කට්ටියම දැන් Apple phone වල software එහෙම update කරගෙන හෙනම සතුටෙන් වෙන්න ඇති ඉන්නෙ.

ඇන්ඩ්රොයිඩ් අයත් දුක් වෙන්න එපා එ්කෙත් update එකක් එයි ළඟදි.

හැබැයි තමන්ගෙ phone model එකට ගැලපෙන update එකක් හොයාගන්න වෙයි ටිකක් අන්තර්ජාලෙ පීරල.
දැන් ඉතින්
ඔහොමම හොද Wallpaper ටිකකුත් දාගත්තොත් මොකද ?
මෙන්න මං ගානෙ හොද Wallpaper ටිකක්

බාගෙන දාගන්න.
කෙල්ලගේ phone එකටත් දාල දෙන්න

හොඳයි නම් ++Rep දුන්නට කමක් නෑ ඔන්න

හොදම Photo ටික බලන්න Page 2 එකට සෙට් වෙන්න.....

Last edited: