑ ගෙදරකට යනවා. නිකං යන්න බෑනෙ. බිස්කට් පෙට්ටියක් අරන් යන්නෙ. මගදි දුප්පත් කෙනෙක්ව දකිනවා. ඒ කෙනාව පහු කරගෙන නෑදෑ ගෙදරට යනවා. (ඇත්තටම නෑයට බිස්කට් අවශ්‍ය නෑ. එයාට ඕනෙ නම් ඕනෙ තරම් බිස්කට් ගන්න සල්ලි තියෙනවා. නමුත් උඹ ඒක ගත්තෙ ඒ නෑයට දෙන්නනෙ.)

    අච්චර දුරක් බුද්ධ පූජාව ලෑස්ති කරගෙන යන්නෙ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නනෙ. ඉතිං වෙන කෙනෙකුට ඒක දීලා ආපහු ගෙදර එනවා නම්?
    දානයක් පූජා කරන්න රුවන්වැලි සෑයට යන කෙනෙක් තමන්ට කන්නත් කෑම එකක් අරගෙනනෙ යන්නෙ. ඉතිං දුප්පත් අයට දෙන්න අදහසක් තියෙන කෙනා ඒකට වෙනම කෑම ටිකකුත් ලෑස්ති කරගෙන ගියා නම් හරි. දෙන්න ඕනෙ නම් ඉතිං බුද්ධ පූජාව නෙවේ, තමන්ගෙ කෑම එක ඒ කෙනාට දෙන එකයි සුදුසු.

    2#
    කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා "ස්වාමීනි, දන් දෙන්න ඕන කාටද?" කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා "මහරජ, හිත පැහැදුණු කෙනෙකුට දන්දෙන්න" කියලා. එතකොට කොසොල් රජතුමා ඇහුවා "කාට දුන්නොත්ද මහත්ඵල ලැබෙන්නේ?" කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා "මහත්ඵල වෙන්නෙ නම් සිල්වත් කෙනෙකුට දෙන දානයයි" කියලා.
    (ඉස්සත්ථ සූත්‍රය)

    3#
    තවත් තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා "විපාකය සුළුයි කියලා පින නොසලකා හරින්න එපා" කියලා.

    4#
    තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා "පින් කරන්න බය වෙන්න එපා" කියලා.
    (මා පුඤ්ඤභායී සූත්‍රය)

    5#
    දවසක් තරුණ කොල්ලෝ දෙන්නෙක් ගමනක් යනකොට අත ඇරලා දාපු පාළු ළිඳක වැටිලා හිටපු කොටි දෙනක් දැක්කා. දවස් ගානක ඉඳන් බඩගින්නෙ ඉන්න බව තේරුණා. එක්කෙනෙක් කිව්වා "ඔයා මෙතනම ඉන්න, මම මැරුණ සතෙක් හොයාගෙන එන්නම්" කියලා. එය කැලේ හැමතැනම බැලුවා, එහෙම මොනවත් හම්බ උනේ නෑ. ඊට පස්සේ එයා හිතුවා "මං ළිඳට පැනලා ඒ සතාට ආහාරයක් වෙනවා" කියලා.
    ළිඳ ළඟ හිටපු කෙනා කල්පනා කරා "යාළුවා එන්න පරක්කුයි. මේ සතා ගොඩක් බඩගින්නෙ ඉන්නෙ. මම ළිඳට පැනලා මේ සතාට ආහාරයක් වෙනවා" කියලා.
    අරයා එනකොට මෙයා ලිඳට පැනලා.
    ඒ ළිඳට පැන්නෙ අපේ බෝධිසත්වයන් වහන්සේ. එතනදි පරක්කු වුණ කෙනා තමයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ.
    පුඤ්ඤකිරියවත්ථු සූත්‍රයත් කියවන්න.
     
    • Like
    Reactions: kinkon

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,549
    113
    තණ්හාව නෙමේ ශ්රද්ධාවයි. ප්රක්ණාවයි. ඉන්වෙස්ට්මන්ට් එකට වැඩිම රිටන් එක. අනික සත්තුන්ටම කන්න දීල නිවන් ලබන්න හේතුවන පිනක් රැස් කරන්න බෑ. දක්කිණා විභංග , නිධිකණ්ඩ සූත්ර දේශනා 2 කියවන්න

    දක්ඛිණා විභංග සුත්තං​

    https://mahamevnawa.lk/sutta/mn3_3-4-12/

    නිධිකණ්ඩසුත්තං​

    https://mahamevnawa.lk/sutta/kn1_8/
    ------ Post added on Aug 24, 2022 at 3:22 PM
     
    • Haha
    • Like
    Reactions: S_M_S and kasun_kbp

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,117
    742
    113
    තට්ටයෝ දානය මහාත්පල මහානිසංස ලැබෙනවා කියලා හදාගෙන තියෙන්නේ උන්ට වැඩක් පලක් නොකර පිනට කන්න ඕනි නිසා.
    තට්ටයෙක්ට කන්න දුන්නා කියලා උබට ලැබෙන පයියක් නෑ.
    කන්න නැති සතෙක්ට, පොඩි එකෙක්ට, පවුලකට මොනවා හරි අරන් දෙන්න.
    තට්ටයෙක්ද තියා පාදිලියෙක්ට, පූසාරියෙක්ට, මවුලවියෙක්ට එක ආගමික බැල්ලිගෙ පුතෙක්ටවත් නිකන් කන්න දෙන්න එපා.
    පිනට කන්න බලන් ඉන්න කහකඩ හුත්තිගේ පුතාලා.
    kiyala wadak ne,patta kathawa. podi pahidili kirimak
    Fathers la, sisters la, poosaari la, lebbe la ookoma salary ekak gannawa eyalage sewayata. ape thattyo tika ehema ne,nikan idan pinguththarayo wage apenma kaala apitama arinawa, buduhaamduruwonge huththe bana, eyath anungen kana culture ekak hadala giya. oya okkoma boru inna tike hodata hambakarala joliyak daala idapalla, moko ilage aathme aoi kohoma hitiyada kiyala api dannawada. Ape huththe buddagama maara negative , hama deyakma epa kiyala mai kiyanne,Budu haamuduwonta epa una kiyala apita paanda bun. mokak kalath buddagame widiyata wardi. huththe desana tamai lol
     
    • Like
    Reactions: kasun_kbp

    වැරදියි. බුද්ධහගම තමයි තියෙන පොසිටිව්ම ආගම. දැන් ඉන්න ගොන් හාමුුදුරුවො උණුත් ජෛන ආගමයි බුද්ධහගමයි දේව ඇදිහීම් ජෝතිෂ්‍ය ගුරුකම් පටලගෙන පල් කොත්තුවක් කරලතියෙන්නෙ මේ කැරි මොළයක් නැති කහකඩයො ටික. බුදුහාමුදුරුවො කියන්නෙ නයි අල්ලන මනුස්සයෙක් කියල උපකල්පනය කරපන්. අපිට නයා අල්ලන හැටි කියල දුන්නා. හරි තැනින් ඇල්ලුවෙ නැත්තන් නයා දෂ්ඨ කරනවා. නයා කියන්නෙ සංසාරය කියල හිතපන්. දැන් ඉන්න ඝණයො නයා අල්ලන්න නෙමෙයි කියල දෙන්නෙ. නයියා පටවන්න. :(
     
    hama deyakma atha arina eka postive kama? Ikmanata sasara keti karana ekada? me kaleta oni hodata mahasi wela wada karala rata wadak karana un tikaka. nattam hama deyakma dukai hama deyakma anithyai kiyana set ekak nemei . eyage bana hodai a kaleta,danata oya bana nikan moel nathi unta hodai.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    බුද්ධ පූජාවක් පිළියෙල කරගෙන විහාරයකට යන සැදැහැවතකුට ආහාරයක් නො ලැබ ක්ලාන්ත වී ඉන්නා දුගියකු මුණ ගැසුනහොත් ගෙන යන ආහාර දුගියාට දී ඔහු සුවපත් කිරීම ය, ඔහු ගැන නො සලකා ඒ ආහාර විහාරයට ගෙන ගොස් පූජා කිරීම ය යන මේ දෙකින් වඩා හොඳ කුමක් ද?

    දේශපාලන න්‍යාය අනුව මේ ප්‍ර‍ශ්නය විසඳත හොත් ඒ ආහාරය සාගින්නෙන් පෙළෙන දුගියාට දීම හොඳ බව කිය යුතුය. බුදුනට පූජාවක් කරන පින්වතා එය කරන්නට බලාපොරොත්තු වන්නේ තමා ගේ අනාගත සැපය සඳහා පින් කර ගැනීමට ය. දානමය කුශලය මහත්ඵල වන්නේ ප්‍ර‍තිග්‍රාහකයා ගේ අසරණකම අනුව නොව ගුණවත්කම අනුව ය. බුදුනට වැඩි ගුණවතෙක් ලොව නැත්තේ ය. තථාගතයන් වහන්සේ ගුණවතුන්ගෙන් අග්‍ර‍ය හ. වැඳුම් පිදුම් කළ යුත්තන් අතරින් තථාගතයන් වහන්සේ ම අග්‍ර‍ වන සේක.

    “නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
    බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
    යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
    පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”

    “මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තන් විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය. දුගියාට දීමෙන් වන කුශලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය. බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය.

    බොහෝ සෙයින් මෙබඳු ප්‍ර‍ශ්න නඟන්නේ බුද්ධ පූජාවක් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමීහු ය. බුද්ධ පූජා කරන සැදැහැවත්හු බොහෝ සෙයින් දුගීන්ට ද උපකාර කරන්නෝ ය. නිරාහාරව ඉන්න දුගියන් සම්බන්ධයෙන් නැගිය යුත්තේ මේ බුද්ධ පූජා ප්‍ර‍ශ්නය නොව “තමාගෙන් යමක් දී අසරණයකුට පිහිටවීම ය, තමා ගේ දේ පරෙස්සම් කර ගැනීම ය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද” යන ප්‍ර‍ශ්නය ය.

    ධර්‍ම විනිශ්චය

    මහාචාර්ය
    රේරුකානේ චන්දවිමල
    (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද,
    අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී)
    මහානායක ස්වාමිපාදයන් වහන්සේ

    =======================

    ගැත්තාගෙ ප්‍රශ්නයට උත්තරේ...
    රුවන් මැලි සෑයට පුජා කරපන්...
    ඊට පස්සෙ කඩෙන් බත් පැකට් එකක් හිගන්නට අරන් දිපන්..
    ලොකු පිනත් උනා. පොඩි පිනත් උනා. හිතට සතුටුයි..දැන් පල .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    hama deyakma atha arina eka postive kama? Ikmanata sasara keti karana ekada? me kaleta oni hodata mahasi wela wada karala rata wadak karana un tikaka. nattam hama deyakma dukai hama deyakma anithyai kiyana set ekak nemei . eyage bana hodai a kaleta,danata oya bana nikan moel nathi unta hodai.

    ගොඩක් ඔය කතාව කියන අය වගෙ ඔබතුමා දර්මය ගැන හරි වැටහීමක් නැති නිසා ඔහොම කියන්නෙ. සියල්ල අතහරින්න කියල නැ. මුලාවෙන් මිදිල සත්ය ඇති සැටියෙන දකින්න කියල කියන්නෙ. දකින කෙනාට අයෙත් අතාරින්න අල්ලගන්න දෙයක් නැ.

    සරල රලු උදාහරනයක් විදිහට හිතන්න, කුමුරක කෙලවරක පබයෙක් ඉන්නව කියල. අනිත් කෙලවරේ ඉන්නව දෙන්නෙක්. එක්කෙනෙකුට පේන්නෙ, අර පබයා එයාගෙ පරන යාලුවෙක් වගේ. එයා දැන් ප්ලැන් කරව, සල්ලි ටිකක් වැඩි පුර හොයල අර යාලුවට කතා කරලා පටියක් දාන්න.

    අනික් කෙනා හිතනව, ඒ පබය තමයි එයගේ පරන හතුර කියල. එයා ප්ලැන් කරනව සල්ලිටිකක් හොයල ආයුදයක් අරගෙන හිගිල්ල එයාව මරන්න.

    දැන් ඔය දෙන්නම මෝඩ කම නිසා, සත්ය නොදන්න කම නිසා ඔය පබයට බැදිල ( යාලු හරි තරහ ) තියෙනේ. ඒ මොඩ කම නිසාම ඉලගට කරන දෙයත් ප්ලැන් කරල ඉන්නෙ.

    ඔය අතර තුරේ, ඔය පබයව පහු කරගෙන කෙනෙක් එනව, එයා ඇත්ත අති හටියයටම දන්න නිසා (පබය, පබය විදිහටම), එයාට පබයත් එක්ක යාලු වෙන්නවත්, තරහ වෙන්න වත්, හීනෙන් වත් බැදීමක් අති වෙන්නෙ නැ. අයෙත් එයාට අතාරින්න දෙයක් නැ.

    දැන් තේරෙන්න ඕනෙ, අර උඩින් කියපු මොඩ කමෙනම ජීවිතය ගෙවන දෙන්නද පොසිටිව්, නැතිනම් සත්ය ඒ විදිහටම දන්න කෙනාද කියල.

    ඔබතුම මේක මේ වෙනවකල් කියෙව්වනම්, කල්පනා කරල බලන්නෙ, මේ කතාවෙ ගැබුර මොකක්ද කියල.

    පුකෙන් කතා කරත් සහතික ඇත්ත. :lol:

    දුප්පත්ද පෝසතත්ද තිරිසන්ද පෘතග්ජනද අඩුකුලේද වැඩි කුලේද සෝවාන්ද නැද්ද අදාළ නෑ. සතෙක්ට වුණත් කන්න දීල හිතට දැනෙන සතුට තමයි පින කියන්නෙ. පින් බලාපොරොත්තුවෙන් පින් කරන එකත් ඒකත් තණ්හාවක්. (මේක මගේ මතයක් විතරයි, සමහර විට වැරදි වෙන්න පුළුවන් තව කෙනෙක්ට. ඒත් මට සාපේක්ෂව මම හරි)
    ------ Post added on Aug 24, 2022 at 1:12 PM

    බල්ලෙකුට යමක් දෙනකුට, ඔයගේ සිතේ ස්වාබාවය, ඔයා ගරු කරන උතුමෙකුට දෙනකොට ඇතිවෙන සිතුවිල්ලට වඩා, සැහෙන්න වෙනස්. ඔබතුමා ඒ දෙන දෙය පිලියල කරන්න ගතවන කාලය, මහන්සිය වෙනස්, ඊට අදාලව අති වෙන සිත් වෙනස්. ඒකයි පින වෙනස් වෙන්නෙ.
    ------ Post added on Aug 25, 2022 at 8:53 PM
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,117
    742
    113
    ගොඩක් ඔය කතාව කියන අය වගෙ ඔබතුමා දර්මය ගැන හරි වැටහීමක් නැති නිසා ඔහොම කියන්නෙ. සියල්ල අතහරින්න කියල නැ. මුලාවෙන් මිදිල සත්ය ඇති සැටියෙන දකින්න කියල කියන්නෙ. දකින කෙනාට අයෙත් අතාරින්න අල්ලගන්න දෙයක් නැ.

    සරල රලු උදාහරනයක් විදිහට හිතන්න, කුමුරක කෙලවරක පබයෙක් ඉන්නව කියල. අනිත් කෙලවරේ ඉන්නව දෙන්නෙක්. එක්කෙනෙකුට පේන්නෙ, අර පබයා එයාගෙ පරන යාලුවෙක් වගේ. එයා දැන් ප්ලැන් කරව, සල්ලි ටිකක් වැඩි පුර හොයල අර යාලුවට කතා කරලා පටියක් දාන්න.

    අනික් කෙනා හිතනව, ඒ පබය තමයි එයගේ පරන හතුර කියල. එයා ප්ලැන් කරනව සල්ලිටිකක් හොයල ආයුදයක් අරගෙන හිගිල්ල එයාව මරන්න.

    දැන් ඔය දෙන්නම මෝඩ කම නිසා, සත්ය නොදන්න කම නිසා ඔය පබයට බැදිල ( යාලු හරි තරහ ) තියෙනේ. ඒ මොඩ කම නිසාම ඉලගට කරන දෙයත් ප්ලැන් කරල ඉන්නෙ.

    ඔය අතර තුරේ, ඔය පබයව පහු කරගෙන කෙනෙක් එනව, එයා ඇත්ත අති හටියයටම දන්න නිසා (පබය, පබය විදිහටම), එයාට පබයත් එක්ක යාලු වෙන්නවත්, තරහ වෙන්න වත්, හීනෙන් වත් බැදීමක් අති වෙන්නෙ නැ. අයෙත් එයාට අතාරින්න දෙයක් නැ.

    දැන් තේරෙන්න ඕනෙ, අර උඩින් කියපු මොඩ කමෙනම ජීවිතය ගෙවන දෙන්නද පොසිටිව්, නැතිනම් සත්ය ඒ විදිහටම දන්න කෙනාද කියල.

    ඔබතුම මේක මේ වෙනවකල් කියෙව්වනම්, කල්පනා කරල බලන්නෙ, මේ කතාවෙ ගැබුර මොකක්ද කියල.

    බල්ලෙකුට යමක් දෙනකුට, ඔයගේ සිතේ ස්වාබාවය, ඔයා ගරු කරන උතුමෙකුට දෙනකොට ඇතිවෙන සිතුවිල්ලට වඩා, සැහෙන්න වෙනස්. ඔබතුමා ඒ දෙන දෙය පිලියල කරන්න ගතවන කාලය, මහන්සිය වෙනස්, ඊට අදාලව අති වෙන සිත් වෙනස්. ඒකයි පින වෙනස් වෙන්නෙ.
    ------ Post added on Aug 25, 2022 at 8:53 PM
    ochchara oya bambu hitanne natiwa oya manasgatah passe yanne natuwa hodata hambakarala ,joolye inne mama owa paase yanna un dakala puken hinawena mama. kumburuwala wala inna pabayo balane nathi mama. giya aathme penne nathi mama, elage aatme monawageda nodanna mam, amma thaththata hodata salakana mama.. oya huththe aagama boruwak kiyana mama , mithya dustikanyota wada higal issarahin inna mama :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    ochchara oya bambu hitanne natiwa oya manasgatah passe yanne natuwa hodata hambakarala ,joolye inne mama owa paase yanna un dakala puken hinawena mama. kumburuwala wala inna pabayo balane nathi mama. giya aathme penne nathi mama, elage aatme monawageda nodanna mam, amma thaththata hodata salakana mama.. oya huththe aagama boruwak kiyana mama , mithya dustikanyota wada higal issarahin inna mama :lol:

    දවසක ඔබතුමාට හොද කරන්න බැරි කැන්සර් එකක් තියෙනව කියල දැන ගත්තාම, මාස දෙකෙන් මැරෙනව කියල කිව්වාම, හෙට ඇක්සිඩෙන්ට් වෙලා ඇස් දෙක අන්ද වෙලා, අත් දෙකත් කැඩුනාම, අම්මාටයි, තාත්තටයි, කවුරු හරි පිහියෙන් ඇනල මරල දාලා ගිහිල්ල තිබුනාම, නැතිනම එයාල මරුනාම, හන්බ කරපු සල්ලි හොරු ගෙනියල තිබුනාම, රැකියාව /නති උනාම, ඔයාට ඔය හම්බ කරපු සල්ලි වලින්, ඔය කියපු විදිහටම පුකෙනුත් හිනා වෙවී කිසිම දුකක් නැති ව ඉන්න පුලුවන් නම්, ඔබ තුමා හරි, මේ අගම් ඔබතුමාට ඕනි නැ. :yes: :yes: :yes:
     
    ubalata tiyenne oya baya tamai. mata oya baya ne moko mama hithen widawanne ne apo meka haddnna kalin mama pin karanna oni kiyala,ubala bayema jivath wenawa,mama jollye jivath venawa, buduhamudurwonge bana oka tamai , ubala brainwash karala baya karala tiyenne, ubala eya kiyapu dewal kare natam apaaye yanna wei kiyala, kauda huththo oya kiyana apaaya dakala tiyenne, buduhaamduro witharai neda? amu pachayak gahuwa wenna barida lol? yako api hamoma marenawa kawada hari, heta wenna puluwan yako jivithe vidapalla vidawanne natuwa. ow mama marena dawasatath uken hina wela marenne moko ubala kochchara honnuda kiyala hitala . :lol:
     
    ලන්කාවම උනත් සල්ලි වලට ගන්න පුලුවන් ස්ටීව් ජොබ්ස් වගේ ධන කුවේරයන් උනත් මැරුනෙ රෙග්‍රෙට් වෙලා. ගොඩක් දනවත්තු දැන් දැන් ආද්යත්මික පැත්තට යොමු වෙනව. ලන්කවෙ එකෙක් සොච්චමක් තියගෙන බව්තිකය සැපයි සාරයි කියල අල්ලගෙන ඉන්නව. අනේද කියන්නෙ. :shocked::shocked::shocked: