දාමු බලන්න පෙට්‍රෝල් කීයක් කරනවද කියලා !

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    දාමු බලන්න පෙට්‍රෝල් කීයක් කරනවද කියලා !

    රී පෝස්ට් එකක් නම් සොරී හොදේ !

    මන්ම දැන් එලකිරියේ හැට බුරුත්තකටම වද දීලා ඇති ගත්තු වාහන අල ෆුවල් කන්සම්ප්ශන් අහලා.ඒක නිසා හැමෝටම වැදගත් වෙයි කියලා හිතුන නිසාත් ඒකට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා. :yes::yes::yes:

    Make :
    Model :
    Year :
    Fuel Consumption :


    බොරු වැඩ නොකරන එලකිරි කොල්ලෝ ටික දාමු බලන්න ඇත්තම විස්තර ?:yes::):):):)
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඔන්න මන්ම පටන් ගත්තා.

    Make : Nissan
    Model : FB14
    Year : 1999
    Fuel Consumption : 9-10(City)/12-13(Long)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    Car,
    Make : Nissan
    Model : presea
    Year :19
    97
    Fuel Consumption :
    11-13(City)/15-16(Long)
    bike,
    Make : HONDA
    Model : XR BAJA 250
    Year :2003

    Fuel Consumption :day to day 32
    -35/ long not sure..same wenna athi :)
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Make :toyota
    Model :liteace cm35
    Year :1987
    Fuel Consumption :13 diesel 2c engine (average)
    මනුස්සපාටට ගියොත් නම් 15ක් විතර කරනවා ඒහෙම යන්න බැනේ ඉතින්:lol:

     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Make : Susiki Maruti
    Model : Alto K10
    Year :2012
    Fuel Consumption :11-13 (CITY with A/C) 13-14 (long)
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    දාමු බලන්න පෙට්‍රෝල් කීයක් කරනවද කියලා !

    Make :Diahatsu
    Model : Terrious
    Year :1999
    Fuel Consumption : 9-11 km per litre