ඇස්ට්‍රාසෙනකා දෙවනි එන්නත මැදපෙරදිග රාජ්‍යකින් $20කට ගන්න වෙලාලු ඒකට වියදම කෝටි 200යිලු ඒක රජයට දරන්න බෑ කියලා කවුරුහරි දානපතියකු හොයනවා.කවුද බං කෝටි 200ක් වියදම් කරන්න පුළුවන් දානපතියා ලංකාවේ 
Attachments
Last edited:
vehicle කියන්නේ අනිවාර්ය වියදම්mewata higa kanawa.
unta vehicle one unama
nathi salliunanne.
rajapakse Family
ඕකුං දෙන්නෑSri Lankan Parliament MP's
සීරම් ලොක්කා රට පැන්නෙindia walin $15ta dennam kiyala neda next week? ehema thiyeddi mokatada $20ta ganne.
anith eka covid fund eke salli thiyenawane, eken ganna epai.
u rata panna kiyanne bn company eka wahala dala giye na, u vacation ekak giya wage deyak kale gov eken ena pressure eka nisa.ඕකුං දෙන්නෑ
සීරම් ලොක්කා රට පැන්නෙදෙන්න බැරි නිසානේ සුවර්,නැතුව ඇති ඔය කිව්වට
------ Post added on May 28, 2021 at 12:35 PM
$5 ක වෙනසක් ඒ කියන්නේ කෝටි 40ක් විතර පාඩු වෙනවා නේ අපරාදේu rata panna kiyanne bn company eka wahala dala giye na, u vacation ekak giya wage deyak kale gov eken ena pressure eka nisa.
company eka digatama production kala, nawaththuwe na. apita awe naththe indian gov eken local vaccination program ekata okkoma wage gaththa nisa.
dan unge production tika tika wadi karala athi, ekai ayeth export patan ganne
ow e madiwata dubai walin gannawanam godak welawata enawa aththe un wadiyen gaththa stock wenna one dubai wala astrazenca hadanne nathi nisa. e kiyanne ewaye expiration date laga athi brand new gannawata wada.$5 ක වෙනසක් ඒ කියන්නේ කෝටි 40ක් විතර පාඩු වෙනවා නේ අපරාදේ
pissune indiawen denawa nam dubayi walin wadi milata ganne .india walin $15ta dennam kiyala neda next week? ehema thiyeddi mokatada $20ta ganne.
anith eka covid fund eke salli thiyenawane, eken ganna epai.
https://www.gossiplankanews.com/2021/05/astraseneca-second-jab.html
koti 200k gewa ganna barida ratataඑන්නේ චන්නය පිනට තොග එනකොට පැනල ගිහින් mic ඉස්සරහ කියන්නේ අපි මිලියන මෙච්චර තොග ඇනයුම් කලා කියල.දැන් සල්ලි දීල තවම ගෙනහල්ල තියෙන්නේ 50000 තොගයක් විතරයි
pissune indiawen denawa nam dubayi walin wadi milata ganne .
2.5million usd
koti 200k gewa ganna barida ratata
laksha pahayi nam 100m usd (20 gane)රුපියල් කෝටි 200 නෙවෙයි මම හිතන්නේ ප්‍රශ්නේ $කොටි 200 වෙන්න ඇති .$ අපේ රටේ දැන් ඉන්න උන් හිටපු උන්ගේ කෙරුම් තමයි ඔය තියෙන්නේ (මොකා උනත් ඇත්ත කියන්නේ නැනේ ඕක තමයි ප්‍රශ්නේ හැමෝම තමන්ගේ බලය තියාගන්න රට පච ඇර ඇර ඉන්නවා මීඩියා ඉස්සරහ රට තව තවත් පස්සට යනවා විතරයි )